කක්කි දාන ළමයි මෙතන ලොක්ක වෙන්න හදයි......
මෙතන ලොක්කො වෙන්න හදන්නේ අනේ කක්කි දාන ළමයි........![]()

මොන මගුලටද කිතුලක් මෙහි ඇදගන්නේ?
උඔටත් ඉතින් රා කිව්වොත් ඒ ඇතිනේ
අපි එහෙමයි හොද පූසන් අලින් වගේ
පඩයන් කියන ඒවා නොඅසයි දැන් හරිනේ
මටනම් හිතෙන්නේ දැන් බං වෙනම එකක්
ගෙවෙනා එක හංසිගේ පෙරහනේ වැඩක්
පෙරුවත් කිරි ඉතින් උඔ දමාන හැමදාම
කවුදෑ දන්නේ පෙරහංකඩ දෙකක්මද?
පාන් නම් බෑ..කොත්තු වගේ එකක්![]()

පාන් බඩගිනියි....
![]()
![]()

කවි ලියන්න හිතක් නැත්තෙ අයි මේ මට
කවි සි පද හිතට නැගෙනැ මා හට
සතුට සිනා එන්නෙ නැ මගෙ මුවට
කිමදැ අරුමයක්දැයි සිතා බැ මා හට
වරෙන් යමන් සල්ලි තියනවනේ
අයියගේ සාක්කුවෙන් රුපියල් සීයක් ඉස්සුවා .. වරෙන් යමන්![]()


සරලයි මේක සොබාදහමේ නියම තමයිඇත්තම වෙයිද හැමදේ හිතෙනා උඹට........
කාගෙත් ඒවා ගෙවෙනවා දන්නේ නැද්ද........
මගේ කිරි ගැනයි පෙරහන්කඩ පිලිබඳව......
කියු කතාවනං පැහැදිලි නැහැ පූසෝ මට.......
ගෙදරට ආවම පුසොත් සිංහයෝද කියා
හිතෙනවා දකින විටදී පුසා ගේ මුකරි කථා
හැගෙනවා මටත් හැමදාකම පුසා වල්ද කියා
ඉන්නා කෙල්ලනේ සුදු පුසා වල්ම සතා