ගංජා_හාමුදුරුවෝ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    මේව ගැන කියනව නම් මට කියන්න 1000ක් දේවල් තියෙනව බං. අපේ පැත්තෙ පන්සල් දෙකයි තියෙන්නෙ දෙකේම ගෑණු හුටපට, ඒ විතරක් නෙමෙයි මිනිස්සු දෙන සල්ලි හොරගෑණුන්ට වියදම් කරනව. පන්සලට ලැබෙන සල්ලි වලින් වාහන ගන්නව ඒව හයර් දුවනව. පට්ට සීන් බං.

    මේවට මොනව කරන්නද කියල හිතාගන්න බෑ බං. හරිනම් පන්සලකින් වෙන්න ඕන, පන්සලට ලැබෙන සල්ලි වියදමට අරගෙන ඉතුරුවෙන දේවල් දුප්පත් මිනිස්සුන්ට බෙදන එක.

    මම මේ ළඟදිත් යාලුවෙක්ගෙ දානෙ ගෙදරක ගිහිල්ල ගාල්ලෙ ප්‍රසිද්ධ පන්සලක හාමුදුරුවො වඩම්මන්න යන්න වුණා මගේ කාර් එකෙන්. එහේ වාහන මුකුත් හොයාගන්න බැරුව හදිස්සියට මට යන්න උනේ, වාහනෙ හරියට ක්ලීන් කරල තිබ්බෙ නෑ බං මම එහෙම ගමනකට ලෑස්ති වෙලා ආවෙ නැති නිසා. සීට් එකේ අනං මනං තිබ්බ. ඉතිං පන්සලට ගිහිල්ල හාමුදුරුවො එක්ක ආවම එයා මාර විදියට අදිමදි කරේ බං. මේක පිහිදාන්න කියල පට්ටම ලයින් එකෙන් කිව්වෙ. මාත් ඉතිං ඉවසගෙන සීට් එක එතැන තියන්ම පිහිදැම්ම හොඳට(එහෙම නගින්න තරම් ජරාවෙලා තිබ්බෙ නෑ බං, රජකජු කාල ඕවගෙ පොතු වගයක් වැදිල තිබ්බ සීට් එකේ). මම ඒ හාමුදුරුවො හොඳට නෝටිස් කරගෙන හිටියෙ, එතැන ගිහිල්ල ලොකු හාමුදුරුවො බණ කියද්දිත් මෙයා ෆෝන් එක ඔබ ඔබ ඉන්නව. මට එදා මාර කලකිරීමක් ඇතිවුණේ.

    ඔය වගේ සීන් තියෙනව බං කියනවනම් ඕන තරම්. ඒත් අපි සිවුරට ගරු කරන්න ඕන ඒක දාගෙන ඉන්න පුද්ගලයට නෙමෙයි. ඒත් මේව මෙහෙම වෙන්න දීල බලං ඉන්නත් බෑ බං

    aniwa
     
    • Like
    Reactions: sithija.h

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මටත් හිතුන පොඩි comment පාරක් දාන්න.

    මමත් 100% එකඟයි dayt0na (මොකද්ද බන් උඹේ මේ User Name එක :lol:) කියපු මෙන්න මේ දේට.

    227 bikkhu precepts established by the Buddha

    https://en.dhammadana.org/sangha/vinaya/227.htm

    සිවුරට එන්න ඕන, මේවා පිළිපදින්න පුළුවන් කෙනෙක්. :yes::yes:

    අර NiyamaSinhalaya කියල තිබුන, සිවුරට ගරු කරපන් කියල. සිවුරට ගරු කරන්න ඕන. ඒත් ඒක දාගෙන ඉන්න පුද්ගලයාට වගකීමක් තියෙනවා එකේ ගරුත්වය රැකෙන විදියට ඉන්න. පුද්ගලයා අදාලම නැත්නම්, සිවුර එල්ලන්න කියපන්කො පන්සලේ කණුවක. අපි ගිහිල්ල වැඳලා කියල එන්නම්. එහෙම නෙවෙයි මචන්.

    ඔය ත්‍රිපිටකේ තියනවනේ සමහර විනය නීති දාන්න හේතු වුන කතා එහෙම. ඒවා බැලුවම තේරෙනවා, බුදුහාමුදුරුවෝ කොච්චර දුරකට මේ ශාසනය ගැන හිතලද ඒවා පැනෙව්වේ කියල. ඉතින් මේ කොහෙවත් යන බඩු කාරයොයි, ගංජා කාරයොයි, බිස්නස් කාරයොයි, ජෝකර්ලයි මේකට රින්ගුවහම මේක විනාස වෙනව. 90%ක් නම් නෑ. ඒත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා.
     
    • Like
    Reactions: Jakxpert

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ හැබෑටම UNP 50kg කියන තම්බියගෙ කථා අපේ එලකිරි ගොං හැතිකරේ ඉහ මුදුනීන් අනුමත කරනවනේ ...

    රනිල් වගේ එකෙක් අගමැති උන රටේ .....ඕව මොනවද බන්....
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් අපිට "බෝම්බ ගහල මරන්න" කියපු අල්ලා අදහන්නද කියලද කියන්නේ?.... :frown:
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රනිල් වගේ එකෙක් අගමැති උන රටේ .....ඕව මොනවද බන්....

    Imagine how you safeguard Mahinda though he is corrupted as Ranil.
    You guys doing the same and blaming other.
    I can remember Mr. Mervin Silva who played somewhat similar role :dull:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    පුද්ගලයට නෙමෙයි සිවුරටයි ගරු කරන්න ඕනේ කියන උන්ගෙනුයි මේ අහන්නේ. දානේ අරන් පන්සලට ගිය උඹේ ගෑනිට පන්සලේ ගනයෙක් අතවර කලොත් මොකද කරන්නේ? සිවුරක් දරාගෙන හිටියත් පෘතජනයෙක්නේ ඒ නිසා වැරදි වෙන්න පුලුවන්නේ කියලා පන්සලට ගිහින් වැඳලා එනවද?

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. තමන්ගෙ ගෑනිට අරිනකන් සිවුරට ගරු කරයි. තමන්ගෙ පොඩි එකාට පුකේ අරිනකන් සිවුරට ගරු කරයි.

    තොපි වගේ මරිමෝඩ හැත්ත හින්දා තමයි බුද්ධාගමේ පිරිහීම නවත්තන්න බැරි. මම දන්න හාමුදුරුවරු ඉන්නවා හරිම සිල්වත් සල්ලි අතින්වත් අල්ලන්නේ නැති. එහෙම හාමුදුරුවරුන්ට හොර ගනයෝ කැමති නෑ. බණකටවත් වඩින්න නායක ගනයෝ ඉඩ දෙන්නේ නෑ.

    තොපිට සිවුරට ගරු කරන්න ඕනෑනම්, රේරුකානේ චන්ද්‍රවිමල, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී වගේ සිල්වත් හාමුදුරුවරු හොයාගෙන ගරුකරපල්ල. සිවුරු ඇඳගෙන කොල්ලො ගහන, බඩු ගහන, ගන්ජ ගහන බිස්නස් කරන උන්ට ගල් ගහලා පන්සල්වලින් එලවපල්ලා.
     
    • Like
    Reactions: dayt0na

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්

    budu ge atulet daham pasal kello tiyan hitapu ganayo hitiya
    mata matakay api podi Kalema una seen ekak dan e ganaya inne Europe
    kellage nama buddi hena gedi deka dan lamay 2 innawa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    මටත් හිතුන පොඩි comment පාරක් දාන්න.

    මමත් 100% එකඟයි dayt0na (මොකද්ද බන් උඹේ මේ User Name එක :lol:) කියපු මෙන්න මේ දේට.

    සිවුරට එන්න ඕන, මේවා පිළිපදින්න පුළුවන් කෙනෙක්. :yes::yes:

    අර NiyamaSinhalaya කියල තිබුන, සිවුරට ගරු කරපන් කියල. සිවුරට ගරු කරන්න ඕන. ඒත් ඒක දාගෙන ඉන්න පුද්ගලයාට වගකීමක් තියෙනවා එකේ ගරුත්වය රැකෙන විදියට ඉන්න. පුද්ගලයා අදාලම නැත්නම්, සිවුර එල්ලන්න කියපන්කො පන්සලේ කණුවක. අපි ගිහිල්ල වැඳලා කියල එන්නම්. එහෙම නෙවෙයි මචන්.

    ඔය ත්‍රිපිටකේ තියනවනේ සමහර විනය නීති දාන්න හේතු වුන කතා එහෙම. ඒවා බැලුවම තේරෙනවා, බුදුහාමුදුරුවෝ කොච්චර දුරකට මේ ශාසනය ගැන හිතලද ඒවා පැනෙව්වේ කියල. ඉතින් මේ කොහෙවත් යන බඩු කාරයොයි, ගංජා කාරයොයි, බිස්නස් කාරයොයි, ජෝකර්ලයි මේකට රින්ගුවහම මේක විනාස වෙනව. 90%ක් නම් නෑ. ඒත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා.

    පුද්ගලයට නෙමෙයි සිවුරටයි ගරු කරන්න ඕනේ කියන උන්ගෙනුයි මේ අහන්නේ. දානේ අරන් පන්සලට ගිය උඹේ ගෑනිට පන්සලේ ගනයෙක් අතවර කලොත් මොකද කරන්නේ? සිවුරක් දරාගෙන හිටියත් පෘතජනයෙක්නේ ඒ නිසා වැරදි වෙන්න පුලුවන්නේ කියලා පන්සලට ගිහින් වැඳලා එනවද?

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. තමන්ගෙ ගෑනිට අරිනකන් සිවුරට ගරු කරයි. තමන්ගෙ පොඩි එකාට පුකේ අරිනකන් සිවුරට ගරු කරයි.

    තොපි වගේ මරිමෝඩ හැත්ත හින්දා තමයි බුද්ධාගමේ පිරිහීම නවත්තන්න බැරි. මම දන්න හාමුදුරුවරු ඉන්නවා හරිම සිල්වත් සල්ලි අතින්වත් අල්ලන්නේ නැති. එහෙම හාමුදුරුවරුන්ට හොර ගනයෝ කැමති නෑ. බණකටවත් වඩින්න නායක ගනයෝ ඉඩ දෙන්නේ නෑ.

    තොපිට සිවුරට ගරු කරන්න ඕනෑනම්, රේරුකානේ චන්ද්‍රවිමල, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී වගේ සිල්වත් හාමුදුරුවරු හොයාගෙන ගරුකරපල්ල. සිවුරු ඇඳගෙන කොල්ලො ගහන, බඩු ගහන, ගන්ජ ගහන බිස්නස් කරන උන්ට ගල් ගහලා පන්සල්වලින් එලවපල්ලා.

    :yes:
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    Me wage dewal mona agamaeth tinwa ape gon bawddayo thawath ewa highlight karanawa mewa prasidda kranna epa ubala modai mema kalama pitin balana pita agam karayayo mewa unge adahas galappawanna prayojanayata gannawa. niyama bawddayek nm mewa yatin wisadanna ona wada pora wage than than wala kiyawala newe
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    buddagama raka ganeema wenuwen ranjan ta baninawa nam eh ayama oya wage hamuduruwonta wiruddawath gema illanna ona.

    onna okai buddagame kiwwe thamange manasa gana hoyanna kiala. ranjan ta banina hamuduruwo eyalage pansal wala niskalanka thanakata gihin ranjanta baninna athi wena sithuwili gana wimasilimath una nam poddak bawana ehema kara nam anna ethakota buddagama rakenawa.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ආ මෙන්න රවී කරුණානායකගේ ආනුභාවයෙන් ලංකා හොස්පිටල්ස් රෝහලේ අධ්‍යක්ෂක මංඩලයට වැඩම කල මත්පැන් බලපත්‍ර ලබා දී පස්වන සිල්පදය සුරක්ෂා කිරීමට කැපවූ අතිපූජ්‍ය තීනියාවල පාලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කතාපුවත

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුද්ගලයට නෙමෙයි සිවුරටයි ගරු කරන්න ඕනේ කියන උන්ගෙනුයි මේ අහන්නේ. දානේ අරන් පන්සලට ගිය උඹේ ගෑනිට පන්සලේ ගනයෙක් අතවර කලොත් මොකද කරන්නේ? සිවුරක් දරාගෙන හිටියත් පෘතජනයෙක්නේ ඒ නිසා වැරදි වෙන්න පුලුවන්නේ කියලා පන්සලට ගිහින් වැඳලා එනවද?

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. තමන්ගෙ ගෑනිට අරිනකන් සිවුරට ගරු කරයි. තමන්ගෙ පොඩි එකාට පුකේ අරිනකන් සිවුරට ගරු කරයි.

    තොපි වගේ මරිමෝඩ හැත්ත හින්දා තමයි බුද්ධාගමේ පිරිහීම නවත්තන්න බැරි. මම දන්න හාමුදුරුවරු ඉන්නවා හරිම සිල්වත් සල්ලි අතින්වත් අල්ලන්නේ නැති. එහෙම හාමුදුරුවරුන්ට හොර ගනයෝ කැමති නෑ. බණකටවත් වඩින්න නායක ගනයෝ ඉඩ දෙන්නේ නෑ.

    තොපිට සිවුරට ගරු කරන්න ඕනෑනම්, රේරුකානේ චන්ද්‍රවිමල, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී වගේ සිල්වත් හාමුදුරුවරු හොයාගෙන ගරුකරපල්ල. සිවුරු ඇඳගෙන කොල්ලො ගහන, බඩු ගහන, ගන්ජ ගහන බිස්නස් කරන උන්ට ගල් ගහලා පන්සල්වලින් එලවපල්ලා.

    jaxpert unata uba yamak kamak danna porak ne ban...:yes:

    තොපිට සිවුරට ගරු කරන්න ඕනෑනම්, රේරුකානේ චන්ද්‍රවිමල, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී වගේ සිල්වත් හාමුදුරුවරු හොයාගෙන ගරුකරපල්ල. සිවුරු ඇඳගෙන කොල්ලො ගහන, බඩු ගහන, ගන්ජ ගහන බිස්නස් කරන උන්ට ගල් ගහලා පන්සල්වලින් එලවපල්ලා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    ආ මෙන්න රවී කරුණානායකගේ ආනුභාවයෙන් ලංකා හොස්පිටල්ස් රෝහලේ අධ්‍යක්ෂක මංඩලයට වැඩම කල මත්පැන් බලපත්‍ර ලබා දී පස්වන සිල්පදය සුරක්ෂා කිරීමට කැපවූ අතිපූජ්‍ය තීනියාවල පාලිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කතාපුවත

    up
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    මෙතන අංක එක සිවුරට ගරු කරන්න නම් හොද සිල්වත් හාමුදුරු වරුන්ට ගරු කරන්න. හැබයි ඉතින් එහෙම හැම හාමුදුරුවෝ ම සිල්වත්ව සීලෙ රැකගෙන හිටියනම් මේ වෙනකොට ලංකාව ක්‍රිස්තියානි රටක් හරි මුස්ලිම් රටක් හරි වෙලා අවුරුදු තුන්සීයකට විතර වෙලා කියන දේත් මතක තියාගන්න වෙනවා. ඒත් ඉතින් දැනට රටේ ඉන්න දේශපාලන හාමුදුරුවෝයි, සල්ලිම හොයන හාමුදුරුවෝයි, බිස්නස් කරන හාමුදුරුවෝයි නම් ඕනෙම නැහැ සාසනෙට.
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    67355980_2420703224827971_453419697438720000_n.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සිවුරට වැඳුම් පිඳුම් කරලා තේරුමක් නැහැ බං. සිවුර අඳින කෙනාටයි වැඳුම් පිඳුම් කරන්න ඕනෙ. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ සිවුරු පරණ වුණහම අත පිහදාන්න, පාපිසි වලට වගේ පාවිච්චි කරලා ඊටත් වඩා පරණ වුණහම මැටි එක්ක මිශ්‍ර කරලා වරිච්චි බිත්ති බඳින්න ගන්න කියලා. ඒකෙන් තේරෙන්නේ සිවුර කියන්නේ පූජනීය දෙයක් නොව නිකම්ම විළි වහගන්න ඇඳුමක් විතරයි කියලා. සිවුරක් පූජනීය වෙන්නේ ඒක අඳින කෙනා සිල්වත් වුණොත් විතරයි.

    siwura kiyanne yako maha sanga ratnayata natuwa siwurata nemei
    siwura dagena inne amilada pnyadasa da bathiya da ea kawuru unath api wadum pidum karanne budunge kale idan ena maha sanga ratnayata
    anna ekai mama kiwwe
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුද්ගලයට නෙමෙයි සිවුරටයි ගරු කරන්න ඕනේ කියන උන්ගෙනුයි මේ අහන්නේ. දානේ අරන් පන්සලට ගිය උඹේ ගෑනිට පන්සලේ ගනයෙක් අතවර කලොත් මොකද කරන්නේ? සිවුරක් දරාගෙන හිටියත් පෘතජනයෙක්නේ ඒ නිසා වැරදි වෙන්න පුලුවන්නේ කියලා පන්සලට ගිහින් වැඳලා එනවද?

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. තමන්ගෙ ගෑනිට අරිනකන් සිවුරට ගරු කරයි. තමන්ගෙ පොඩි එකාට පුකේ අරිනකන් සිවුරට ගරු කරයි.

    තොපි වගේ මරිමෝඩ හැත්ත හින්දා තමයි බුද්ධාගමේ පිරිහීම නවත්තන්න බැරි. මම දන්න හාමුදුරුවරු ඉන්නවා හරිම සිල්වත් සල්ලි අතින්වත් අල්ලන්නේ නැති. එහෙම හාමුදුරුවරුන්ට හොර ගනයෝ කැමති නෑ. බණකටවත් වඩින්න නායක ගනයෝ ඉඩ දෙන්නේ නෑ.

    තොපිට සිවුරට ගරු කරන්න ඕනෑනම්, රේරුකානේ චන්ද්‍රවිමල, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී වගේ සිල්වත් හාමුදුරුවරු හොයාගෙන ගරුකරපල්ල. සිවුරු ඇඳගෙන කොල්ලො ගහන, බඩු ගහන, ගන්ජ ගහන බිස්නස් කරන උන්ට ගල් ගහලා පන්සල්වලින් එලවපල්ලා.

    ඇයි ඒ දෙනම භින්නෝන්මාදය හැදිල විකාර පෙනුන සුරංගනා කතන්දර පස්සෙ ගිය පිස්සො දෙන්නෙක් නෙමේද :P
    බොරු කියන්න එපා බං :lol:
    ඔයාල වැඩියෙන් ආස ගංජ ගහන බඩු ගහන සිවුරු දාන් ඉන්න උන්ට :yes:
    ඇත්ත කියන්න ලැජ්ජ වෙන්න එපා.
    රේරුකානේ ඡන්දවිමල හාමුදුරුවො, බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො වගේ අය නැති වෙන තරමට තමා ඔයාල වැඩියෙන් සතුටු වෙන්නෙ :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පුද්ගලයට නෙමෙයි සිවුරටයි ගරු කරන්න ඕනේ කියන උන්ගෙනුයි මේ අහන්නේ. දානේ අරන් පන්සලට ගිය උඹේ ගෑනිට පන්සලේ ගනයෙක් අතවර කලොත් මොකද කරන්නේ? සිවුරක් දරාගෙන හිටියත් පෘතජනයෙක්නේ ඒ නිසා වැරදි වෙන්න පුලුවන්නේ කියලා පන්සලට ගිහින් වැඳලා එනවද?

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. තමන්ගෙ ගෑනිට අරිනකන් සිවුරට ගරු කරයි. තමන්ගෙ පොඩි එකාට පුකේ අරිනකන් සිවුරට ගරු කරයි.

    තොපි වගේ මරිමෝඩ හැත්ත හින්දා තමයි බුද්ධාගමේ පිරිහීම නවත්තන්න බැරි. මම දන්න හාමුදුරුවරු ඉන්නවා හරිම සිල්වත් සල්ලි අතින්වත් අල්ලන්නේ නැති. එහෙම හාමුදුරුවරුන්ට හොර ගනයෝ කැමති නෑ. බණකටවත් වඩින්න නායක ගනයෝ ඉඩ දෙන්නේ නෑ.

    තොපිට සිවුරට ගරු කරන්න ඕනෑනම්, රේරුකානේ චන්ද්‍රවිමල, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී වගේ සිල්වත් හාමුදුරුවරු හොයාගෙන ගරුකරපල්ල. සිවුරු ඇඳගෙන කොල්ලො ගහන, බඩු ගහන, ගන්ජ ගහන බිස්නස් කරන උන්ට ගල් ගහලා පන්සල්වලින් එලවපල්ලා.

    ඒවාට තමයි සංග නීති රීති තියෙන්නේ උබ මෙතන ෆේක් හදාගෙන නොදී ඉදපන්
    අපේ ගනුන්ට අරින්න ළමයිට අරින්න අපි ළමයි ගැනු අරන් ගිහින් පන්සලේ බුදි කරවන්නේ නැ
    පන්සලට ගිහින් දානේ ටික දෙනවා නම් දුන්න මල් පහන් පුජ කළා නම් ඊට පස්සේ ළමයි ගැනු එක්ක ගෙදර ආව
    නිකන් බුරු කතා කියන්න එපා
    සිවුරේ ඉදගෙන වැරදි කලොත් තව පව් වැඩි ඒවා කරන කෙනා විදවයි අපිට අදාලම නැ
    සැරියුත් මුගලන් දෙනමගේ ඉදල අද වෙනකන් ඉන්න බික්ෂුන් ඔක්කොමටම තමයි අපි වන්දනාමාන කරන්නේ
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    නිගර්ස්, උන්නාන්සේලා දවස තිස්සෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ අහල රෑට දෙකක් දාගත්තම නැත්තං පොඩි ජොයින්ට් එකක් ඇද්දම මක් වෙනවද? ස්ට්‍රෙස් රිලීෆ් එකක් තියෙන්න ඕනෙ මොන මනුස්සයටත්. හැබැයි ඉතින් මේ කපේ නිවන් දකිනවා බොරු ඉතින් මිනිස්සුන්ගේ දානෙ කකා ඉතින් ඕවා කළාම. නමුත් ඉතින් අද සංඝ සමාජය ජීවිකාවක් සහ ජීවන විලාසයක්නෙ.