ගංජා වැවෙන ගමක්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,037
    10,207
    113
    නුවර එළියේ ඇරෙන්න ලංකාවේ ඕනම තැනක එළිමහනේ වවන්න පුළුවන්
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,155
    2,699
    113
    මට පලයක් හොයල දීපන් අම්මප මන් වවනවා. කොච්චර ට්‍රයි කලත් ඇට පළවෙන් නෑ ඔයි
     
    • Like
    Reactions: hide_spider

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මට පලයක් හොයල දීපන් අම්මප මන් වවනවා. කොච්චර ට්‍රයි කලත් ඇට පළවෙන් නෑ ඔයි
    නිකං මල් පෝච්චියක දාපං පැල හැදෙනවා .