ගංජා සීන් එක මොකක්ද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    ගංජා සීන් එක මොකක්ද?

    මොකක්ද බන් අර ගංජා නෑ කියලා වලලන්න හදන සීන් එක? පැහැදිලි කරහල්ලා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්ද ආපු නිසා ඔක්කොම ජාවාරම් කාරයො බය වෙලාලු. ගංජ කුඩු මොකුත් නෑ කියනව.:yes::yes::yes::yes:. කොටින්ම ලංසත් කුඩු ගේන්නෙ නැහැල්ලු
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    මහින්ද ආපු නිසා ඔක්කොම ජාවාරම් කාරයො බය වෙලාලු. ගංජ කුඩු මොකුත් නෑ කියනව.:yes::yes::yes::yes:. කොටින්ම ලංසත් කුඩු ගේන්නෙ නැහැල්ලු



    ජෝක් නෙමෙයි බන් සීරියස් ඇහුවේ
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    මේ පැත්තනම් කෙරලාව වගේ
    KG අයිස් ගදේ බැහැ
     

    supun dileepa

    Junior member
  • Aug 3, 2018
    44
    2
    8
    මහින්දගේ ලබ්බක් නෙවේ බං දැන් කාලෙකට කලින් ඉඳල ගංජා නෑ :baffled::oo:
    බිස්නස් කරන උන්ව ගෙන්නලා Warning කරලා තියෙන්නේ :yes:

    මොනවා උනත් පොලිස්පති කිව්ව දේ කළා ;)
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ගංජා කියනේ ඔද අවුසදයක්... හැමදේම පාලනය කරන්නේ සල්ලි හින්දා. ඇත්තටම හිතාගේන ගියොත් අපිට සතුටු වෙන්න ආණ්ඩුවට සල්ලි ගෙවන්න ඕන. ගංජා නීතිගත කරලා ගස් දෙකක් විතරක් ගෙදරක වවන්න නීතිමය අවසරය දුන්නා නම් වැඩේ ඉවරයිනේ.