ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
හම්මට හුඩු.. කස්ටිය කාලෙකට පස්සෙ... උඹලව දකින්නත් ආසයි... ටැග් සර්ච් කලාට දැන් ත්‍රෙඩ් හොයන්න බෑ.. මම කීප සැරයක් ට්‍රයි කරලා අතඇරලා දැම්මා....

ඉතින්..ඉතින්... කොහොමද සහෝදර වරුනි....?

එළකිරි වගේ ඉන්නවා.. උඹ කෝල් එකක් දුන්නට බොහොම ස්තුතියි.. :):)
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකැයි වෙන්නේ?? අඩෝ දැන් තියල කාල වේලා ප්‍රශ්නත් එක්ක නාන එකත් අමතක වෙලා බන්..
    වෙලාවක් සෙට් වෙච්ච හැටියෙ හොදට නාගන්න මේ පැත්තෙ එඥ්ඥන්...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකැයි වෙන්නේ?? අඩෝ දැන් තියල කාල වේලා ප්‍රශ්නත් එක්ක නාන එකත් අමතක වෙලා බන්..
    වෙලාවක් සෙට් වෙච්ච හැටියෙ හොදට නාගන්න මේ පැත්තෙ එඥ්ඥන්...
    උඔ හැමදාම නාගන්න එක
    අද විතරක් මොකද?:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඔ හැමදාම නාගන්න එක
    අද විතරක් මොකද?:P
    :angry::angry::angry: තෝ මොකද මේ ගගට පනින්නද ආවේ..?? යකෝ අපි පිරිසිදු කොල්ලො..හැමදාම නාන සුදු කොල්ලො..:P:P ආසයි නෙ:love::love: