ගංවතුරට_යටවූ_වාහනවලට

signshop

Well-known member
  • May 30, 2011
    12,202
    8,936
    113
    Dubai
    ගංවතුරට_යටවූ_වාහනවලට

    ගංවතුරට යටවූ වාහනවලට මෙහෙම කරන්න !

    9bf4b711a30b9db67ab230eeb8b70a16_L.jpg


    ජල ගැලීම් හේතුවෙන් මෝටර් රථයක එන්ජිම වතුරෙන් යටවී ඇත්නම් නොඑසේනම් එංජිම ඇතුලට ජලය යන මට්ටමට ජලයෙන් යටවී ඇත්නම් කිසිම අවස්ථාවක එංජිම පණගැන්වීමට උත්සාහ නොකරන්නැයි Automobile උපදේශක ඉංජිනේරු ලාල් අලවත්ත මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

    වතුරට යටවූ මෝටර් රථ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඒ මහතා මේ බව පැවසුවේය.

    ගංවතුරට අසුවූ මෝටර් රථ සම්බන්ධයෙන් මේ උපදෙස් පිළිපදින ලෙසද අලවත්ත මහතා ඉල්ලීමක් කළේය.



    එසේම ඒ මහතා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට දුරකථන අංක 0777 229714 ඔස්සේ නොමිලේ උපදෙස් ලබාදීමටද අප කළ ඉල්ලිමකට අනුව එකඟවිය.

    Source: Mirror
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    :)ඉස්සරහට වාහන අඩුවට එහෙම ගන්න පුළුවන් වෙයි..දන්නවනේ ලංකාවේ ඉන්න අන්ඩයෝ ගැන.;)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,936
    113
    Dubai
    :)ඉස්සරහට වාහන අඩුවට එහෙම ගන්න පුළුවන් වෙයි..දන්නවනේ ලංකාවේ ඉන්න අන්ඩයෝ ගැන.;)

    අප්පා ඒ කතාව නම් ඇත්ත..අඩුවට කේස් වෙතත් ගන්න වාහන හොදට බලලා ගන්න වෙයි