ඒ කවුද අපි එහෙම කෙනෙක් දන්නෙවත් නෑනේ. මේකත් මාකටින් ප්ලෑන් එකේ කොටසක්ද
මේකත් මාකටින් ප්ලෑන් එකේ කොටසක්ද
ඌ ම උගේ තියරිය බිඳින සීන් එකක් තියෙන්නෙගංජා දිගු කාලීනව පාවිච්චියෙන් ඇත්තටම කෙලවෙනවා වගේ කියල දැන් හිතෙනවා මටනම්
ඇත්තට වෙන්නේ වෙන දෙයක්. ගංජා පෙන්නලා ගොඩ දෙනෙක් කරන්නේ කුඩු අයිස් ගහන එක. ගංජා බොන මනුස්සය එක මැරෙනකල් පාවිච්චි කරනවා.මොකද ඒකෙ වටිනාකම දන්නවා.මගේ කිරිඅත්ත අවුරුදු 98ක් හිටියා හොඳට කෙලින් කටින්. දැන් කට්ටිය ටිපර් වෙයි. අග්නිවේශ පඬි තුමාගේ චරකසංහිතාව ලියවෙන්නත් කලින් තමා වේදයේ ගංජා බොන විදිය උගන්වන්නේ.(චරකය කියන්නේ ආයුර්වේදයේ ආරම්බය )ගංජා ඉස්සර කොහොම පාවිච්චි කරාද නැද්ද නන් දන්නෙ නැහැ ඒත් දැන් දැන් ගන්න ගොඩක් උන් අන්තිමට track අවුට්
ගංජා නිතර ගහන උන්ගේ පෙනහළු වල මොලේ තාර බැඳෙනවා කියලා අහලා තියෙනවා..මහාචාර්ය කෙනෙක් කියන වසන්තසේන වැලිඅංග කියන පොරට දැන් track out නේද හොදටම. පොඩ්ඩක් බලපන්කො උගේ කලින් විදිහයි දැන් විදිහයි. පොරත් සුපිරි marketing වැඩක් කරේ කරන්නේ කොල්ලෝ ටිකක් ලයින් කරගෙන. ගංජා දිගු කාලීනව පාවිච්චියෙන් ඇත්තටම කෙලවෙනවා වගේ කියල දැන් හිතෙනවා මටනම්.
මේක ඇත්ත.thc වලින් ගර්ත වල ප්‍රමාණය 10 ගුණයකින් විතර වැඩි කරනවා.දුන්කොල කලවන් කරලා බිවුවොත් විශාල වෙච්ච ගර්තවල තාර බැඳෙනවා.නිකටින් වැඩිපුර ලේ වලට එකතුවෙනවා. දුන්කොල කියන්නේ මිනිස්සු මරවන ජරාවක්.ගංජා නිතර ගහන උන්ගේ පෙනහළු වල මොලේ තාර බැඳෙනවා කියලා අහලා තියෙනවා..
මේකේ එක පැත්තක් ඇත්ත.ෆොබියා තත්වයක් එනවා thc වලින් ඉස්ට්‍රජන් එක්ක තියන නොගැලපීම නිසා.හරි පිරිමින්ට ඔහොම වෙන්නේ නෑ. ඒ කියන්නේ ගෑනුන්ට හොඳ නැද්ද ? නෑ ගැහැණුන්ගේ ජීවී පද්ඩතිය වෙනස් එක නිසා ඔවුන්ට ගැටළුවක් නෑ.ගෑනු වගේ පිරිමින්ට/චීත්ත අඳින පිරිමින්ට සුදුසු නෑට්රැක් out ගිය උන් අංගොඩ ගිහන් දාපු සීන් කීපයක් දන්නවා
ගෙදර වවාගෙන ගහපු එවුන්ටත් එහෙම තමයි බන්.Ganja dry කරන්න දාන chemical වලින් එහෙම වෙනවද දන්නේ නෑ. කොහොමත් කාළයක් ganja ගහපු උන්ගෙ track out ගිහින් දැකල තියනවා.
මමත් මිනිහව FB follow කළා. දැන් අන්තිම කැතයි පොරගේ වැඩ. මෙලෝ තර්කයක් නැහැ. අර සංජීවනී ගුලිය විකුණගන්න පිරිස හදාගන්න කරපු උප්පරවට්ටිද මන්ද බන් ඔය ඔක්කොම.යක සභාවකුත් තියෙනවා.
මම නම් මුලින් මිනිහා ගැන පැහැදීමක් තිබ්බත්, දැන් නම්
ඇත්තට වෙන්නේ වෙන දෙයක්. ගංජා පෙන්නලා ගොඩ දෙනෙක් කරන්නේ කුඩු අයිස් ගහන එක. ගංජා බොන මනුස්සය එක මැරෙනකල් පාවිච්චි කරනවා.මොකද ඒකෙ වටිනාකම දන්නවා.මගේ කිරිඅත්ත අවුරුදු 98ක් හිටියා හොඳට කෙලින් කටින්. දැන් කට්ටිය ටිපර් වෙයි. අග්නිවේශ පඬි තුමාගේ චරකසංහිතාව ලියවෙන්නත් කලින් තමා වේදයේ ගංජා බොන විදිය උගන්වන්නේ.(චරකය කියන්නේ ආයුර්වේදයේ ආරම්බය )
ඔබේ කතාව බැහැර කරන්නේ නැ. හැමෝටම හරි දේ කරන්න ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. බෝක්කු උඩ ගංජා බොන ළමයි kg කියල ගොඩක් බොන්නේ ඇස්තරින්. ගොඩක් උන් කුඩු අයිස් වලට හුරු වෙනවා. මගේ අප්පච්චිත් ගස් වවාගෙනම බොනවා. දැන් 65ක්. හොඳට මටත් වඩා හයියට ලස්සනට ඉන්නවා.කිසි දවසක ලෙඩක් කියනවා දැකල නෑ. මාත් එහෙම තමා. සුපිරි කයක් පවත්වාගෙන යනවා.මොන හේතුවක් නිසා හරි දැන් මේකේ අවුලක් තියෙනවා . මමත් දන්නා අය ඉන්නවා ගංජා බීපු හොදට හිටපු. හැබැයි ඔය පරණ කතා දැන් තියන රටාව සාධාරණීකරණය කරන්න ගන්න බැහැ. ගංජා පට්ට අතල්. මම එක හොදටම දන්නවා. නියම vibe එකක් ගන්න පුළුවන්. ඔය ඔක්කොම හරි. ඒ උනාට ඒ vibe එක ඇතුලේ ලොකු අවුලක් හැදෙනවා දිගු කාලීනව. ඕක තේරෙන්න කාලයක් එක දිගට ගහල නොගහ ඉන්න ඕන. ගහන්න ගත්තම ඕකෙන් අයින් වෙන්නය් අමාරු. ඊට පස්සේ කුෂ්, හෑෂ්, මොරොක්කෝ, කීෆ් ඔය එකී මෙකී නොකී සියල්ල ඕන වෙනවා වගේම පාවිච්චි වෙනවා. එතකොට සෙල්ලම ඉවරයි. එක හින්ද ඉස්සර එහෙමයි කියල අපිට ඒවම දැන් කරන එක ප්‍රයෝගිකව අමාරුයි.
මේක ඇත්ත.කෙනෙක් යමක් කියනවනම් ඒ වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඇත්ත කැපවීමක් තියෙන්න ඕනා. තමන්ගේ මතය පාවල දෙන හොරෙක් කියල දැනගත්ත.මමත් මිනිහව FB follow කළා. දැන් අන්තිම කැතයි පොරගේ වැඩ. මෙලෝ තර්කයක් නැහැ. අර සංජීවනී ගුලිය විකුණගන්න පිරිස හදාගන්න කරපු උප්පරවට්ටිද මන්ද බන් ඔය ඔක්කොම.
ඔබේ කතාව බැහැර කරන්නේ නැ. හැමෝටම හරි දේ කරන්න ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. බෝක්කු උඩ ගංජා බොන ළමයි kg කියල ගොඩක් බොන්නේ ඇස්තරින්. ගොඩක් උන් කුඩු අයිස් වලට හුරු වෙනවා. මගේ අප්පච්චිත් ගස් වවාගෙනම බොනවා. දැන් 65ක්. හොඳට මටත් වඩා හයියට ලස්සනට ඉන්නවා.කිසි දවසක ලෙඩක් කියනවා දැකල නෑ. මාත් එහෙම තමා. සුපිරි කයක් පවත්වාගෙන යනවා.
මේක ඇත්ත.කෙනෙක් යමක් කියනවනම් ඒ වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඇත්ත කැපවීමක් තියෙන්න ඕනා. තමන්ගේ මතය පාවල දෙන හොරෙක් කියල දැනගත්ත.
------ Post added on Jan 16, 2024 at 12:35 PM
ඉස්සර විෂ අයින් කරලයි පාවිච්චි කළේ.ගංජා ඉස්සර කොහොම පාවිච්චි කරාද නැද්ද නන් දන්නෙ නැහැ
ඒත් දැන් දැන් ගන්න ගොඩක් උන් අන්තිමට track අවුට්
වේලන විදියක් තියනවා,මෙතන කියල දෙන්න බෑ.කොහොමඩ් වේලලා දුමද බොන්නේ නැත්තම් වෙන විදිහක් ද?
අද තාම නෑ. වැඩ අඩුයි. වැඩ අදික දවස් වලට හැමතිස්සෙම වගේ onlineදවසකට කී පාරක් වගේ පාවිච්චි කරනවද?
වැරදිලාවත් සිගරට් /දුන්කොල බොන්නේ නෑසිගරට් දාන්නේ නැතුව ඇති නේද?
පාවට්ට කොළ වේලලා තියාගෙන ඉන්නේ.කෙහෙල් දල්ලත් හොඳා(ගුණයක් නෑ පාවට්ට වගේ )ඔතන්න පාවිච්චි කරන්නේ මොනවද? papers ආවේ ලගදිනේ.
ගහ කපල කබඩ් එකේ එල්ලනවද? එහෙම නැත්තම් මෙට්ටේ යට දානවද? කොහොම හරි කරුවල තැනක සති 3ක් වගේ හුළගේ වේලෙන්න දීල කළු පොලිතින් වලින් ඔතල. සතියකට සැරයක් පොලිතින් එකෙන් එලියට අරන් ඇරලා දවසක් වේලෙන්න තියල බෝතල් කරාම හරි කියල තමයි මට එකෙක් කිවුවේ. කිවුවේ කියන්නේ මම process එක දැකල තියෙනවා. පොරත් pure බඩු ගැහුවා කිලෝ 3 4 ක් උගේම පාවිච්චියට තියන් හිටියේ. දැන් ගහන්නේම නැහැ. කියන විදිහටනම් මානසිකව සැහැල්ලුවක් තියෙනවලු කලින්ට වඩා. උගේ තර්කෙ තමයි පියවි සිහියෙන් ගංජා වල තියෙන වින්දනීය vibe එක ගන්න එකලු වටින්නේ. මම හිතුව පොරගේ ට්‍රැක් අවුට් එකක් නිසා තව මගුලක් කියනවා කියල. හැබැයි එක ඇත්ත කියල මටත් හිතෙනවා දැන්නම්.වේලන විදියක් තියනවා,මෙතන කියල දෙන්න බෑ.
අද තාම නෑ. වැඩ අඩුයි. වැඩ අදික දවස් වලට හැමතිස්සෙම වගේ online


සිරාවට. උබේ වයස කීයක් වගේ ද? වැරදිලාවත් සිගරට් /දුන්කොල බොන්නේ නෑ
පාවට්ට කොළ වේලලා තියාගෙන ඉන්නේ.කෙහෙල් දල්ලත් හොඳා(ගුණයක් නෑ පාවට්ට වගේ )