ගංජා සීන් එක මොකක්ද? මොකක්ද බන් අර ගංජා නෑ කියලා වලලන්න හදන සීන් එක? පැහැදිලි කරහල්ලා
tupac97 Well-known member Apr 9, 2016 11,856 1 9,858 113 colombo Nov 1, 2018 #1 ගංජා සීන් එක මොකක්ද? මොකක්ද බන් අර ගංජා නෑ කියලා වලලන්න හදන සීන් එක? පැහැදිලි කරහල්ලා
Panditha 90 Active member Apr 23, 2017 412 96 43 Nov 1, 2018 #2 tupac97 said: මොකක්ද බන් අර ගංජා නෑ කියලා වලලන්න හදන සීන් එක? පැහැදිලි කරහල්ලා Click to expand... ?????? Source pls
tupac97 said: මොකක්ද බන් අර ගංජා නෑ කියලා වලලන්න හදන සීන් එක? පැහැදිලි කරහල්ලා Click to expand... ?????? Source pls
skymicro Well-known member May 22, 2014 16,764 14,267 113 37 ඒක වැඩක් නෑනෙ Nov 1, 2018 #3 මහින්ද ආපු නිසා ඔක්කොම ජාවාරම් කාරයො බය වෙලාලු. ගංජ කුඩු මොකුත් නෑ කියනව.. කොටින්ම ලංසත් කුඩු ගේන්නෙ නැහැල්ලු
මහින්ද ආපු නිසා ඔක්කොම ජාවාරම් කාරයො බය වෙලාලු. ගංජ කුඩු මොකුත් නෑ කියනව.. කොටින්ම ලංසත් කුඩු ගේන්නෙ නැහැල්ලු
tupac97 Well-known member Apr 9, 2016 11,856 1 9,858 113 colombo Nov 1, 2018 #4 skymicro said: මහින්ද ආපු නිසා ඔක්කොම ජාවාරම් කාරයො බය වෙලාලු. ගංජ කුඩු මොකුත් නෑ කියනව.. කොටින්ම ලංසත් කුඩු ගේන්නෙ නැහැල්ලු Click to expand... ජෝක් නෙමෙයි බන් සීරියස් ඇහුවේ
skymicro said: මහින්ද ආපු නිසා ඔක්කොම ජාවාරම් කාරයො බය වෙලාලු. ගංජ කුඩු මොකුත් නෑ කියනව.. කොටින්ම ලංසත් කුඩු ගේන්නෙ නැහැල්ලු Click to expand... ජෝක් නෙමෙයි බන් සීරියස් ඇහුවේ
supun dileepa Junior member Aug 3, 2018 44 2 8 Nov 1, 2018 #6 මහින්දගේ ලබ්බක් නෙවේ බං දැන් කාලෙකට කලින් ඉඳල ගංජා නෑ බිස්නස් කරන උන්ව ගෙන්නලා Warning කරලා තියෙන්නේ මොනවා උනත් පොලිස්පති කිව්ව දේ කළා
මහින්දගේ ලබ්බක් නෙවේ බං දැන් කාලෙකට කලින් ඉඳල ගංජා නෑ බිස්නස් කරන උන්ව ගෙන්නලා Warning කරලා තියෙන්නේ මොනවා උනත් පොලිස්පති කිව්ව දේ කළා
shameera89 Well-known member Jun 26, 2013 16,424 12,703 113 Piliyandala Nov 1, 2018 #8 ගංජා වගේ ද ගොන්ජා
Panditha 90 Active member Apr 23, 2017 412 96 43 Nov 1, 2018 #9 ගංජා කියනේ ඔද අවුසදයක්... හැමදේම පාලනය කරන්නේ සල්ලි හින්දා. ඇත්තටම හිතාගේන ගියොත් අපිට සතුටු වෙන්න ආණ්ඩුවට සල්ලි ගෙවන්න ඕන. ගංජා නීතිගත කරලා ගස් දෙකක් විතරක් ගෙදරක වවන්න නීතිමය අවසරය දුන්නා නම් වැඩේ ඉවරයිනේ.
ගංජා කියනේ ඔද අවුසදයක්... හැමදේම පාලනය කරන්නේ සල්ලි හින්දා. ඇත්තටම හිතාගේන ගියොත් අපිට සතුටු වෙන්න ආණ්ඩුවට සල්ලි ගෙවන්න ඕන. ගංජා නීතිගත කරලා ගස් දෙකක් විතරක් ගෙදරක වවන්න නීතිමය අවසරය දුන්නා නම් වැඩේ ඉවරයිනේ.