ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මාකට් කරේ නෑ. පොත ප්‍රින්ට් කරා pdf කරා. ඒ මනුස්සයා තනමල්විල ඉඩම් අරන් රිසච් කරා එකට හිරේ දැම්මා . තිබ්බ හැම ආන්ඩුවකටම මේක ගැන කිව්වා . දේවල් නොදැන ඔයා කතාකරරන්න්නෙ. ඩයනා ඇම්ස්ටර්ඩෑම් ගිහින් කොෆී ශොප් එක්ක මලක් ගහලා ඇවිත් මෙහෙ කැබිනට් පේපර් දානව . කෝ එයාගේ රිසච් එක . වැලිඅංග ගේ එක නම් තියනවා පොත අරං කියවපන් මූලු ගහ ගැනම ඉගෙන ගනින්
    ------ Post added on Aug 12, 2025 at 10:31 AM
    මාකට් කරනවා කියන්නේ "විකුණන එකම "නෙමෙයි පුතා . පොර රිසර්ච් කරා , පොතක් හැදුව pdf කරා , ඒක කාට හරි යැව්වා කිව්වට වැඩක් නෑ , සමාජ කතිකාවතක් හදන්නේ නැතිව . කෝ පෙන්නපන් බලන්න පොර කරපු සමාජ කතිකාවත ? ගංජා කීවම පොරගේ නම දන්නේ කීයෙන් කී දෙනාද ? බ්‍රෑන්ඩ් එකක් උනේ ඩයනා බන් . ඒක පිලිගනින් කුහක නොවී . ගංජා කීව නම්, ගංජා වවල රට යවන්න පුළුවන් කියන තැනට , ඩයනා කියන නම එන තැනට ඒකි ඒක ගැන කතා කරා උබල ඔච්චර කුහක ඇයි බන් . ක්‍රෙඩිට් එක දෙන්න ඕන එවුන්ට දෙන්න නිහතමානී වියන් . සමහර විට පොර බ්‍රැන්ඩින් එකට ඩයනා යූස් කරා වෙන්නත් පුළුවන් .

    රිසර්ච් කරා නම් රිසර්ච් ක්‍රෙඩිට් එක උබ ඔය කියන වැලිඅන්ගට දීහන් .

    නොදන්නා දේවල් වෙන්න පුළුවන් , හැබැයි පුතා ඔය කතිකාවත ඕපන්ලි සමාජෙට මාකට් කරේ ඩයනා කියන එක ලංකාවේ බහුතරයක් දන්නවා . උබ ඔය රිසර්ච් එක කරයි කියන කෙනාගේ නම උනත් කොච්චර සාමජෙට ගිහින් තියෙනවද කියන එක බලහන් , එක niche එකක කට්ටිය දන්නවා ඇති , හැබැයි , general පබ්ලික් එකට ගිහින් තියෙන්නේ එහෙමත් නැත්තම් ඕඩියන්ස් පෙනට්‍රේෂන් එක කොච්චරද කියන එකත් බලහන් . අඩුමගානේ මිනිහගේ නමවත් ලංකාවේ මිනිස්සුන්ගෙන් 30%ක් වත් දන්නවද කියන එක සැකයි .
     
    • Like
    Reactions: AKI-SL

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩොලර් ලක්ශ 20 ඇප .
    කාටද එච්චර තියෙන්නේ මෙහේ ටොප් ලෙවල් බිස්නස් කරන අයට ඇරෙන්න
    .

    සේන වැලිඅංග අන්න මල පැනලා ලංකාවේ උන්ට දෙන් නෑ කියලා. පොර නිසයි ඕක ඕමවත් උනේ . අපිට සුදු ගහන්න බෑ ගංජා වවන්න බෑ බ්‍රොතල් එකක් දාන්න බෑ , ස්පා එකක් දාන්න බෑ . කිරිකැටි දරුවෝ වගේ රජය අපිව තියාගන්න බලන්නේ.
    :nerd::nerd::nerd::nerd: උබ ගංජ ගහලද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මාකට් කරනවා කියන්නේ "විකුණන එකම "නෙමෙයි පුතා . පොර රිසර්ච් කරා , පොතක් හැදුව pdf කරා , ඒක කාට හරි යැව්වා කිව්වට වැඩක් නෑ , සමාජ කතිකාවතක් හදන්නේ නැතිව . කෝ පෙන්නපන් බලන්න පොර කරපු සමාජ කතිකාවත ? ගංජා කීවම පොරගේ නම දන්නේ කීයෙන් කී දෙනාද ? බ්‍රෑන්ඩ් එකක් උනේ ඩයනා බන් . ඒක පිලිගනින් කුහක නොවී . ගංජා කීව නම්, ගංජා වවල රට යවන්න පුළුවන් කියන තැනට , ඩයනා කියන නම එන තැනට ඒකි ඒක ගැන කතා කරා උබල ඔච්චර කුහක ඇයි බන් . ක්‍රෙඩිට් එක දෙන්න ඕන එවුන්ට දෙන්න නිහතමානී වියන් . සමහර විට පොර බ්‍රැන්ඩින් එකට ඩයනා යූස් කරා වෙන්නත් පුළුවන් .

    රිසර්ච් කරා නම් රිසර්ච් ක්‍රෙඩිට් එක උබ ඔය කියන වැලිඅන්ගට දීහන් .

    නොදන්නා දේවල් වෙන්න පුළුවන් , හැබැයි පුතා ඔය කතිකාවත ඕපන්ලි සමාජෙට මාකට් කරේ ඩයනා කියන එක ලංකාවේ බහුතරයක් දන්නවා . උබ ඔය රිසර්ච් එක කරයි කියන කෙනාගේ නම උනත් කොච්චර සාමජෙට ගිහින් තියෙනවද කියන එක බලහන් , එක niche එකක කට්ටිය දන්නවා ඇති , හැබැයි , general පබ්ලික් එකට ගිහින් තියෙන්නේ එහෙමත් නැත්තම් ඕඩියන්ස් පෙනට්‍රේෂන් එක කොච්චරද කියන එකත් බලහන් . අඩුමගානේ මිනිහගේ නමවත් ලංකාවේ මිනිස්සුන්ගෙන් 30%ක් වත් දන්නවද කියන එක සැකයි .
    සාමාන්‍ය අයට මාකට් කරලා වැඩක් නෑනේ ලංකාවේ රිටෙල් මාකට් කරන් නැත්තම් . අපණයන කරන්න විතරක් නම් දැනුවත් කරන්න ඕනේ රජය , අයෝජනය මන්ඩලය, පොලිසිය වගේ ආයතන පමණයි . එක එයා කරා .

    ලංකාවෙ ගංජා ටැබු එකක් ඉතින් ඒයාව මාකට් කරලා පාරේ යනකොටත් මර‍ං කයි ඒ නිසා ඕම සැගවිලා ඉන්න එක තමා හොද දන්නෝ දනිති එයාව

    :nerd::nerd::nerd::nerd: උබ ගංජ ගහලද
    දැන් නම් නෑ 🤣
    ------ Post added on Aug 12, 2025 at 10:57 AM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    සාමාන්‍ය අයට මාකට් කරලා වැඩක් නෑනේ ලංකාවේ රිටෙල් මාකට් කරන් නැත්තම් . අපණයන කරන්න විතරක් නම් දැනුවත් කරන්න ඕනේ රජය , අයෝජනය මන්ඩලය, පොලිසිය වගේ ආයතන පමණයි . එක එයා කරා .

    ලංකාවෙ ගංජා ටැබු එකක් ඉතින් ඒයාව මාකට් කරලා පාරේ යනකොටත් මර‍ං කයි ඒ නිසා ඕම සැගවිලා ඉන්න එක තමා හොද දන්නෝ දනිති එයාව

    දැන් නම් නෑ 🤣
    ------ Post added on Aug 12, 2025 at 10:57 AM
    retail මාකට් කරනවද නැද්ද කියන එක නෙවෙයිනේ බන් ප්‍රශ්නේ . ලංකාවේ නීතියෙන් වවන්න , සනතකේ තබා ගන්න , අලවි කරන්න තහනම් ප්‍රබෙදයක් ගැන මේ අපි කතා කරන්නේ . එතකොට ඒක general පබ්ලික් එකට දැනුවත් වෙන්න ඕනද නැද්ද ,? ඒ සම්බන්දෙන් වැඩක් කෙරනවා නම් පබ්ලික් එකෙන් එන ඔබ්ජෙක්ෂන් එක neutral කරන්න awareness සාමාන්‍ය ජනතාව දැනුවත් වෙන්න ඕනද නැද්ද? රිසර්ච් කොලේ එහාට මෙහාට යැව්වම විතරක් හරිද ? ඔහොම ගොවිපොලක පටන් ගත්තම වත්තේ වැඩ කරන්නෙත් සුද්දෝ ගෙනල්ලද ? නැත්තන් රොබෝලා දාලද ? කුහකයෙක්, දේශපාලන වහලෙක් නොවී කල්පනා කර බලපන් .
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    අපනයන ආර්ථිකයෙන් ගංජා ආර්ථිකයට😂😂

    ගංජා වවන්නේ අපනයනයට තමා නැතුව හිරිකොතේ ගංජා ගහල කොයි පටවන්න නෙමේ
     
    • Haha
    Reactions: Draco Malfoy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    මේක හදන්න යන්නේ විශාල බලකොටුවක්‌ ඇතුලේ වගේ..... එක පාරටම සොම්බි 1,000 කට විතර ගංජා ගහන්න හිතුනොත් මුළු වගාවම පැයෙන් ඉවරයි.
     
    • Haha
    Reactions: Kalegana

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    ගංජා වාවාලා ගොඩ යන්න හිටපු අනාත සිංහලූ
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,164
    2,380
    113
    මුකුත්ම නැති එකේ ඔහම හරි පටන් ගත්ත එක හොදයි හැබැයි , පස්සෙ ඕක කරන් යනකොට නීති ටිකක් අඩු වෙයි . මොක්ද එකපාර නීති අඩුවෙන් පටන් ගත්තොත් ගනයො ටික පාරට බහිනවනෙ තෙල වැඩි වෙලා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපි හිරකුඩු වල ලෑගල, දුක් මහන්සියෙන් ලබා ගත්තු ජයග්‍රහණය සුදොන්න්ට දුන්නද ඒ පාර???
     
    • Haha
    Reactions: cowabunga

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044

    පට්ට

    අපේ රනිල් සරුත් ඕක කරන්න හිටියෙ කටින් 😂
     
    • Wow
    Reactions: Draco Malfoy

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    ගංජා වලිනුත් පුණුරුදය ඇති කලහැකියි ප්‍රිය හිතමිතුර🥳
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    retail මාකට් කරනවද නැද්ද කියන එක නෙවෙයිනේ බන් ප්‍රශ්නේ . ලංකාවේ නීතියෙන් වවන්න , සනතකේ තබා ගන්න , අලවි කරන්න තහනම් ප්‍රබෙදයක් ගැන මේ අපි කතා කරන්නේ . එතකොට ඒක general පබ්ලික් එකට දැනුවත් වෙන්න ඕනද නැද්ද ,? ඒ සම්බන්දෙන් වැඩක් කෙරනවා නම් පබ්ලික් එකෙන් එන ඔබ්ජෙක්ෂන් එක neutral කරන්න awareness සාමාන්‍ය ජනතාව දැනුවත් වෙන්න ඕනද නැද්ද? රිසර්ච් කොලේ එහාට මෙහාට යැව්වම විතරක් හරිද ? ඔහොම ගොවිපොලක පටන් ගත්තම වත්තේ වැඩ කරන්නෙත් සුද්දෝ ගෙනල්ලද ? නැත්තන් රොබෝලා දාලද ? කුහකයෙක්, දේශපාලන වහලෙක් නොවී කල්පනා කර බලපන් .
    ලංකාවේ මාකට් එකට දාන් නැත්තම් ලංකාවේ උන් දැනගන්න අවශ්‍ය නෑ. ගහ ගැන දන්නො දනිති
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ලංකාවේ මාකට් එකට දාන් නැත්තම් ලංකාවේ උන් දැනගන්න අවශ්‍ය නෑ. ගහ ගැන දන්නො දනිති
    ඒ උබේ මතේ සහ උබේ වහල් කම . ,

    දැන් ඕකේ වතු වැඩ එහෙම කරන්නේ සුද්දෝද ? නැත්තන් වෙන රටක හිර කාරයෝ ගෙනල්ලද ? නැත්තම් ලංකාවේ උන්ද ?

    ලංකාවේ උන් නම් එතකොට වැඩ කරන එවුන් උන්ගේ ජොබ් එක විදිහට ගංජා වවනවා, නැත්තන් ගංජා රට යවන වත්තේ පෝර දානවා කීවම උන්ට සමාජේන් වෙන ඉම්පැක්ට් එක ගැන උබේ මතේ මොකක්ද ? ඒත් එක්කම උබ පොඩ්ඩක් PESTEL ගැන ස්ටඩි කරපන් , එකේ ඔය S අකුරෙන් කියන්නේ Social , . ඕකට අලුතෙන් එකතු උනා අගට E එකක් , එකෙන් කියන්නේ Ethical කියන එක . ඔය ටිකත් ස්ටදී කරපන් ගංජා ගහ ගැන ස්ටදී කරනවා වගේම .

    නීතියෙන් තහනම් නැති ලබ්බක් නම් උබ කියන එක හරි වෙන්න පුළුවන් .

    ලංකාවේ නීතියෙන් තහනම් දෙයක්, පිටරට එකෙක් ලව්වා හරි කරන්න යනවානම් එකේ පබ්ලික් රෙසිස්ටන්ස් එකක් එනවා . සුද්දොන්ට ඇවිත් මෙහෙ කසිප්පු පෙරන ෆැට්ටරියක් දාන්න කියහන්කෝ , . නැත්තම් උබ ගෙදර පෙරහන්කෝ , export එකට පමණයි කියල අදාළ අංශ දැනුවත් කරලා . පබ්ලික් එකට දැනුවත් නොකර, පබ්ලික් එකේ ඒක ගැන කතිකාවක් නිර්මාණය නොකර . හොදට මතක තියාගනින් මන් මේ කතා කරන්නේ ලංකාවේ නීතියෙන් තහනම් කරපු දෙයක් ගැන .

    කතාව වටේ යවන්න එපා බන් , ඇත්ත පිළිගන්න පුරුදු වෙයන් , ක්‍රෙඩිට් එක දෙන්න ඕන එවුන්ට දෙන්න පුරුදු වෙයන් කුහකයෙක් නොවී .
     
    වැඩ කරන අයට පුහුණුව දුන් පලියට ගෙදර වවන්න බෑනේ එයාල රස්සාව කරයි පඩි ලැබෙයි. සමාන්‍ය මිනිස්සුන්ට කල්ට් එකක් නම් නොකියා ඉන්න එක තමා ලංකාවේ සුදුසු .