විලිලැජ්ජාව මට නැති බව දන්නැද්ද?පීනනන්ට බැරි එකෙක් මොහකට ආවාද
ගිලෙන්නට ගියොත් බේරන්නේ නැද්ද
මගෙ ගෑනිට උඹ ඔච්චර බයද
විලි ලැජ්ජාව වහගන්නේ මොකකින්ද![]()
මොන මගුලකට බොගේ ගෑනිට මං බයද?
පීනන්නට බැරි මෙතනින් කෝකටද?
ගිලෙන්නට ගියොත් අපි බේරලා මොටද?
විලිලැජ්ජාව මට නැති බව දන්නැද්ද?පීනනන්ට බැරි එකෙක් මොහකට ආවාද
ගිලෙන්නට ගියොත් බේරන්නේ නැද්ද
මගෙ ගෑනිට උඹ ඔච්චර බයද
විලි ලැජ්ජාව වහගන්නේ මොකකින්ද![]()
එපා වෙනවා මේ අපෙ කෙල්ලන්ගේ හැටිපිස්සුද මචන් මට වැඩි වෙලා ඉන්න බැරි
කෙල්ල ගහන මිස් කෝලුත් ගනිනු බැරි
මරිසි වැඩ කලත් එල කොල්ලෙකි කියනු බැරි
තව මොහොතකින් මම යනවා වෙන්න සොරි
නුලක් දැක්ක පුසා ලින්ක් එක දුන්නා
ආතල් එකක් මෙමටත් සෙට් වෙයි හිතුනා
නිදි මත නැති එකේ ෆන් එකකුත් දැනුනා
i'ts my style කවි කීමට දැන් එන්නා
පිස්සුද මචන් මට වැඩි වෙලා ඉන්න බැරි
කෙල්ල ගහන මිස් කෝලුත් ගනිනු බැරි
මරිසි වැඩ කලත් එල කොල්ලෙකි කියනු බැරි
තව මොහොතකින් මම යනවා වෙන්න සොරි
කෙබර වුනත් අපි කියනා ලස්සනට............
කවි තාලෙටයි එලිවැට රකිනා යසට............
උඹ ආවෙත් ඒ කවිවල ඇති රසට..........
වෙල්කම් සහෝ කවිසබේට ගංතෙරට...........
අනිවා අපි දෙන්න පොරගේ පන්තියට ගිහින් මුන්ට වස් කවි කියමු![]()

වස් කවි![]()

මං පලනවා හොද හොද දර හැමදාම
පූසි කියයි ඇහුවොත් උඔ විස්තරෙම
හංසිට ඉතින් වෙන ආතල් කුමකටද?
හංසයෝ ඇතිනේ ගෙවල් දිහා නිතරෝම
දැන්නම් එකයි දහයයි මම යනවා යන්න
හෙට එන්නෙමි කවි වැල් පබදින්න
උඹලා ගොතන කවි රස තව තව වැඩිවෙන්න
පතමින් සමුගනිමි සොයුරනි අද දිනට
එල එල ගුඩ් නයිට්
මමත් හෙට ඇම් ඇස් ගාවට ගිහින් කවි ඉගනගෙන එනවා 
එල එල ගුඩ් නයිට්
මමත් හෙට ඇම් ඇස් ගාවට ගිහින් කවි ඉගනගෙන එනවා
![]()

දැන්නම් එකයි දහයයි මම යනවා යන්න
හෙට එන්නෙමි කවි වැල් පබදින්න
උඹලා ගොතන කවි රස තව තව වැඩිවෙන්න
පතමින් සමුගනිමි සොයුරනි අද දිනට
චිකේ උඔත් ඇවිදින් එය බලනවදඋඹ දර පලන හඬනං අපිටත් ඇහුනා.........
දර පලනා මොට පොරවත් අපි දැක්කා......
පූසිට වගේ හංසිට දුක නෑ කියුව්වා.........
මගෙ පොරොවට වැඳපං උඹ දණගහලා..........
මචන් වැරදි වැරදි මොනව හරි ලියපන්, මමත් දන්න ඉටි ගෙඩියක් නෑ, ඒත් ලියනකොට ඔය මොනවහරි ලියා ගත්තෑකි.good night all![]()

ගුඩ් නයිට් මචන්මචන් වැරදි වැරදි මොනව හරි ලියපන්, මමත් දන්න ඉටි ගෙඩියක් නෑ, ඒත් ලියනකොට ඔය මොනවහරි ලියා ගත්තෑකි.good night all![]()


චිකේ උඔත් ඇවිදින් එය බලනවද
අනුන් පලන දේ බලන්න ආසාද
නැතිනම් ඉතින් මොන මගුලක් කරන්නද
වදින්න තියා බලන්නවත් තියෙනවද




චිකේ උඔත් ඇවිදින් එය බලනවද
අනුන් පලන දේ බලන්න ආසාද
නැතිනම් ඉතින් මොන මගුලක් කරන්නද
වදින්න තියා බලන්නවත් තියෙනවද