ගංතෙර

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ගංතෙරට මාත් ආවා............
    ලස්සන අදහසක්.........
    ලස්සන සංකල්පයක්..................

    සැනසෙමු අපි ගංතෙරේ..............
    නිදහසේ සුව විඳිමින්............
    එල එල....
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    good morning වේවා... කෝ මේ කුමාරයා? රාෆ්ටින්ග් කරලා ඉවරද?

    ඔන්න මම ගොඩ ආවා බොහොම අමාරැවෙන්. ගගේ සැර පහරට මාව ගහගෙන ගියා..එකෙක්වත් ආවේ නැහැ බේර ගන්න. :growl::growl:මම බයේ කෑගහද්දි කස්ටිය හිතුවේ මම ආතල් එකේ පීනනවා කියල. හිත හොද කිඹුල් තඩියෙක් (අපේ දත් කිඹුලගේ යාලුවෙක්) ඉදල මාව බේර ගත්ත. :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ආවා........ආපු ගමන් යනවා.....

    එහෙනම් මොන මගුලටද අවේ?? නොආවනම් හොදයි.. පටිට පාලුවෙ ඉන්නවා. එකෙක්වත් නැහැ. :frown::frown:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ආ..ජෝකරේ...කොහොමද ඔහෙට වහිනවද? ලංකාවටනම් එකසිය ගානට වැස්ස..:lol::lol::lol:

    ලොකු දෙයක් එහෙනම් උඹලට.. පහුගිය දවස් වල සෑහෙන්න පෑව්වනේ.
    ඒ කලේ අව්වට බැන්නේ දැන් බැනපන් වැස්සට. ලංකාවේ උන්ගේ හැටියක්නේ ඒක. :lol::lol:

    මෙහෙටනම් වහින්නේ නෑ.. හැබැයි සෑහෙන්න fog එක තියනවා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ මං නැති අල්ලපනල්ලේ මූ මට මඩ ගහනව නේ බං.......පවුල් කඩා ඉහිරවන්න එපා බං.....

    :shocked::shocked::shocked: :sorry::sorry::sorry::sorry: :baffled:

    affata hudu,... ahala pahala inna ekek.. hoda hakiyawak thiyanawa.... aparaade ban... dannawanam ubawa ape thorane kavi kiyanna gannawa:lol::lol:

    තොරනෙ කවි කෙසේ වෙතත් ඊයෙ මම නැති අතරෙ හොද කවි ටිකක් කියලා තිබුනා... :oo::oo:

    මේකව කවි කියන්න ගත්තොත් තොරණ බලන්න එන එකාල තොරණ හිටවලා යයි උඹේ ඉහේ..........!!!!!!

    ඉරිසියාව.. පුහ්.. :frown::frown:

    තොරන යටින් දානව, "අසා සිටි ඔබ සැමට බොහොම ඉස්තුතියි" කියලා.. එහකොට පොඩි ෂේප් එකක් තියෙයි...

    :sorry::sorry::sorry::sorry: :nerd:

    සංකල්පනා මවමින් කරනා ඔච්චම්
    දිනූෂය ගේ ගලවමි දත් කර මුක්කම්
    නිල් කොටු තියං හිටියත් කරගෙන බක්කම්
    සංකල්පයා ඔහෙ හිටු ගලවං පට්ටම්

    මාතර ගගේ පීනා වැඩ දැම්මාට....
    කිඹුලියො ටිකට පීචං ෆන් දුන්නාට...
    ලේමස් නැතත් කටු බොඩියක් තිබුනාට..
    අපි බය වෙයිද බල්ලෙක් උඩු බිරුවාට... ( බල්ලෙක් නෙවෙයි කිඹුලෙක් )
    :lol::lol::lol:



    කමෝන්... වන් මෝ..

    :dull::dull::dull::dull: :oo:

    කඩවත පැත්තෙ යන කොට මනමාල කමේ
    අල්ලං ගහල හං වඩුවක් මුගේ හමේ
    සංකල්පයක් පෙන්නන්ට කරන සුමේ
    ගෑනි ගානවා දිනුෂ ගෙ හොම්බ බිමේ......!!!!
    :rofl::P:baffled::shocked:

    මාතර ගගේ පීන පීන පැනි හලලා....
    යන එන ගමන් කොට උඩ යන කවි කියලා...
    නැති බැරි කමට අහුලාලා විසි කරලා...
    ගෑනිට බයේ කිඹුල්ලු යති පීනාලා...

    සීතල වතුර නාලා එන්ටයි කියලා....
    නෝනෙක් ආවා මාතර ගංදිය බලලා..
    දත් නැති යකෙක් සිටිනා බව ඈ දැකලා...
    දියරෙද්දෙන් ගසයි කිඹුලට හිටු කියලා...
    3.gif


    දනුෂ සංකල්පයා මගේ දතක් ගලවන්න ආවා ,...කවියක් කිය කියා.......ඒකයි මේ.....!!!!!

    :growl::growl:

    කෝ බාගෙට කවි කියල පැනල ගිහිල්ලද??:rofl::rofl:

    වැස්ස නිසා ඉක්මනට යන්ඩ උනා බං.... නැත්තං අරූගෙ හම ගලෝනවා.. :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතර ගගේ පීනා වැඩ දැම්මාට....
    කිඹුලියො ටිකට පීචං ෆන් දුන්නාට...
    ලේමස් නැතත් කටු බොඩියක් තිබුනාට..
    අපි බය වෙයිද බල්ලෙක් උඩු බිරුවාට... ( බල්ලෙක් නෙවෙයි කිඹුලෙක් )

    මාතර ගගේ පීන පීන පැනි හලලා....
    යන එන ගමන් කොට උඩ යන කවි කියලා...
    නැති බැරි කමට අහුලාලා විසි කරලා...
    ගෑනිට බයේ කිඹුල්ලු යති පීනාලා...

    සීතල වතුර නාලා එන්ටයි කියලා....
    නෝනෙක් ආවා මාතර ගංදිය බලලා..
    දත් නැති යකෙක් සිටිනා බව ඈ දැකලා...
    දියරෙද්දෙන් ගසයි කිඹුලට හිටු කියලා...


    වැස්ස නිසා ඉක්මනට යන්ඩ උනා බං.... නැත්තං අරූගෙ හම ගලෝනවා.. :oo:

    එල එල.....හවසට කවි කියමු.....!!!!!!!:lol::lol::lol: