ගංතෙර

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ජෙල් ගාලා කොන්ඩය වන කරගත්තානම්
    කෙල්ලට පේන්නට ශෝ එක දැම්මනම්
    තට්‌ටෙ ගාන්නට හෙට තෝ හදනවනම්
    ඊට හොදයි කෙල්ලව උබ මැරුවානම්:shocked::shocked:
    ඔය නාකියා ත්ට්ටෙ ගාන්නෙ නැතුව මොනවා කරන්නද....?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දතා කියලා කියනා මේ වල් කිඹුලා
    හිතන් ඉන්නේ තාමත් තනිකඩයා කියා
    දුන්නට අපිට දත් ගැන මූ පොර ටෝකා
    කිඹුලි දනී නම් අද මෙහි නැහැ මේකා
    :lol::lol:
    අනේ නිකන් හිටපන් අපෙ ගොන් අලියා
    හැමදා ඇවිත් කෙල්ලන් හට බයිට් වෙනා
    සේරම එලියේ දාගෙන ඇති ෆොටෝ ගසා
    ඒක දාලා අවතාරෙට පිස්සු ගොනා
     
    Oct 9, 2008
    65
    3
    0
    හුටා.. මෙන්න ඇවිල්ලා... :shocked::shocked::shocked:

    කෙල්ලෝ බලන්නට යද්දී ජෙල් ගෑවේ
    අපි ලස්සන නිසයි කෙල්ලන් ඇස් ගැසුවේ
    කොණ්ඩය අඩු උනත් හදවතේ ශෝක නැතේ
    අපි ගත් ආතල් අදටත් මතකේ ඇතේ.. ;);)

    :rofl::rofl::rofl::lol::lol::P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බලා හිද තිබේ ඕවත් වැඩ ද කිඩ....
    පැරණි පොත් වලත් ඇත හංසය ගෙ වැඩ...
    "නෙළුම් පොහොට්ටුවකට හංසය ගෙ තුඩ......
    තැළුම් පෙළුම් කරමින් ඔබ්බවන හැඩ......."
    :shocked::shocked::baffled::P

    අවසාන කවි පද දෙක මීමන ප්‍රේමතිලක කවියා ගේ කවියකින් උපුටා ගැණුනකි......

    ඒවගේ සියුම් වැඩ වලටත් හපන් කම........
    තියෙනවා අපේ පරපුරටම එකල් සිට..........
    මේ හංසයත් පැවතෙන්නේ එලෙසටම..........
    තව වැඩ තියේ හංසයෝ විතරක් දන්න........
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කිඹුලා කියන දත ගලවන හොර ගෙඩියා
    පූසා කියන තනිකඩ පාදඩයා
    කූලා කියන නරකම සමණලයා
    කුවෙට් රටෙයි ඉන්නේ අපේ හොර ඔටුවා....
    :lol::P:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතා කියලා කියනා මේ වල් කිඹුලා
    හිතන් ඉන්නේ තාමත් තනිකඩයා කියා
    දුන්නට අපිට දත් ගැන මූ පොර ටෝකා
    කිඹුලි දනී නම් අද මෙහි නැහැ මේකා
    :lol::lol:

    අලි මල්ලියේ මේ දේ කිව යුතු පිරියෙන්......
    කිඹුලී මගේ පිටුපස සිට ආදරයෙන්.....
    අමතන්නේ ය රති කෙළියට සාදරයෙන්......
    නෑ අමතන්නෙ මේ කිඹුලට වයිරයකින්........

    අලියෝ ගිහින් කෙනෙරක් ගැන බලාපන්....
    යුගදිවි අරඹලා පැටියෙක් හදාපන්.......
    මද කිපිලනම් ගොන් කෙනෙරක් හොයා ගන්......
    බැලුමක් අරගෙන ම හමුවන්නට පලයන්.......
     
    Oct 9, 2008
    65
    3
    0
    සීතල සිහිල් පවනැල්ලක්‌ හමා යතී
    ගන්තෙර සිසාරා පහලට ගලා යතී
    දවසේ ගිමන සනහන්නට සමත් වෙතී
    පෙම් බස්‌ දොඩන්නත් සුන්දර තැනක්‌ වෙතී:lol::lol::):):)
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කිරි දිය පෙරන්නද උඔ ඒ කැරකෙන්නේ
    මට දැන් තියෙන ප්‍රෂ්ණය නම් එයම නොවේ
    කිරි දිය තබා පසෙකින් වැව ඉස්මත්තේ
    උඔ මොන දේද කරන්නේ හංසිය මත්තේ?

    කිරි දිය පෙරන්නයි අපි ගංතෙර එන්නේ.............
    ඇත්තයි පිලිගන්න ඇයි මේ මැලිවෙන්නේ...........
    හංසිය ලඟයි කිරි පෙරහන්+කඩ ඇත‍්තේ............
    පොඩ්ඩක් උඩ පැනලා ගත්තම මොක වෙනනේ..........
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සීතල සිහිල් පවනැල්ලක්‌ හමා යතී
    ගන්තෙර සිසාරා පහලට ගලා යතී
    දවසේ ගිමන සනහන්න සමත් වෙතී
    පෙම් බස්‌ දොඩන්නත් සුන්දර තැනක්‌ වෙතී:lol::lol::):):)

    :love::love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මෝ.. වස් කවි එහෙම කියන්න එපා..:no::no: ගඟ හිඳෙයි... :shocked::shocked:

    ගං තෙර ගග ගලාලා වෙබ් පිටු අතර.....
    පිටු සීයක් තෙමා ගලනා හැටි මිතුර......
    දැන් නම් ඉතින් නිදිමත ගලනා විසිර.......
    මම ලොග් අවුට් වෙමි හෙට දකිමිය මිතුර.........
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගංතෙර පිටු සියය දැන් මේ පසුවෙනනේ............
    කවි හින්දමයි මෙච්චර ඉක්මන් වූයේ...........
    කවි කාරයන් තවමත් කවි පබදින්නේ.............
    තව කවි වලින් ගංතෙර අපි සරසන්නේ.......
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගං තෙර ගග ගලාලා වෙබ් පිටු අතර.....
    පිටු සීයක් තෙමා ගලනා හැටි මිතුර......
    දැන් නම් ඉතින් නිදිමත ගලනා විසිර.......
    මම ලොග් අවුට් වෙමි හෙට දකිමිය මිතුර.........

    යන්න එපා අයිය යන්න එපා :lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කිරි දිය පෙරන්නයි අපි ගංතෙර එන්නේ.............
    ඇත්තයි පිලිගන්න ඇයි මේ මැලිවෙන්නේ...........
    හංසිය ලඟයි කිරි පෙරහන්+කඩ ඇත‍්තේ............
    පොඩ්ඩක් උඩ පැනලා ගත්තම මොක වෙනනේ..........
    එල එල ඔය එන්නේ ආතල් ඇත්ත ටික
    පෙරහංකඩේ කිරි පෙරන්නේ හිතකින්ද?
    පොඩ්ඩ පොඩ්ඩ හැමදාමත් කරනකොට
    හංසිගේ පෙරංකඩේට කෙලවෙයිනේද?
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ගං තෙර ගග ගලාලා වෙබ් පිටු අතර.....
    පිටු සීයක් තෙමා ගලනා හැටි මිතුර......
    දැන් නම් ඉතින් නිදිමත ගලනා විසිර.......
    මම ලොග් අවුට් වෙමි හෙට දකිමිය මිතුර.........

    පිටු සීයයි රෑ බෝවෙයි කිය කියා
    කිඹුලා යනවා හෙමිහිට මාරූ වෙලා
    කිඹුලිය පිටුපස සිට රති කෙළියට එන්න කියා
    කී කතාව අප සැමටම ඇසුනි සොඳා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මේක මාර එළ වැඩක් නේ......එළකිරියෙම නැතුව ඇති මේ වගේ ආතල් කවි තියන ත්‍රෙඩ් එකක්..........ජයවේවා අපි ගිහින් එන්නම්......ආයු රක්ඛන්තු ආවඩා.......ආයු බෝ වේවා....!!!!!!!

    ප.ලි.
    ජීනියස්, හෙට මිසිස් ජීනියස් ට පෙන්නපන් මේක.......හිනා කාලා මැරේවි.........

    යකෝ මේක දැක්කේ ලොග් අවුට් උනාට පස්සේ ...ආයෙ රිංගුවා..........මම තමා 1000 සටහන් කරල තියෙන්නේ..........එළ ම තමා ආ..........!!!!!!!!
    :):)
     
    Last edited: