සිරාවට බඩගින්නක් එනව බංවරෙන් යමන් සල්ලි තියනවනේ
අයියගේ සාක්කුවෙන් රුපියල් සීයක් ඉස්සුවා .. වරෙන් යමන්![]()
රුපියල් 100 ට කොත්තු තැටිය දිහා බලන් ඉන්නවත් දෙයිද දන්නෑ

සිරාවට බඩගින්නක් එනව බංවරෙන් යමන් සල්ලි තියනවනේ
අයියගේ සාක්කුවෙන් රුපියල් සීයක් ඉස්සුවා .. වරෙන් යමන්![]()

කවි ලියන්න හිතක් නැත්තෙ අයි මේ මට
කවි සි පද හිතට නැගෙනැ මා හට
සතුට සිනා එන්නෙ නැ මගෙ මුවට
කිමදැ අරුමයක්දැයි සිතා බැ මා හට
මේක හොඳ ප්රවණතාවයක්..මං හිතුවෙ අඳෝනාව වැහුවට පස්සෙ කවි අමතක වෙලා කියලා![]()

danna ona aiyth adonawak
කක්කි දාන ළමයි මෙතන ලොක්ක වෙන්න හදයි......
මෙතන ලොක්කො වෙන්න හදන්නේ අනේ කක්කි දාන ළමයි........![]()

මොකක්ද ඒ කතාවේ තේරුම?![]()

මොකක්ද මේ කක්කි කථාව?


අඩෝ මේ උඹ අක්කිට ටෝක් දාල හූරව ගන්න තමයි මට කියල![]()





තෝ කොහේ හූරන්නද අයිස් කැටයා


තෝ කොහේ හූරන්නද අයිස් කැටයා
![]()

මං මේ කවි ලියන්නේ ඔබ ගැන සිතමින්යකවි ලියන්න හිතක් නැත්තෙ අයි මේ මට
කවි සි පද හිතට නැගෙනැ මා හට
සතුට සිනා එන්නෙ නැ මගෙ මුවට
කිමදැ අරුමයක්දැයි සිතා බැ මා හට
මං මේ කවි ලියන්නේ ඔබ ගැන සිතමින්ය
සත්තය් මේ වගේ ගැලපෙන්නේ එයය
සතුටු සිතින් පිලිගන්නෙමි කවිය වෙත
එන්න කුමරියේ අපි කවි විදිමු අද


ඔන්න ඉතින් ආයෙත් මඩ ගහලා මටගෙදරට ආවම පුසොත් සිංහයෝද කියා
හිතෙනවා දකින විටදී පුසා ගේ මුකරි කථා
හැගෙනවා මටත් හැමදාකම පුසා වල්ද කියා
ඉන්නා කෙල්ලනේ සුදු පුසා වල්ම සතා
කියන්නට හිතයි රස කවි පද ගොතලා
විදින්නට හිතයි ඔබේ මේ රන් කවි දැකල
යන්නට හිතයි මුන් දෙන්නගේ පැණි දැකල
මොකට කියනවාද හන්සේ ඔබ අමතක කියල
ඔන්න ඔන්න පුසා පැණි පෙරනවා
එන්න එන්න පුසා ආදර බර වෙනවා
මේවා දකින අලියට දැන් මල යනවා
මොනවා කරන්නද අලියෝ උබ හෙන පතයා ( අලියා පුසා වගේ සුන්දර නැහැ )


ඔටුවා ඇවිත් ඒ මළ ටික කනවා.......





ඔන්න ඉතින් ආයෙත් මඩ ගහලා මට
අම්මප ඔටුවෝ තොට වෙන වැඩ නැත්තෙහිද?
කෙල්ලන් මෙහි හිදින මා ගැන දන්නෙහිය
ඕකට කියන්නේ අවලංකමය බොල












දන්නවා මතක බව හංසව හැමදාම.........
යන්නට එපා පැණි දැකලා පසුපසට............
පැණි කියුවට පැණිම නෙමෙයි මේ හැලෙන.........
රැවටෙන්නෙපා මුං පෙරනා මේ සෙවල.......