ගංජා හොඳ ඇයි....?

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    aOXNIDj.png


    මොකෝ කියන්නේ....?:P:P:P
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගන්ජා ලීගල් කරොත් අරක්කු විකුන ගන්න බැරි වෙනවා එකයි ඔය :angry::angry:
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ලංකාවේ ඉන්නේ ගොන් පක්කු...කුඩු විකුනගන්න ගංජා තහනම් කරලා STF එක දාලා ගංජා හේන් අල්ලනවා. STF එකේ එවුන්ට තේරෙන්නෙත් නෑ උන් මේ රටට කුඩු ගේන මහරජාගේ සහෝදරයට market එක හදන එකයි කරන්නේ කියලා...