ammata hudu kiwwalu gina kolla
menna mehe weda patan aragena ne
chooti mali gen ahapan u tama owa danne
uba koheda ban hitiye..?ahh GAC sahoodarayaaa
uba koheda ban hitiye..?
macho.. mama ubata PM ekak ewwa... mata oka hoyala deepan..loku udawwak..
reply eka hambaunalu....onna mama reply ekak dammalu
අපි ගෙවල් වලට එද්දී රෑ වෙනවනේ බං... ටිකකට කලින් ගෙදර ආවේ? ලයිසන් එක ගත්තද කුමා?

ඇරඹුමම කදුලක් වෙලා- මා බලා ඉද්දි ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා - අවසානයට පෙර ඈ ගියා....
![]()

මේ මොකෝ?![]()

මේකයි සීන් එක..
ඇරඹුමම කදුලක් වෙලා - මම නාන්න ආපු වෙලේ ලස්සන ගැටිස්සියෙක් නනා හිටිය..මට ඇඩුණ..
මම බලා ඉද්දී ඒ දිහා - මම පොඩ්ඩක් ලස්සන බලන් හිටියා...
ආ දුරත් දුර වැඩි නිසා - මම ලගටම ගිය නිසා
අවසානයට පෙර ඈ ගියා - ඉවර වෙන්න කලින් කෙල්ල ගියා..
![]()
මේකයි සීන් එක..
ඇරඹුමම කදුලක් වෙලා - මම නාන්න ආපු වෙලේ ලස්සන ගැටිස්සියෙක් නනා හිටිය..මට ඇඩුණ..
මම බලා ඉද්දී ඒ දිහා - මම පොඩ්ඩක් ලස්සන බලන් හිටියා...
ආ දුරත් දුර වැඩි නිසා - මම ලගටම ගිය නිසා
[COLOR=DarkRed[SIZE="5"]]අවසානයට පෙර ඈ ගියා -[/COLOR] ඉවර වෙන්න කලින් කෙල්ල ගියා..[/SIZE]
![]()