ගුඩ් මොර්නින්ග් උදේ පාන්දරම ගග පැත්තේ ඇවිත් වගෙයි....good morning
එල එල....ගංතෙරට මාත් ආවා............
ලස්සන අදහසක්.........
ලස්සන සංකල්පයක්..................
සැනසෙමු අපි ගංතෙරේ..............
නිදහසේ සුව විඳිමින්............
good morning වේවා... කෝ මේ කුමාරයා? රාෆ්ටින්ග් කරලා ඉවරද?

මම බයේ කෑගහද්දි කස්ටිය හිතුවේ මම ආතල් එකේ පීනනවා කියල. හිත හොද කිඹුල් තඩියෙක් (අපේ දත් කිඹුලගේ යාලුවෙක්) ඉදල මාව බේර ගත්ත. 
මම ආවා........ආපු ගමන් යනවා.....


එහෙනම් මොන මගුලටද අවේ?? නොආවනම් හොදයි.. පටිට පාලුවෙ ඉන්නවා. එකෙක්වත් නැහැ.


තාම කොලු සීන් නේද?![]()



ආ..ජෝකරේ...කොහොමද ඔහෙට වහිනවද? ලංකාවටනම් එකසිය ගානට වැස්ස..


අඩේ මං නැති අල්ලපනල්ලේ මූ මට මඩ ගහනව නේ බං.......පවුල් කඩා ඉහිරවන්න එපා බං.....






affata hudu,... ahala pahala inna ekek.. hoda hakiyawak thiyanawa.... aparaade ban... dannawanam ubawa ape thorane kavi kiyanna gannawa![]()


මේකව කවි කියන්න ගත්තොත් තොරණ බලන්න එන එකාල තොරණ හිටවලා යයි උඹේ ඉහේ..........!!!!!!


තොරන යටින් දානව, "අසා සිටි ඔබ සැමට බොහොම ඉස්තුතියි" කියලා.. එහකොට පොඩි ෂේප් එකක් තියෙයි...




සංකල්පනා මවමින් කරනා ඔච්චම්
දිනූෂය ගේ ගලවමි දත් කර මුක්කම්
නිල් කොටු තියං හිටියත් කරගෙන බක්කම්
සංකල්පයා ඔහෙ හිටු ගලවං පට්ටම්



කමෝන්... වන් මෝ..



කඩවත පැත්තෙ යන කොට මනමාල කමේ
අල්ලං ගහල හං වඩුවක් මුගේ හමේ
සංකල්පයක් පෙන්නන්ට කරන සුමේ
ගෑනි ගානවා දිනුෂ ගෙ හොම්බ බිමේ......!!!!![]()
දනුෂ සංකල්පයා මගේ දතක් ගලවන්න ආවා ,...කවියක් කිය කියා.......ඒකයි මේ.....!!!!!

කෝ බාගෙට කවි කියල පැනල ගිහිල්ලද??![]()

මාතර ගගේ පීනා වැඩ දැම්මාට....
කිඹුලියො ටිකට පීචං ෆන් දුන්නාට...
ලේමස් නැතත් කටු බොඩියක් තිබුනාට..
අපි බය වෙයිද බල්ලෙක් උඩු බිරුවාට... ( බල්ලෙක් නෙවෙයි කිඹුලෙක් )
මාතර ගගේ පීන පීන පැනි හලලා....
යන එන ගමන් කොට උඩ යන කවි කියලා...
නැති බැරි කමට අහුලාලා විසි කරලා...
ගෑනිට බයේ කිඹුල්ලු යති පීනාලා...
සීතල වතුර නාලා එන්ටයි කියලා....
නෝනෙක් ආවා මාතර ගංදිය බලලා..
දත් නැති යකෙක් සිටිනා බව ඈ දැකලා...
දියරෙද්දෙන් ගසයි කිඹුලට හිටු කියලා...
වැස්ස නිසා ඉක්මනට යන්ඩ උනා බං.... නැත්තං අරූගෙ හම ගලෝනවා..![]()



ඔන්න ආයේ ආවෝ.........
එහෙනම් මොන මගුලටද අවේ?? නොආවනම් හොදයි.. පටිට පාලුවෙ ඉන්නවා. එකෙක්වත් නැහැ.

