ගංතෙර

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
නින්ද නොඑයි මගෙ දෙනෙත විඩා බරය
සිතිවිලි ගොඩයි පද ඇමිනිය මට නහැකිය
පදටික දැකල මා මුනිවත රකින රිසියය
සමුගැන්මට කාලය එලබෙයි මට නිදිමතය
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
සරලයි මේක සොබාදහමේ නියම තමයි
කිරිටික පෙරෙන්නේ පෙරහංකඩින් තමයි
පෙරෙන්න කිරි නැතත් උඔ පෙරනවා වගෙයි
ඒක හින්දා පෙරහංකඩේ නොගෙවෙන හැඩයි

පළපුරුද්ද තියෙනවා බව හොඳින් පෙනෙයි...........
ප්‍රශ්නය තමංගේ මිම්මේන් මනින එකයි..........
ලෝකෙට පේන්නේ සිදුවෙන දෙයම නෙමෙයි........
පූසගේ මාළු මගේ පිටේ කපන හැඩයි........
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    නින්ද නොඑයි මගෙ දෙනෙත විඩා බරය
    සිතිවිලි ගොඩයි පද ඇමිනිය මට නහැකිය
    පදටික දැකල මා මුනිවත රකින රිසියය
    සමුගැන්මට කාලය එලබෙයි මට නිදිමතය
    හුටා...........කිවිදියොත් ඇවිල්ල..........:lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔටුවෙක්වත් දැක නැති මේ ගෙරි අලියා
    ජහා ජහා කියන විටදී යයි මේ නරියා
    කොක්චර ලොකු උනත් මේ වල් අලියා
    හෙන්ඩුව දුටුව විටදී යයි මේ අලියා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉන්නවා මේ ගයියා හැමදාම ඔබ සමග
    දන්නවා පෙරන්නේ මේ පැණි නොවන බව
    දකින අය හිතන්නේ පුසා වල්ම බව
    දන්නෝ දනිති පුසාගේ මේ සෙවල බව
    චිකේ ඇයි මචන් මේ හැටි අමනාප
    මඩම ගසන්නේ නිතරම හැමදාම
    මොන රෙද්දක් නොකා කෑවද මං උඔට
    අනේ අම්මපා මල පනිනව මට හොදට
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඉන්නවා මේ ගයියා හැමදාම ඔබ සමග
    දන්නවා පෙරන්නේ මේ පැණි නොවන බව
    දකින අය හිතන්නේ පුසා වල්ම බව
    දන්නෝ දනිති පුසාගේ මේ සෙවල බව

    එල එල ගයියා හැමදාමත් ෆිට්ම තමා.......
    පූසත් ඉතිං කවදත් හිත හොඳ කොල්ලා...........
    කවියෙන් සටන දිගටම ගෙනියන හන්දා..........
    කවිකාරයෝ වේවිද අපි ඕක්කොමලා.........
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පළපුරුද්ද තියෙනවා බව හොඳින් පෙනෙයි...........
    ප්‍රශ්නය තමංගේ මිම්මේන් මනින එකයි..........
    ලෝකෙට පේන්නේ සිදුවෙන දෙයම නෙමෙයි........
    පූසගේ මාළු මගේ පිටේ කපන හැඩයි........
    මගුලක් කියයි ඇත්ත මෙමා කිව්වාම
    සමනල කථා නොකියනු මට කිසි විටක
    නැති කිරක් පෙරන්න ගොස් හැමදාම
    වෙනවා කෙට්ටු හොදටම උඔ මලසේක
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔටුවෙක්වත් දැක නැති මේ ගෙරි අලියා
    ජහා ජහා කියන විටදී යයි මේ නරියා
    කොක්චර ලොකු උනත් මේ වල් අලියා
    හෙන්ඩුව දුටුව විටදී යයි මේ අලියා
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif


    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    මූ මට දැන් ගොඩක් වෙලා ඉඳන් මඩ ගහනවා
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හුටා...........කිවිදියොත් ඇවිල්ල..........:lol::lol::lol:

    bc කියයි රන්වන් කිවිදියෝ ඇවිල්ලා කියා :nerd:
    ice කොල්ල කියයි එකලු සෙවල කියා :eek:
    දකි අපිටනම් මේවට ** * වෙන්නේ හිනා :shocked:
    ඇයි බන් පුසෝ ඔය හැටි නැහෙන්නේ කෙල්ලෝ නිසා:P:rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නින්ද නොඑයි මගෙ දෙනෙත විඩා බරය
    සිතිවිලි ගොඩයි පද ඇමිනිය මට නහැකිය
    පදටික දැකල මා මුනිවත රකින රිසියය
    සමුගැන්මට කාලය එලබෙයි මට නිදිමතය
    සුවෙන් සැතපෙන්න සිරි කුමරිය මාගේ
    සුභ සේ පෙනෙන්නයි සිතමින සිහින ඔබේ
    හෙට ලොව රැගෙන යලි එනකන් දෑස් ඔබේ
    බලා ඉදින්නම් මං මග අයා සෙනේ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මගුලක් කියයි ඇත්ත මෙමා කිව්වාම
    සමනල කථා නොකියනු මට කිසි විටක
    නැති කිරක් පෙරන්න ගොස් හැමදාම
    වෙනවා කෙට්ටු හොදටම උඔ මලසේක

    සමනළ කතා කිව්වට උඹ මේ ඇත්ත..........
    කිරි තියනවා දෙතැහැකි ගමකට බොන්න........
    පූසිට මදි වුනත් කිරි උඹගෙන් පෙරෙන............
    සැකයක් නැතිව ඉඳපන් එනකං නුවර.............
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චිකේ ඇයි මචන් මේ හැටි අමනාප
    මඩම ගසන්නේ නිතරම හැමදාම
    මොන රෙද්දක් නොකා කෑවද මං උඔට
    අනේ අම්මපා මල පනිනව මට හොදට

    කියනවනම් යන්නම් මන් මෙතෙනින් දැම්ම
    රිදෙනවනම් කවි නොකිය ඉන්නම් හැමදාම
    දකින විටදී පැණි පෙරණ සුදු පුසා හැමදාම
    දුක හිතෙනවා මෙහි එන කෙල්ලන් ගැනම :rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කියනවනම් යන්නම් මන් මෙතෙනින් දැම්ම
    රිදෙනවනම් කවි නොකිය ඉන්නම් හැමදාම
    දකින විටදී පැණි පෙරණ සුදු පුසා හැමදාම
    දුක හිතෙනවා මෙහි එන කෙල්ලන් ගැනම :rofl:
    පිස්සුද බොක්ක කොහෙ යන්නද උඔ එහෙම
    කියපන් ඕනි මගුලක් මට අපහාස
    එහෙම මල පනින්නේ නෑ මේ පූසාට
    එලකිරි වගේ කොල්ලොය අපි බොක්කෙන්ම
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හංස පුසා & වල් ජහා අලියා
    යන්නට ඕන දැනම් ඇති හිටියා
    කවියේ රසය හදුනනවානම් ඒ ඇතිය
    ඉන්නා හැමට සුබ දවසක් මම පැතුවා
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සමනළ කතා කිව්වට උඹ මේ ඇත්ත..........
    කිරි තියනවා දෙතැහැකි ගමකට බොන්න........
    පූසිට මදි වුනත් කිරි උඹගෙන් පෙරෙන............
    සැකයක් නැතිව ඉඳපන් එනකං නුවර.............
    පූසි මගෙ හොදයි හැමදා කිරි පෙරන
    හංසි හරි දුකයි ඔබ ගැන මට තාම
    නොලැබ ෆන් තවත් ඉවසනු ඇයි කුමට
    යන්නට යන්න මේ වඳ හංසව අතැර
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    ආවෙමි මමත් රෑ බෝ වෙලා ගං තෙරට
    පූසෝ ,මාලුවෝ, හංසයො වාදයක
    මුන් ටික දොඩන කෙබර ටික ඇහුවාම
    පනින්නට හිතයි ගඟට දෙවරක් නොසිතාම
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හංස පුසා & වල් ජහා අලියා
    යන්නට ඕන දැනම් ඇති හිටියා
    කවියේ රසය හදුනනවානම් ඒ ඇතිය
    ඉන්නා හැමට සුබ දවසක් මම පැතුවා
    එලකිරි මචන් සෙට් වෙමු පස්සේ කිව්වා
    අම්මප උඔත් කවිටික ගානට දුන්නා
    සෙට්වෙමු හෙටත් ආතල් කවි ගොතන්නටා
    එලකිරි ටටා ගුඩ් නයිටුත් බොට වේවා
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එලකිරි මචන් සෙට් වෙමු පස්සේ කිව්වා
    අම්මප උඔත් කවිටික ගානට දුන්නා
    සෙට්වෙමු හෙටත් ආතල් කවි ගොතන්නටා
    එලකිරි ටටා ගුඩ් නයිටුත් බොට වේවා

    ඇයි උඹ යන්නේ නැද්ද? :frown::P