නින්ද නොඑයි මගෙ දෙනෙත විඩා බරය
සිතිවිලි ගොඩයි පද ඇමිනිය මට නහැකිය
පදටික දැකල මා මුනිවත රකින රිසියය
සමුගැන්මට කාලය එලබෙයි මට නිදිමතය
සිතිවිලි ගොඩයි පද ඇමිනිය මට නහැකිය
පදටික දැකල මා මුනිවත රකින රිසියය
සමුගැන්මට කාලය එලබෙයි මට නිදිමතය
සරලයි මේක සොබාදහමේ නියම තමයි
කිරිටික පෙරෙන්නේ පෙරහංකඩින් තමයි
පෙරෙන්න කිරි නැතත් උඔ පෙරනවා වගෙයි
ඒක හින්දා පෙරහංකඩේ නොගෙවෙන හැඩයි
හුටා...........කිවිදියොත් ඇවිල්ල..........නින්ද නොඑයි මගෙ දෙනෙත විඩා බරය
සිතිවිලි ගොඩයි පද ඇමිනිය මට නහැකිය
පදටික දැකල මා මුනිවත රකින රිසියය
සමුගැන්මට කාලය එලබෙයි මට නිදිමතය



චිකේ ඇයි මචන් මේ හැටි අමනාපඉන්නවා මේ ගයියා හැමදාම ඔබ සමග
දන්නවා පෙරන්නේ මේ පැණි නොවන බව
දකින අය හිතන්නේ පුසා වල්ම බව
දන්නෝ දනිති පුසාගේ මේ සෙවල බව
ඉන්නවා මේ ගයියා හැමදාම ඔබ සමග
දන්නවා පෙරන්නේ මේ පැණි නොවන බව
දකින අය හිතන්නේ පුසා වල්ම බව
දන්නෝ දනිති පුසාගේ මේ සෙවල බව
මගුලක් කියයි ඇත්ත මෙමා කිව්වාමපළපුරුද්ද තියෙනවා බව හොඳින් පෙනෙයි...........
ප්රශ්නය තමංගේ මිම්මේන් මනින එකයි..........
ලෝකෙට පේන්නේ සිදුවෙන දෙයම නෙමෙයි........
පූසගේ මාළු මගේ පිටේ කපන හැඩයි........
ඔටුවෙක්වත් දැක නැති මේ ගෙරි අලියා
ජහා ජහා කියන විටදී යයි මේ නරියා
කොක්චර ලොකු උනත් මේ වල් අලියා
හෙන්ඩුව දුටුව විටදී යයි මේ අලියා
හුටා...........කිවිදියොත් ඇවිල්ල..........![]()





සුවෙන් සැතපෙන්න සිරි කුමරිය මාගේනින්ද නොඑයි මගෙ දෙනෙත විඩා බරය
සිතිවිලි ගොඩයි පද ඇමිනිය මට නහැකිය
පදටික දැකල මා මුනිවත රකින රිසියය
සමුගැන්මට කාලය එලබෙයි මට නිදිමතය
මගුලක් කියයි ඇත්ත මෙමා කිව්වාම
සමනල කථා නොකියනු මට කිසි විටක
නැති කිරක් පෙරන්න ගොස් හැමදාම
වෙනවා කෙට්ටු හොදටම උඔ මලසේක
චිකේ ඇයි මචන් මේ හැටි අමනාප
මඩම ගසන්නේ නිතරම හැමදාම
මොන රෙද්දක් නොකා කෑවද මං උඔට
අනේ අම්මපා මල පනිනව මට හොදට

පිස්සුද බොක්ක කොහෙ යන්නද උඔ එහෙමකියනවනම් යන්නම් මන් මෙතෙනින් දැම්ම
රිදෙනවනම් කවි නොකිය ඉන්නම් හැමදාම
දකින විටදී පැණි පෙරණ සුදු පුසා හැමදාම
දුක හිතෙනවා මෙහි එන කෙල්ලන් ගැනම![]()
පූසි මගෙ හොදයි හැමදා කිරි පෙරනසමනළ කතා කිව්වට උඹ මේ ඇත්ත..........
කිරි තියනවා දෙතැහැකි ගමකට බොන්න........
පූසිට මදි වුනත් කිරි උඹගෙන් පෙරෙන............
සැකයක් නැතිව ඉඳපන් එනකං නුවර.............
එලකිරි මචන් සෙට් වෙමු පස්සේ කිව්වාහංස පුසා & වල් ජහා අලියා
යන්නට ඕන දැනම් ඇති හිටියා
කවියේ රසය හදුනනවානම් ඒ ඇතිය
ඉන්නා හැමට සුබ දවසක් මම පැතුවා
එලකිරි මචන් සෙට් වෙමු පස්සේ කිව්වා
අම්මප උඔත් කවිටික ගානට දුන්නා
සෙට්වෙමු හෙටත් ආතල් කවි ගොතන්නටා
එලකිරි ටටා ගුඩ් නයිටුත් බොට වේවා

