ලංකාවේ ඉන්නේ ගොන් පක්කු...කුඩු විකුනගන්න ගංජා තහනම් කරලා STF එක දාලා ගංජා හේන් අල්ලනවා. STF එකේ එවුන්ට තේරෙන්නෙත් නෑ උන් මේ රටට කුඩු ගේන මහරජාගේ සහෝදරයට market එක හදන එකයි කරන්නේ කියලා...



දැන් ඔය තියන kg කියන එකෙයි සාමාන්‍ය ගංජා වලයි වෙනස මොකක්ද බන්
අරක කේරල වල වැවෙන එක විතරමද ...
කේජී වලට මොකක් හරි කෙමිකල් එකක් ගහලා තියෙන්නෙ. 
පැටියා;17143510 said:කේජී වලට මොකක් හරි කෙමිකල් එකක් ගහලා තියෙන්නෙ.
![]()
පැටියා;17143510 said:කේජී වලට මොකක් හරි කෙමිකල් එකක් ගහලා තියෙන්නෙ.
![]()








