දග නොකර හොද යකා වගේ හිටපන් නැත්තන් උබව අයෙත් රතුවෙයි![]()

දග කරන්න එපා. බත් කන්න ඕනි ගොඩක්. නෝටි වැඩ බැහැ.. අම්මි කියන දේ අහන්න ඕනි.. 

අම්මි උඔද?
දග කරන්න එපා. බත් කන්න ඕනි ගොඩක්. නෝටි වැඩ බැහැ.. අම්මි කියන දේ අහන්න ඕනි..

බය නොවී පැනහන්වැස්ස වහිනවා
ගග උතුරනවා
පනින්නත් හිතෙනවා
කිඹුලො කයි කියල බයත් හිතෙනවා..

okkoma marilda yako mona magulakda ekewath nadda???? nodakin wath api awa dawasata ekekwath na

උදේ ඉදන් refresh කර කර ඉදලා කවුරුත් නැති නිසා මාරුඋනා
සිරාවට මුන්ටික කොහේ මකබෑ වුනාද මන්දා

අපිට හොදටම වහිනවා.මේ අපිට පෙර පාසලේ වැස්ස ගැන කියල දුන්න සින්දුවක්
වැස්ස වහිනවා අහසින් වතුර වැටෙනවා
වැටෙන වතුර අල්ලනකොට අම්මා බනිනවා
කුඩේ ගන්නවා අම්මා කඩේට යනවා
මටත් කුඩේ අරන් කඩේ යන්න හිතෙනවා
බෝල හැදෙනවා ඒවා වතුරෙ නටනවා
අල්ලගන්න හදනකොටම ඒව කැඩෙනවා