ගංතෙර

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    දැන් එකී මොකද්ද දන්නේ නෑ ඇදගෙන ඉන්නේ.......මල මගුලය් :rofl::rofl::rofl:
    හුටා.... මටත් ඒක මතක් උනේ නෑ නොවැ:P:P දැන් එකී බිකිනියෙන්ද මන්ද ඉන්නේ...:shocked::shocked: මේ මල කළුවරේ මට එහා ඉවුර පේන්නෙත් නෑ බන් :sorry::sorry:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හුටා.... මටත් ඒක මතක් උනේ නෑ නොවැ:P:P දැන් එකී බිකිනියෙන්ද මන්ද ඉන්නේ...:shocked::shocked: මේ මල කළුවරේ මට එහා ඉවුර පේන්නෙත් නෑ බන් :sorry::sorry:
    උබ ඔතන හිටපන් කෝ.......මම ගිහිල්ල එකී ඇදගෙන ඉන්නේ මොකද්ද කියල එහා ඉවරට ගිහිල්ල බලල එන්නම්......... :baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek: Kibulo Innawada?
    ඉන්නවා මෙයා.........දකින්න ආස ද????????:D:D;)

    :rofl::P:P:P

    යකෙක්?:shocked::shocked::shocked: හොල්මන් කේස් තියෙනවද?
    ආවනේ යකෙක්.....ජීනියස් යකැදුරා මැතුරුවා විතරයි ඔය දිව්වේ නිර්වස්තරෙන්.......කුඹුක් අත්තකුත් කඩාගෙන ම.........:angry::angry::rofl::P

    කිඹුලෙක් නම් ඉන්නවා.. ඌ උපාසක කිඹුලෙක් අපේ කට්ටියව කන්නේ නෑ.. ඌ කන්නේ කිරිමැටි.. :lol::lol:
    නෑ...නෑ.......දත්...දත්........!!!!

    Kohomada mage Full Name 1 hoyagaththe? :eek:
    :oo::baffled::rofl::P:eek::eek::eek:

    ඉන්නවා...ඇයි පුස්නයක් ද? දතක පුස්නයක්ද???????:angry::angry:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    උබ ඔතන හිටපන් කෝ.......මම ගිහිල්ල එකී ඇදගෙන ඉන්නේ මොකද්ද කියල එහා ඉවරට ගිහිල්ල බලල එන්නම්......... :baffled::baffled::baffled:
    :shocked: තනියම යන්න එපා බන් තනියම ගියොත් උබට මොනා හරි බරපතල දෙයක් වෙන්න පුළුවන් :rofl::rofl::rofl: ඒ නිසා මාවත් ඔන්න එක්ක පලයන්කෝ... ඔන්න උබ තනියම ගියොත් තියෙන රෙද්දත් නැතුව තමයි එන්න වෙන්නේ පුතෝ...:baffled::baffled::baffled:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..

    ආවනේ යකෙක්.....ජීනියස් යකැදුරා මැතුරුවා විතරයි ඔය දිව්වේ නිර්වස්තරෙන්.......කුඹුක් අත්තකුත් කඩාගෙන ම.........:angry::angry::rofl::P
    හෆ්ෆට සිරි ජීනියස් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්නවා වගෙයි... එකේනේ ඉතින් මූට ජීනියස් කියන්නේ..
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :shocked: තනියම යන්න එපා බන් තනියම ගියොත් උබට මොනා හරි බරපතල දෙයක් වෙන්න පුළුවන් :rofl::rofl::rofl: ඒ නිසා මාවත් ඔන්න එක්ක පලයන්කෝ... ඔන්න උබ තනියම ගියොත් තියෙන රෙද්දත් නැතුව තමයි එන්න වෙන්නේ පුතෝ...:baffled::baffled::baffled:
    එහෙනං උබත් වරෙන්කො.......එත් ඔන්න උබ ඒ පොඩි කෙලී දීල හොරෙන් බලනවා එහෙම නෙමෙය්.........දැන් කිසිම ඇදුමක් නැතුව ඇත්තේ එකී.....ඒකිගේ ඇදුම මම ඇදගෙන නේ..........:rofl::rofl::rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සිංහළයා;10216931 said:
    මෙහෙම වැස්සොත් නම් ගඟ පිටාර ගලයි.ෂික් :(:(:(:(
    අද කුමාරයව ගහගෙන ගියා නේ...........ගියා ගියාමය් තවම කිසිම ආරංචියක් නෑ..........:dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමා නැ.මට අවුලක් ආපු ගමන් උබ ඉන්නවා කුමාරයා ඉන්නවා පුසා ඉන්නවා කියන්න...:P

    එළ..එළ...මොකක් හරි අවුලක් නම් කියපං...අනිවා දත් ගලවන අඩු ටික අරන් ම තමා සෙට් වෙන්නේ......!!!!:yes::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    එහෙනං උබත් වරෙන්කො.......එත් ඔන්න උබ ඒ පොඩි කෙලී දීල හොරෙන් බලනවා එහෙම නෙමෙය්.........දැන් කිසිම ඇදුමක් නැතුව ඇත්තේ එකී.....ඒකිගේ ඇදුම මම ඇදගෙන නේ..........:rofl::rofl::rofl:
    උබ කියන නිසාම ඔන්න මම හොරෙන් බලන්නේ නෑ හොදේ... ( ඒ උනාට කෙලින්ම බලනවා හොදේ... ;) ) මේ උබ මහන්සි වෙන්න ඕන නෑ උබ ඒ කෙලිගේ ඇදුම මට දිපන් මම අන්දවන්නම් :rofl::rofl::rofl: