ගංතෙර

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඔන්න මං ආවෝ... බයික් එක සර්විස් කරලා, Ground ගිහින් එක්සයිස් පාරක් එහෙම දාල ආවේ ගගට බහින්න.. නාගන්නත් ඕන
    ඔහොම්ම බයික් එකත් දාපන්කෝ බන් ගගට නොමිලේ සර්විස් :lol::lol:
    ගෙදරින් නැව බන්.......ආයේ පාරක් පොඩ්ඩක් නාන්න බැලුවේ ඒක හින්ද
    ෂුවර් ද උබ ගෙදරින් නෑව කියලා...?:rofl:
    එතකොට තමය් කරටියට වදින්නේ.......:baffled::baffled::baffled:
    ආ..... කොල්ල එහෙනම් හැමදාම ගග අයිනේ ෂොට් ඒක දානවා වගෙයි...:P:P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ගගට බහින්නේ බලාගෙන අද වතුර පාර සැරය්.......කුමාරයව ගහගෙන ගිහිල්ල ඇදුම් මොනවත් නැතුව ගොඩට ගත්තේ...........:rofl::rofl::rofl:
    බොරු කියන්න එපා බන් උබනේ ගහගෙන ගියේ...?:rofl::rofl::rofl::lol::lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ගගට බහින්නේ බලාගෙන අද වතුර පාර සැරය්.......කුමාරයව ගහගෙන ගිහිල්ල ඇදුම් මොනවත් නැතුව ගොඩට ගත්තේ...........:rofl::rofl::rofl:

    එහෙනම් මන්තරයක් මතුරලාම බහිමු..


    MagicSpell.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    හැමදාම ෂොට් ඒක දැම්මොත් මම ආයේ ගෙදර ගිහිල්ලත් ඉවරය් :rofl::rofl:
    ආ... එහෙනම් ඒක ෂොට් එකක් ගග අයිනේ ඉදන් දාගෙන අනිත් ෂොට් ඒක ඉනේ ගහ ගෙන ගිහින් ගෙදර ගිහින් දානවා නේද... හොර කොල්ලා...:lol::lol::lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ආ... එහෙනම් ඒක ෂොට් එකක් ගග අයිනේ ඉදන් දාගෙන අනිත් ෂොට් ඒක ඉනේ ගහ ගෙන ගිහින් ගෙදර ගිහින් දානවා නේද... හොර කොල්ලා...:lol::lol::lol::lol:
    අන්න හරි උබට විතරය් තේරුනේ.........:):lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    යකෙක්?:shocked::shocked::shocked: හොල්මන් කේස් තියෙනවද?

    නෑ කොටු රතු වුන නපුංසක යකෙක් ඉන්නවා.. ඌ යක්සකමට නින්දාවක් කියල යක්ස රෑහෙන් පන්නපු ගු යකෙක්... ඌ යන තැන ඒ ඔක්කොම ගානවා.. ඉතින් මේ ත්‍රෙඩ් එකෙත් ඒවා ගාන්න ආව.. මං අපේ කට්ටියට කිවේ උගේ ගු උටම ගාගන, ඕන නම් කන්න කියන්න කියල... අපි ඌ ආවට ගණන් ගන්නේ නෑ..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කොහොම හරි උබත් අන්තිමට ගොඩට අවේ නිර්වස්ත්‍රයෙන් නේද...:P:P:P
    මගේ කලිසම බේර ගත්ත බොහොම අමාරුවෙන්........උඩ ඇදුම නම් ආගිය අතක් නෑ......:rofl::rofl::rofl: