ගංතෙර

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඔයත් ඉතින් අලි වංසේ කවි දෙනවා
ඔන්න ඉතින් මට පොඩ්ඩක් තද වෙනවා
නොදා ඔය වගේ ජල්බරි ටෝක් මෙයා
දෙන්නකෝ තේරෙන්න කාටත් සරල කරා

තද වුන අයට මං උත්තර දෙන විදිහ........
පූසෝ උඹ දනී මෙහෙ කාටත් වැඩිය..........
ජාතිය ආගමට හැර වෙන කිසි දේට.........
මට මල නොපනිනා බව දන්නවා නේද................
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න ඉතින් මට හුයන්න සිහි වෙනවා
    කිසිදා නැත මෙමා කිසිවිට පැණි හලලා
    කිඹුල් පැණිය බොට මලකෙලියක් වූදා
    දැන් ෆන් නටාපන් බැඳගෙන කිඹුල් බෙරා

    හු යන්න නොව පු යන්න උව සිහිවෙද්දෙන්.....
    ඇත්ත කියන මගෙ පැත්තක් ගැළවෙද්දෙන්....
    පූසෝ උඹේ පෙරනය ගැලවුවෙ නැත්තන්......
    සුදු පූසී ගහයි 'ඹට කරවල කට්ටෙන්...........
    :shocked::shocked:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    තරගෙට මෙන් සැම දෙන කවි කියවන්නා
    එහි ඇති ආතල් එක සැම හට දැනිලා
    පටන් අරන් දින දෙකයි ගංතෙරටා
    පිටු සීයකුත් තව ටිකකින් පුරවන්නා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හංස පැණිය ගැන නොකරමු කථා අද
    පෙනි පෙනී දළදා සමිදුගේ බුදු මන්දිරය
    දාගෙන වැවේ මුල්ලක අර හැමදාම
    දෙන්නේ ගේම උඔ මිස වෙන කවුරුන්ද?

    වැව මුල්ලේ උඹ මොකටද කැරකෙනනේ..............
    කිරෙං දිය පෙරන්නයි මං එහෙ යන්නේ............
    උඹෙ පැටිකිරිය ඇදගන්නයි ඔය එන්නේ..............
    මං වගේ හංසයන්ටත් මුං ගරහන‍්නේ........
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කිඹුලාගේ ත්‍රෙඩ් එක කලින් දැක ඇත්තා
    වටිනා කරුණු කාරණා ඉන් දැනගත්තා
    ජෙල් නොගා සය වසරක් උන්නා
    කොණ්ඩය එදා වැනිමය අඩුවෙන් එන්නා

    ඔයගැන හිතල හිත අවුලක් කර නොගන්නේ
    පීනස ඇති විටත් ඔය විදිහර කොන්ඩය යන්නේ
    එනමුත් එය නොවෙයි උඹ හට වී තියෙන්නේ
    වයස වැඩි නිසයි උඹෙ කොණ්ඩය යන්නේ
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ඉවසාගන ඉන්නට බෑ මේ කියන කතා
    වහ කන්නට හිතෙනවා අම්මාපා
    හෙටම සැලුනයකට යමි බාබර් ඉන්නා
    හිස බු ගාමි නෝනාගෙන් අසලා..


    කොණ්ඩය ගියේ අව්වට උබ කියනවද
    තම කොලු ගැටයා කියලත් දැනෙනවද
    කටේ කිසි සුවද තියේ කියලත් හිතෙනවද
    බලපන් හිස අතගා අන් තියෙනවද
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හංසයාට නම් කවි කියන්න උපන් දක්සකමක් තියනවා වගේ... පුසා, කිඹුලා, හංසයා හා ගංතෙරේ බහුතරය හොඳ කවි හැකියා තියන අය.. බොහොම සන්තෝසයි... ඔන්න එහෙනම් මං නිදියන්න යනවා.. හෙට හම්බෙමු.. කස්ටියටම ගුඩ් නයිට් බුදු සරණයි.. දිගටම කවි කියපල්ලා.. දැන් නම් පැල්කවි තමා හොඳ..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තද වුන අයට මං උත්තර දෙන විදිහ........
    පූසෝ උඹ දනී මෙහෙ කාටත් වැඩිය..........
    ජාතිය ආගමට හැර වෙන කිසි දේට.........
    මට මල නොපනිනා බව දන්නවා නේද................
    දැන් ඔය දෙන්නේ සරලව ආතල් කවිය
    මං නොදන්නවෑ අපෙ හංසිගේ තරම
    ආගම පණයි ජාතිය ඊටත් වැඩිය
    අපි දෙන්නටම මැරෙන්න වුව පිලිවනිය
     
    Oct 9, 2008
    65
    3
    0
    ඉවසාගන ඉන්නට බෑ මේ කියන කතා
    වහ කන්නට හිතෙනවා අම්මාපා
    හෙටම සැලුනයකට යමි බාබර් ඉන්නා
    හිස බු ගාමි නෝනාගෙන් අසලා..

    ජෙල් ගාලා කොන්ඩය වන කරගත්තානම්
    කෙල්ලට පේන්නට ශෝ එක දැම්මනම්
    තට්‌ටෙ ගාන්නට හෙට තෝ හදනවනම්
    ඊට හොදයි කෙල්ලව උබ මැරුවානම්:shocked::shocked:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හිටියන කවි කියන්නට ආ මේ අලියා.......
    මද වැගිරී වැනි වැනි කෙළිමින් සිටියා.......
    ඒ උනා ට මේකා මහ කම්මැලියා.......
    කෙල්ලන් දුටුව විට පෙරනව පැණි හැලියා........
    :lol::lol:
    දතා කියලා කියනා මේ වල් කිඹුලා
    හිතන් ඉන්නේ තාමත් තනිකඩයා කියා
    දුන්නට අපිට දත් ගැන මූ පොර ටෝකා
    කිඹුලි දනී නම් අද මෙහි නැහැ මේකා
    :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැව මුල්ලේ උඹ මොකටද කැරකෙනනේ..............
    කිරෙං දිය පෙරන්නයි මං එහෙ යන්නේ............
    උඹෙ පැටිකිරිය ඇදගන්නයි ඔය එන්නේ..............
    මං වගේ හංසයන්ටත් මුං ගරහන‍්නේ........

    බලා හිද තිබේ ඕවත් වැඩ ද කිඩ....
    පැරණි පොත් වලත් ඇත හංසය ගෙ වැඩ...
    "නෙළුම් පොහොට්ටුවකට හංසය ගෙ තුඩ......
    තැළුම් පෙළුම් කරමින් ඔබ්බවන හැඩ......."
    :shocked::shocked::baffled::P

    අවසාන කවි පද දෙක මීමන ප්‍රේමතිලක කවියා ගේ කවියකින් උපුටා ගැණුනකි......
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වැව මුල්ලේ උඹ මොකටද කැරකෙනනේ..............
    කිරෙං දිය පෙරන්නයි මං එහෙ යන්නේ............
    උඹෙ පැටිකිරිය ඇදගන්නයි ඔය එන්නේ..............
    මං වගේ හංසයන්ටත් මුං ගරහන‍්නේ........
    කිරි දිය පෙරන්නද උඔ ඒ කැරකෙන්නේ
    මට දැන් තියෙන ප්‍රෂ්ණය නම් එයම නොවේ
    කිරි දිය තබා පසෙකින් වැව ඉස්මත්තේ
    උඔ මොන දේද කරන්නේ හංසිය මත්තේ?
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ජෙල් ගාලා කොන්ඩය වන කරගත්තානම්
    කෙල්ලට පේන්නට ශෝ එක දැම්මනම්
    තට්‌ටෙ ගාන්නට හෙට තෝ හදනවනම්
    ඊට හොදයි කෙල්ලව උබ මැරුවානම්:shocked::shocked:

    හුටා.. මෙන්න ඇවිල්ලා... :shocked::shocked::shocked:

    කෙල්ලෝ බලන්නට යද්දී ජෙල් ගෑවේ
    අපි ලස්සන නිසයි කෙල්ලන් ඇස් ගැසුවේ
    කොණ්ඩය අඩු උනත් හදවතේ ශෝක නැතේ
    අපි ගත් ආතල් අදටත් මතකේ ඇතේ.. ;);)
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කිරි දිය පෙරන්නද උඔ ඒ කැරකෙන්නේ
    මට දැන් තියෙන ප්‍රෂ්ණය නම් එයම නොවේ
    කිරි දිය තබා පසෙකින් වැව ඉස්මත්තේ
    උඔ මොන දේද කරන්නේ හංසිය මත්තේ?
    :shocked::shocked::shocked::P:P:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හු යන්න නොව පු යන්න උව සිහිවෙද්දෙන්.....
    ඇත්ත කියන මගෙ පැත්තක් ගැළවෙද්දෙන්....
    පූසෝ උඹේ පෙරනය ගැලවුවෙ නැත්තන්......
    සුදු පූසී ගහයි 'ඹට කරවල කට්ටෙන්...........
    :shocked::shocked:
    ගහනව එයා මට කොහොමත් තඩි පොල්ලෙන්
    පොරවන දාන්නෑ බං අපි පූසෝ ඉතින්
    හුයනු පයනු කෝකත් අපි හොද පැත්තෙන්
    ඇදලා අරිමු එන අපහට වැරදීමෙන්
     
    Oct 9, 2008
    65
    3
    0
    නීලයි,කමලයි.චම්පයි රේකයි
    බානුමතී,නයනයි සද රේකයි
    නාන්න එන ගන්තෙර මේ මෙතනයි
    මේ ගඟ ලග නිතරම අවිවේකයි:lol::lol::lol::lol::rofl::P