ගංතෙර

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මොන මගුලටද කිතුලක් මෙහි ඇදගන්නේ?
    උඔටත් ඉතින් රා කිව්වොත් ඒ ඇතිනේ
    අපි එහෙමයි හොද පූසන් අලින් වගේ
    පඩයන් කියන ඒවා නොඅසයි දැන් හරිනේ

    Happy1.gif
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කවි ලියන්න හිතක් නැත්තෙ අයි මේ මට
    කවි සි පද හිතට නැගෙනැ මා හට
    සතුට සිනා එන්නෙ නැ මගෙ මුවට
    කිමදැ අරුමයක්දැයි සිතා බැ මා හට
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මටනම් හිතෙන්නේ දැන් බං වෙනම එකක්
    ගෙවෙනා එක හංසිගේ පෙරහනේ වැඩක්
    පෙරුවත් කිරි ඉතින් උඔ දමාන හැමදාම
    කවුදෑ දන්නේ පෙරහංකඩ දෙකක්මද?

    ඇත්තම වෙයිද හැමදේ හිතෙනා උඹට........
    කාගෙත් ඒවා ගෙවෙනවා දන්නේ නැද්ද........
    මගේ කිරි ගැනයි පෙරහන්කඩ පිලිබඳව......
    කියු කතාවනං පැහැදිලි නැහැ පූසෝ මට.......
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගෙදරට ආවම පුසොත් සිංහයෝද කියා
    හිතෙනවා දකින විටදී පුසා ගේ මුකරි කථා
    හැගෙනවා මටත් හැමදාකම පුසා වල්ද කියා
    ඉන්නා කෙල්ලනේ සුදු පුසා වල්ම සතා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පාන් නම් බෑ..කොත්තු වගේ එකක් :P

    වරෙන් යමන් සල්ලි තියනවනේ :P

    පාන් බඩගිනියි....
    Crying03.gif
    Crying02.gif

    අයියගේ සාක්කුවෙන් රුපියල් සීයක් ඉස්සුවා .. වරෙන් යමන් :lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇත්තම වෙයිද හැමදේ හිතෙනා උඹට........
    කාගෙත් ඒවා ගෙවෙනවා දන්නේ නැද්ද........
    මගේ කිරි ගැනයි පෙරහන්කඩ පිලිබඳව......
    කියු කතාවනං පැහැදිලි නැහැ පූසෝ මට.......
    සරලයි මේක සොබාදහමේ නියම තමයි
    කිරිටික පෙරෙන්නේ පෙරහංකඩින් තමයි
    පෙරෙන්න කිරි නැතත් උඔ පෙරනවා වගෙයි
    ඒක හින්දා පෙරහංකඩේ නොගෙවෙන හැඩයි
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ගෙදරට ආවම පුසොත් සිංහයෝද කියා
    හිතෙනවා දකින විටදී පුසා ගේ මුකරි කථා
    හැගෙනවා මටත් හැමදාකම පුසා වල්ද කියා
    ඉන්නා කෙල්ලනේ සුදු පුසා වල්ම සතා
    OhNo6.gif