හම්මට හුඩු.. කස්ටිය කාලෙකට පස්සෙ... උඹලව දකින්නත් ආසයි... ටැග් සර්ච් කලාට දැන් ත්රෙඩ් හොයන්න බෑ.. මම කීප සැරයක් ට්රයි කරලා අතඇරලා දැම්මා....
ඉතින්..ඉතින්... කොහොමද සහෝදර වරුනි....?


මොකැයි වෙන්නේ? කස්ටිය බීසී වගේ
හික්ස්


මෙන්න ගංතෙර බම්ප් වෙලෝ...මෙන්න ගංතෙර බම්ප් වෙලෝ...



උඔ හැමදාම නාගන්න එකමොකැයි වෙන්නේ?? අඩෝ දැන් තියල කාල වේලා ප්රශ්නත් එක්ක නාන එකත් අමතක වෙලා බන්..
වෙලාවක් සෙට් වෙච්ච හැටියෙ හොදට නාගන්න මේ පැත්තෙ එඥ්ඥන්...

උඔ හැමදාම නාගන්න එක
අද විතරක් මොකද?![]()


තෝ මොකද මේ ගගට පනින්නද ආවේ..?? යකෝ අපි පිරිසිදු කොල්ලො..හැමදාම නාන සුදු කොල්ලො..
ආසයි නෙ
