ගංතෙර

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පීනනන්ට බැරි එකෙක් මොහකට ආවාද
    ගිලෙන්නට ගියොත් බේරන්නේ නැද්ද
    මගෙ ගෑනිට උඹ ඔච්චර බයද
    විලි ලැජ්ජාව වහගන්නේ මොකකින්ද
    :P
    විලිලැජ්ජාව මට නැති බව දන්නැද්ද?
    මොන මගුලකට බොගේ ගෑනිට මං බයද?
    පීනන්නට බැරි මෙතනින් කෝකටද?
    ගිලෙන්නට ගියොත් අපි බේරලා මොටද?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පිස්සුද මචන් මට වැඩි වෙලා ඉන්න බැරි
    කෙල්ල ගහන මිස් කෝලුත් ගනිනු බැරි
    මරිසි වැඩ කලත් එල කොල්ලෙකි කියනු බැරි
    තව මොහොතකින් මම යනවා වෙන්න සොරි
    එපා වෙනවා මේ අපෙ කෙල්ලන්ගේ හැටි
    චුන්ඩි වෙලාවක් කොල්ලට දෙන්න බැරි
    අනේ අම්මපා මට මල පනින හැටි
    හා හා ගිහින් වර නෑනා මරයි අපි
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නුලක් දැක්ක පුසා ලින්ක් එක දුන්නා
    ආතල් එකක් මෙමටත් සෙට් වෙයි හිතුනා
    නිදි මත නැති එකේ ෆන් එකකුත් දැනුනා
    i'ts my style කවි කීමට දැන් එන්නා

    පිස්සුද මචන් මට වැඩි වෙලා ඉන්න බැරි
    කෙල්ල ගහන මිස් කෝලුත් ගනිනු බැරි
    මරිසි වැඩ කලත් එල කොල්ලෙකි කියනු බැරි
    තව මොහොතකින් මම යනවා වෙන්න සොරි

    මෙන්න ඇවිත් තව කවියෙක් වැඩ දන්න.............
    යන්න හදයි ආ පයින්ම මූ මෙන්න............
    අවුලක් නැහැ මචා සෙට්වෙමු හෙට ඔන්න.........
    කෙල්ල එක්ක මල් කඩපං එලිවෙන්න............
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    කෙබර වුනත් අපි කියනා ලස්සනට............
    කවි තාලෙටයි එලිවැට රකිනා යසට............
    උඹ ආවෙත් ඒ කවිවල ඇති රසට..........
    වෙල්කම් සහෝ කවිසබේට ගංතෙරට...........


    තැන්කියු මචන් පිලිගත්තට මේ මාව
    ආසයි මමත් බැරි උනත් කවි ගොතන්නට
    ආසවට වගේ බැඳෙනා කවියකට
    එලිවැට තියා ඉනිවැට වත් හඳුනන්නට බැරිය
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    දැන්නම් එකයි දහයයි මම යනවා යන්න
    හෙට එන්නෙමි කවි වැල් පබදින්න
    උඹලා ගොතන කවි රස තව තව වැඩිවෙන්න
    පතමින් සමුගනිමි සොයුරනි අද දිනට
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මං පලනවා හොද හොද දර හැමදාම
    පූසි කියයි ඇහුවොත් උඔ විස්තරෙම
    හංසිට ඉතින් වෙන ආතල් කුමකටද?
    හංසයෝ ඇතිනේ ගෙවල් දිහා නිතරෝම

    උඹ දර පලන හඬනං අපිටත් ඇහුනා.........
    දර පලනා මොට පොරවත් අපි දැක්කා......
    පූසිට වගේ හංසිට දුක නෑ කියුව්වා.........
    ම‍ගෙ පොරොවට වැඳපං උඹ දණගහලා..........
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන්නම් එකයි දහයයි මම යනවා යන්න
    හෙට එන්නෙමි කවි වැල් පබදින්න
    උඹලා ගොතන කවි රස තව තව වැඩිවෙන්න
    පතමින් සමුගනිමි සොයුරනි අද දිනට

    :oo: එල එල ගුඩ් නයිට් ;) මමත් හෙට ඇම් ඇස් ගාවට ගිහින් කවි ඉගනගෙන එනවා :P
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    :oo: එල එල ගුඩ් නයිට් ;) මමත් හෙට ඇම් ඇස් ගාවට ගිහින් කවි ඉගනගෙන එනවා :P


    මචන් වැරදි වැරදි මොනව හරි ලියපන්, මමත් දන්න ඉටි ගෙඩියක් නෑ, ඒත් ලියනකොට ඔය මොනවහරි ලියා ගත්තෑකි.good night all:)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දැන්නම් එකයි දහයයි මම යනවා යන්න
    හෙට එන්නෙමි කවි වැල් පබදින්න
    උඹලා ගොතන කවි රස තව තව වැඩිවෙන්න
    පතමින් සමුගනිමි සොයුරනි අද දිනට

    එලකිරි මචං සෙට් වෙමු හෙට ගං තෙරදි............
    පූසත් එක්ක බැහැ මට ඌ මඩ ගසති......
    දැන්නං මාත් යනවා හොඳටෝම ඇති.........
    එහෙනං සහෝ මං දැං නිදි සුව විඳිති.......
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ දර පලන හඬනං අපිටත් ඇහුනා.........
    දර පලනා මොට පොරවත් අපි දැක්කා......
    පූසිට වගේ හංසිට දුක නෑ කියුව්වා.........
    ම‍ගෙ පොරොවට වැඳපං උඹ දණගහලා..........
    චිකේ උඔත් ඇවිදින් එය බලනවද
    අනුන් පලන දේ බලන්න ආසාද
    නැතිනම් ඉතින් මොන මගුලක් කරන්නද
    වදින්න තියා බලන්නවත් තියෙනවද
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    චිකේ උඔත් ඇවිදින් එය බලනවද
    අනුන් පලන දේ බලන්න ආසාද
    නැතිනම් ඉතින් මොන මගුලක් කරන්නද
    වදින්න තියා බලන්නවත් තියෙනවද

    දෙන්නං දිනෙක බලබල ඉන්නට හොඳට..........
    එදා ඉඳං එයි පස්සෙං වද දෙන්න..........
    උඹලට තැනක් නොතැනක් පැළුමට ඇත්ද........
    පූසෝ කවදාද වහගෙන පැළුවෙ බොල...........