අඩේ. මටනම් මාර විදිහට දුක හිතුනා බං අර කොල්ලා අසරණ වෙලා ඉන්න හැටි දැක්කාම..![]()
උන් ඕව කරල සැප විඳින්නේ නෑනේ..
හිරේ යවලා තවත් චාටර් කරල එළියට දැම්මාම ඌ හිටියටත් වැඩිය චාටර් වෙයි..
අඩුම ගානේ ඌට අනාගතේ හදා ගන්න පුලුවන් විදිහේ වෘත්තීය පුහුණුවක් දීලා එළියට දැම්මනම් හරි..