ගංතෙර

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    onna mama reply ekak dammalu
    reply eka hambaunalu....
    [FONT=&quot]"මේකෙන් වෙන්නෙ අපි කී ලොගර් එක මොකක් හරි වෙන [/FONT][FONT=&quot]software [/FONT][FONT=&quot]එකක් එක්ක බද්ද කරලා[/FONT][FONT=&quot]යම් පුද්ගලයකුට එය ස්තාපනය කරගන්න සලස්සනව[/FONT]"

    rathupata tka vkaranne kohomada?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි ගෙවල් වලට එද්දී රෑ වෙනවනේ බං... ටිකකට කලින් ගෙදර ආවේ? ලයිසන් එක ගත්තද කුමා?

    තාම ගත්තෙ නැතෝ..දවස් 7ක්ම තියෙනවනෙ බන්... හිමීට ගන්නවා..:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇරඹුමම කදුලක් වෙලා- මා බලා ඉද්දි ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා - අවසානයට පෙර ඈ ගියා....

    00020344.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ මොකෝ? :oo::oo:

    මේකයි සීන් එක..
    ඇරඹුමම කදුලක් වෙලා - මම නාන්න ආපු වෙලේ ලස්සන ගැටිස්සියෙක් නනා හිටිය..මට ඇඩුණ..
    මම බලා ඉද්දී ඒ දිහා - මම පොඩ්ඩක් ලස්සන බලන් හිටියා...
    ආ දුරත් දුර වැඩි නිසා - මම ලගටම ගිය නිසා
    අවසානයට පෙර ඈ ගියා - ඉවර වෙන්න කලින් කෙල්ල ගියා..
    :(:(
     
    • Like
    Reactions: GAC

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේකයි සීන් එක..
    ඇරඹුමම කදුලක් වෙලා - මම නාන්න ආපු වෙලේ ලස්සන ගැටිස්සියෙක් නනා හිටිය..මට ඇඩුණ..
    මම බලා ඉද්දී ඒ දිහා - මම පොඩ්ඩක් ලස්සන බලන් හිටියා...
    ආ දුරත් දුර වැඩි නිසා - මම ලගටම ගිය නිසා
    අවසානයට පෙර ඈ ගියා - ඉවර වෙන්න කලින් කෙල්ල ගියා..
    :(:(

    appata hudu.. muta giya kala...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නාමු දියේ බැස මාලා... දෙන්න ඔබේ අත මාලා
    ඕලු නෙලාලා මාල ගොතාලා පලදිමු අපි මාලා..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේකයි සීන් එක..
    ඇරඹුමම කදුලක් වෙලා - මම නාන්න ආපු වෙලේ ලස්සන ගැටිස්සියෙක් නනා හිටිය..මට ඇඩුණ..
    මම බලා ඉද්දී ඒ දිහා - මම පොඩ්ඩක් ලස්සන බලන් හිටියා...
    ආ දුරත් දුර වැඩි නිසා - මම ලගටම ගිය නිසා
    [COLOR=DarkRed[SIZE="5"]]අවසානයට පෙර ඈ ගියා -[/COLOR] ඉවර වෙන්න කලින් කෙල්ල ගියා..[/SIZE]
    :(:(

    මොනවා ඉවර වෙන්න කලින්ද ගියේ? :nerd: