ගංතෙර

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
වරෙන් යමන් සල්ලි තියනවනේ :P



අයියගේ සාක්කුවෙන් රුපියල් සීයක් ඉස්සුවා .. වරෙන් යමන් :lol:
සිරාවට බඩගින්නක් එනව බං
රුපියල් 100 ට කොත්තු තැටිය දිහා බලන් ඉන්නවත් දෙයිද දන්නෑ:P
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කවි ලියන්න හිතක් නැත්තෙ අයි මේ මට
කවි සි පද හිතට නැගෙනැ මා හට
සතුට සිනා එන්නෙ නැ මගෙ මුවට
කිමදැ අරුමයක්දැයි සිතා බැ මා හට

හිතලා නෙමෙයි අපි ලිව්වෙත් කවි පේලි.............
උත්තර බඳින්නයි ගැලපුවේ පද පේලි..........
කවියෙන් ලියමු සතුටම ඔය හිතේ අති..............
ඔබෙ කවි පද බලන්+නට ඉන්නවා අපි.......
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේක හොඳ ප්‍රවණතාවයක්..මං හිතුවෙ අඳෝනාව වැහුවට පස්සෙ කවි අමතක වෙලා කියලා :rofl:
    :P:lol: danna ona aiyth adonawak:P

    කක්කි දාන ළමයි මෙතන ලොක්ක වෙන්න හදයි......
    මෙතන ලොක්කො වෙන්න හදන්නේ අනේ කක්කි දාන ළමයි........:P:P:P:rofl::rofl::rofl:
    :P
    මොකක්ද ඒ කතාවේ තේරුම? :frown:
    :P
    මොකක්ද මේ කක්කි කථාව?
    :P
    apitada kiwuwe api giya:oo:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked:
    Laughing02.gif

    හා හා යකෝ මගේ ඇටකටු කුඩු වෙයි :lol:




    bread.jpg



    3131749-bowl-of-tarka-dal-with-naan-bread.jpg



    ;)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කවි ලියන්න හිතක් නැත්තෙ අයි මේ මට
    කවි සි පද හිතට නැගෙනැ මා හට
    සතුට සිනා එන්නෙ නැ මගෙ මුවට
    කිමදැ අරුමයක්දැයි සිතා බැ මා හට
    මං මේ කවි ලියන්නේ ඔබ ගැන සිතමින්ය
    සත්තය් මේ වගේ ගැලපෙන්නේ එයය
    සතුටු සිතින් පිලිගන්නෙමි කවිය වෙත
    එන්න කුමරියේ අපි කවි විදිමු අද
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මං මේ කවි ලියන්නේ ඔබ ගැන සිතමින්ය
    සත්තය් මේ වගේ ගැලපෙන්නේ එයය
    සතුටු සිතින් පිලිගන්නෙමි කවිය වෙත
    එන්න කුමරියේ අපි කවි විදිමු අද

    නෑ නෑ ඕන නෑ :frown::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න ඔන්න පුසා පැණි පෙරනවා
    එන්න එන්න පුසා ආදර බර වෙනවා
    මේවා දකින අලියට දැන් මල යනවා
    මොනවා කරන්නද අලියෝ උබ හෙන පතයා ( අලියා පුසා වගේ සුන්දර නැහැ )
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගෙදරට ආවම පුසොත් සිංහයෝද කියා
    හිතෙනවා දකින විටදී පුසා ගේ මුකරි කථා
    හැගෙනවා මටත් හැමදාකම පුසා වල්ද කියා
    ඉන්නා කෙල්ලනේ සුදු පුසා වල්ම සතා
    ඔන්න ඉතින් ආයෙත් මඩ ගහලා මට
    අම්මප ඔටුවෝ තොට වෙන වැඩ නැත්තෙහිද?
    කෙල්ලන් මෙහි හිදින මා ගැන දන්නෙහිය
    ඕකට කියන්නේ අවලංකමය බොල
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කියන්නට හිතයි රස කවි පද ගොතලා
    විදින්නට හිතයි ඔබේ මේ රන් කවි දැකල
    යන්නට හිතයි මුන් දෙන්නගේ පැණි දැකල
    මොකට කියනවාද හන්සේ ඔබ අමතක කියල

    දන්නවා මතක බව හංසව හැමදාම.........
    යන්නට එපා පැණි දැකලා පසුපසට............
    පැණි කියුවට පැණිම නෙමෙයි මේ හැලෙන.........
    රැවටෙන්නෙපා මුං පෙරනා මේ සෙවල.......
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔන්න ඔන්න පුසා පැණි පෙරනවා
    එන්න එන්න පුසා ආදර බර වෙනවා
    මේවා දකින අලියට දැන් මල යනවා
    මොනවා කරන්නද අලියෝ උබ හෙන පතයා ( අලියා පුසා වගේ සුන්දර නැහැ )


    :shocked::eek::eek:ඔටුවා ඇවිත් ඒ මළ ටික කනවා.......:lol::lol::lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කියන කිසි දෙයක් නාහන මේ වල් අලියා
    දකින විටදී හැමෝටම බඩ දගලනවා
    යන යන තැන මල පහ කරන යකා
    මොකට බුදිනවද කුණු පැණි වරකා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දන්නවා මතක බව හංසව හැමදාම.........
    යන්නට එපා පැණි දැකලා පසුපසට............
    පැණි කියුවට පැණිම නෙමෙයි මේ හැලෙන.........
    රැවටෙන්නෙපා මුං පෙරනා මේ සෙවල.......

    ඉන්නවා මේ ගයියා හැමදාම ඔබ සමග
    දන්නවා පෙරන්නේ මේ පැණි නොවන බව
    දකින අය හිතන්නේ පුසා වල්ම බව
    දන්නෝ දනිති පුසාගේ මේ සෙවල බව
     
    • Like
    Reactions: genius89