ගංජා_හාමුදුරුවෝ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    1% ක වත් හාමුදුවරු එහෙමයි කියන්න තරම්වත් මෙයාට තියන සදාචාරාත්මක අයිතිය මොකද්ද...? නපුංසක හැත්ත. බාල අපරාධ නඩු, ස්ත්‍රී දූෂණ නඩු, වලට යනගමන්.. කාණුකටාගෙ ඩියුටිය බාරාරගෙන වගේ මේ යකා....

    ඔක්කොටම හපන් මේ පොන්ස්ගෙ සුදු හුණු ගාන්නත් එක එකා ඉදිරිපත් වෙනව එළකිරියෙ....
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    ugly mindset :yes:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    50Kg lokka 4.5lakhs apple lapak hewwa neda.... ela ela ... ehema hari kollo goda yanawanam .... rata jathiya agama vikunala hari kamak ne... matath set kora hanko link ekak .. siraawatama
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Meke inna hamuduruwaru anduragenada?

    Mokada samahara wita siwurak dagena mehema video ekak hadala gemak denna puluwan set ekakuth rate innawa

    Dan yana rate topics adu karanna wena ewa eliyata danna karana weda wennath puluwan

    Mata denaganna ona meke inna aya anduragenada, mona pansalada kiyala?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    enna saho oyata chocolate kallak kawanna

    Issara siura galawala gahala elawanne passe siurata garu karanna salakanna kiwwa

    siura perawan kari wada karanawa yako mata ugannapu hamduruwek teaching kare siuru arala daham pasal kellek banda ape amma pons ta sudu redi elala dane dunne ,

    kata karala wadak na ban

    එහා ගමේ ⁣පන්සලේ පොඩි එකා ලොකු හාමුදුරුවෝන්ට පිහියෙන් අනින්න ගිහින් ගමේ මිනිස්සු ගහල පැන්නුව අවුරුදු ගානකට උඩදි ඊට පස්සේ කොලඹ පන්සලක නැවතිල හිටිය ආපහු ලගදි ඉදල ගමේ පන්සලට ඇවිත්...ගනයා වෙසල් එකක් අරන්...අරන් දුන්නේ කව්ද ඇහුවම සල්ලි තියෙන නෝන කෙනෙක් අරන් දුන්නලු ...පට්ට පල් බොරැ ඒ හිටිය කාලේ ගමේ පොඩි එවුන් ටික ඉවරයි මුලු ගමටම වැල බෙදුවෙ ඌ ...පොඩි එවුන් Kg ගහන්න ⁣පුරැදු කරල ⁣උන්ව නැති කරල දැම්ම..දැන් සල්ලි තියෙනව පොරට...කොලඹ ගිහින් මූ අනිවා කුඩු විකුණන්න ඇති...

    අපේ පවුලේ කවුරුත් පන්සල් යන්නේ නෑ අවුරැද්දකට පාරක් ආරණ්‍යයකට දානයක් දෙනව...ඒ පින ඇති ..පින්ගුත්තරයො නඩත්තු කරනවට වැඩිය
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    dakkane ban , pansal gana kata wadak na , pansu kule denna ena ekak tamay godak minissu pansalata karanne / pansal walin unge bala pradesha alla inne wena pati walin enna dennet na

    mata ehema oya kata dagena awot gahano kariyonta thatten pani berenna

    ape mii achchi pansalata piñata kuburak liyala eka pansale paka hora ganiyekge ayyata dila karanna

    un tamay dan aythi karayo … pansal gana kumana katada ban....

    mama nodanna pansal….

    very good

    50kg pons eka ekata kade giyata mama kiwwe mama dakapu de ban thread eke...
     
    පාන්සු කූලෙ දෙන්න නාවට කමක් නෑ ...පාරේ ඉන්න බල්ලෙක්ට උබ කාපු පිගානෙ ඉදුල් ටික දියන් ඒ පින ඇති ..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    සිවුර දාගත්තට එයාලත් ප්රුතග්ජනයි, ඒ කියන්නේ අපි වගේමයි.
    සිවුරට ගරු කරන්න, එය බුද්ධාගමට, බුදුන්ට ගරු කිරීමක්
    පන්සල් යන්නේ බුදුන් දකින්න මිසක්, ලොකු හාමුදුරුවන්ගේ වාහනේ සයිස් එක බලන්න නෙමේ, පන්සලේ ලොකුව බලන්න නෙමේ.
    බුදුන් දකින්න
    සිවුරු පිටිපස්සේ නොයෙක් අය ඉන්නන පුළුවන්, නමුත් සිවුර බුදුන්ගේ.
    පස්සේ ඉන්න කෙනා ඇඳන් ඉන්න කෙනා වෙඩක් නැහැ.

    තමන් පන්සලට ගිහින් සන්ගයාට දානයක් දෙනවනම් එක බුදුන්ට දෙන දානයක්
    අන්ද විශ්වාසයකින් ඉන්නවන එක පාප කර්මයක්
    නොකර ඉන්න එකත් පාපකර්මයක්, සත්තුන්ට පින් කරන්න බැහැ
    වගේ

    සිවුර හරියට දකින්න, සිවුරට ගරු කරන්න, පුද්ගලයාට නොව.

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760

    Monewada bung me daana gon logic? ange malu natenewa mewa kiya waddi
    Ohoma hithanna giyoth lankawe deshapalaneta wela tiyena demai wenne sasanayata....pirihilama yanewa...methana weraddak wela tiyenewanan kagen hari... baudhdha samajayen wirodhayak enna one aniwarayen..

    % kiyanna giya eke kohomath weredi ara yaka
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Monewada bung me daana gon logic? ange malu natenewa mewa kiya waddi
    Ohoma hithanna giyoth lankawe deshapalaneta wela tiyena demai wenne sasanayata....pirihilama yanewa...methana weraddak wela tiyenewanan kagen hari... baudhdha samajayen wirodhayak enna one aniwarayen..

    % kiyanna giya eke kohomath weredi ara yaka

    මිත්‍රය
    ඔබ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් බලාපොරොත්තුවෙන්නේ මොනාද?
    මේකට උත්තරේ දුන්නොත් ඉතුරු ටික කියන්නම්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    227 bikkhu precepts established by the Buddha

    https://en.dhammadana.org/sangha/vinaya/227.htm

    Bro,

    Since you answered in English....

    Are you a Buddhist? I don't think so.

    How many rules you follow?

    If you are a Buddhist lay follower, you have 5 rules in normal life.
    (Do not Kill, Do Not Steal, Do not sexually misconduct, Do not Lie, Do not consume alcoholic substances)

    Some are born Buddhists. Means just born to Buddhist parents but not follow.
    Some are practically Buddhists, Means you might have born to Buddhist parents or not but you follow basic 5 rules as a lay follower.

    How often do you follow those rules?

    If you follow all of these 5 rules, then you have all the rights to ask a question from a ordained monk as such.

    227 against 5, not comparing. But first correct yourself before others.

    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    dakkane ban , pansal gana kata wadak na , pansu kule denna ena ekak tamay godak minissu pansalata karanne / pansal walin unge bala pradesha alla inne wena pati walin enna dennet na

    mata ehema oya kata dagena awot gahano kariyonta thatten pani berenna

    ape mii achchi pansalata piñata kuburak liyala eka pansale paka hora ganiyekge ayyata dila karanna

    un tamay dan aythi karayo … pansal gana kumana katada ban....

    mama nodanna pansal….

    අපේ පවුලේ කවුරුත් පන්සල් යන්නේ නෑ අවුරැද්දකට පාරක් ආරණ්‍යයකට දානයක් දෙනව...ඒ පින ඇති ..පින්ගුත්තරයො නඩත්තු කරනවට වැඩිය

    very good

    50kg pons eka ekata kade giyata mama kiwwe mama dakapu de ban thread eke...

    එහා ගමේ ⁣පන්සලේ පොඩි එකා ලොකු හාමුදුරුවෝන්ට පිහියෙන් අනින්න ගිහින් ගමේ මිනිස්සු ගහල පැන්නුව අවුරුදු ගානකට උඩදි ඊට පස්සේ කොලඹ පන්සලක නැවතිල හිටිය ආපහු ලගදි ඉදල ගමේ පන්සලට ඇවිත්...ගනයා වෙසල් එකක් අරන්...අරන් දුන්නේ කව්ද ඇහුවම සල්ලි තියෙන නෝන කෙනෙක් අරන් දුන්නලු ...පට්ට පල් බොරැ ඒ හිටිය කාලේ ගමේ පොඩි එවුන් ටික ඉවරයි මුලු ගමටම වැල බෙදුවෙ ඌ ...පොඩි එවුන් Kg ගහන්න ⁣පුරැදු කරල ⁣උන්ව නැති කරල දැම්ම..දැන් සල්ලි තියෙනව පොරට...කොලඹ ගිහින් මූ අනිවා කුඩු විකුණන්න ඇති...

    අපේ පවුලේ කවුරුත් පන්සල් යන්නේ නෑ අවුරැද්දකට පාරක් ආරණ්‍යයකට දානයක් දෙනව...ඒ පින ඇති ..පින්ගුත්තරයො නඩත්තු කරනවට වැඩිය

    මේව ගැන කියනව නම් මට කියන්න 1000ක් දේවල් තියෙනව බං. අපේ පැත්තෙ පන්සල් දෙකයි තියෙන්නෙ දෙකේම ගෑණු හුටපට, ඒ විතරක් නෙමෙයි මිනිස්සු දෙන සල්ලි හොරගෑණුන්ට වියදම් කරනව. පන්සලට ලැබෙන සල්ලි වලින් වාහන ගන්නව ඒව හයර් දුවනව. පට්ට සීන් බං.

    මේවට මොනව කරන්නද කියල හිතාගන්න බෑ බං. හරිනම් පන්සලකින් වෙන්න ඕන, පන්සලට ලැබෙන සල්ලි වියදමට අරගෙන ඉතුරුවෙන දේවල් දුප්පත් මිනිස්සුන්ට බෙදන එක.

    මම මේ ළඟදිත් යාලුවෙක්ගෙ දානෙ ගෙදරක ගිහිල්ල ගාල්ලෙ ප්‍රසිද්ධ පන්සලක හාමුදුරුවො වඩම්මන්න යන්න වුණා මගේ කාර් එකෙන්. එහේ වාහන මුකුත් හොයාගන්න බැරුව හදිස්සියට මට යන්න උනේ, වාහනෙ හරියට ක්ලීන් කරල තිබ්බෙ නෑ බං මම එහෙම ගමනකට ලෑස්ති වෙලා ආවෙ නැති නිසා. සීට් එකේ අනං මනං තිබ්බ. ඉතිං පන්සලට ගිහිල්ල හාමුදුරුවො එක්ක ආවම එයා මාර විදියට අදිමදි කරේ බං. මේක පිහිදාන්න කියල පට්ටම ලයින් එකෙන් කිව්වෙ. මාත් ඉතිං ඉවසගෙන සීට් එක එතැන තියන්ම පිහිදැම්ම හොඳට(එහෙම නගින්න තරම් ජරාවෙලා තිබ්බෙ නෑ බං, රජකජු කාල ඕවගෙ පොතු වගයක් වැදිල තිබ්බ සීට් එකේ). මම ඒ හාමුදුරුවො හොඳට නෝටිස් කරගෙන හිටියෙ, එතැන ගිහිල්ල ලොකු හාමුදුරුවො බණ කියද්දිත් මෙයා ෆෝන් එක ඔබ ඔබ ඉන්නව. මට එදා මාර කලකිරීමක් ඇතිවුණේ.

    ඔය වගේ සීන් තියෙනව බං කියනවනම් ඕන තරම්. ඒත් අපි සිවුරට ගරු කරන්න ඕන ඒක දාගෙන ඉන්න පුද්ගලයට නෙමෙයි. ඒත් මේව මෙහෙම වෙන්න දීල බලං ඉන්නත් බෑ බං
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Anyagamikaye, Baudhdhagame hot wenath agamaka weradi penna penna dagalanne, ugema hitha yata thiyana wenama propoganda ekakata. Nethhtam kisima hethuwak na. Onama agamaka weradi karana piris innawa. Ewa gena katha karanna one a aagamema daayakayo. Anyagamikayo ewa gena katha karanna eka wenama aramunu walin karana dewal. Gonja wewa kauru ho wewa, onawata wada anya aagam gena honda hoo naraka katha karanawanam, parissamin. Hidden propaganda ekak sure.!
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    Bro,

    Since you answered in English....

    Are you a Buddhist? I don't think so.

    How many rules you follow?

    If you are a Buddhist lay follower, you have 5 rules in normal life.
    (Do not Kill, Do Not Steal, Do not sexually misconduct, Do not Lie, Do not consume alcoholic substances)

    Some are born Buddhists. Means just born to Buddhist parents but not follow.
    Some are practically Buddhists, Means you might have born to Buddhist parents or not but you follow basic 5 rules as a lay follower.

    How often do you follow those rules?

    If you follow all of these 5 rules, then you have all the rights to ask a question from a ordained monk as such.

    227 against 5, not comparing. But first correct yourself before others.

    I follow the 5 precepts 100%, now what?

    Looking at your replies, there wouldn't be any point continuing this conversation any further. I am not surprised as to why SriLanka has so many corrupt politicians.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ධර්මය දකින්න... බුදුන් දැක්ක හා සමානයි කියල තමයි මම අහල තියෙන්නේ... විනය පිලිබඳ සංග අධිකරණය තියෙනවා නේද? මහා නා හිමියන් මේවා හොයල බලල කරන්න ඕනේ... සාසනේ භික්ෂුවගේ විනය පිලිබඳ උන්නාසෙලට කතා කරලා හොයල කරන්න දුන්න නම් හරි.. තොර තුරු දන්නවනම් ඒ පාර්ශවයන් දැනුවත් කරා නම් එච්චරයි... රන්ජන් ට කියන්න තියෙන්නේ මුළු රටම හදන්න අපිට බෑ.. අපි හැදිලා හිටියනම් එච්චරයි