ගංජා බෙහෙතක්ද? මත්ද්‍රව්‍යක්ද ?

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    ගංජා බෙහෙතක්ද? මත්ද්‍රව්‍යක්ද ?

    ගංජා බෙහෙතක්ද? ගංජා බොන උන් නිතරම කියන්නේ ඔන්න ඔය කාරණය.
    බෙහෙතක් නිසා මේක අප්සට් නෑ කියලා..අැත්තටම උන් හරිද? නැත්නම් තනිකර මුලාවක්ද?
    මේක ගැන විවෘත සංවාදයකට එමු.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ganja behethak, eka behethak widiyata hadala sinhala waidyawarayek niyama karana widiyata. ehema nathuwa ganja one hatiyata biwwa kiyala eke behethak kiyanna baa.

    Ehenam bn ingiris beheth wala wedana nashaka widiyata dena morphine, Corex use karana ekath kamak naa ne.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අැත්තටම උන් හරිද? නැත්නම් තනිකර මුලාවක්ද?
    මේක ගැන විවෘත සංවාදයකට එමු.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    8Z1g4ib.jpg
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ගංජා උගුරක් ඇදලා නැති එකා කොල්ලෙක් නෙමේ පොන්නයෙක් :rofl:
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    ඔරිජිනල් ලෝකල් ගංජා අවුලක් නැ ,,කේරල ජරාව තමා හොද නැත්තේ ,එත් නැතිකමට කේරල ගහනව,,,හොදම කුශ් ගහන්න තියෙනවනම් ,ගහල කියල හොයන්නත් බැ ,අනික හොදට හිතන්න පුළුවන් පට පට ගාල වචන එනව
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕනැම දෙයක් ඕනැවට වඩා ඕනැම නැ කියනව නෙ. එ වගෙ තමයි. ඔක ඉස්සරම ලංකාවෙ හිටපු මිනිස්සු දවසකට එක කොලයක් වගෙ කාල තියනව. පමණට ගැනීමෙන් මානසික එකඟතාවය නියමෙට තිය් තියාගන්න පුලුවන්.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ගංජා කියන්නෙ බෙහෙතක්. ඉස්සර ලංකාවේ හිටපු මිනිස්සු ගොඩක් ප්‍රයෝජන අරන් තියෙනව ගංජා වලින්. එත් මචන් ගංජා බෙහෙතක් වෙන්නෙ ඒක කෑවොත් විතරයි. ගංජා ඔතල ගැහුවා කියල ඒක බෙහෙතක් වෙන්නේ නෑ
     

    Similar threads