ගංජා බෙහෙතක්ද? මත්ද්රව්යක්ද ? ගංජා බෙහෙතක්ද? ගංජා බොන උන් නිතරම කියන්නේ ඔන්න ඔය කාරණය. බෙහෙතක් නිසා මේක අප්සට් නෑ කියලා..අැත්තටම උන් හරිද? නැත්නම් තනිකර මුලාවක්ද? මේක ගැන විවෘත සංවාදයකට එමු.