ගංවතුරෙන් ගසා කනව

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හරි නෑ කියලද කියන්නේ...
    ඒකේ කියන වාක්‍යය අතර ට්‍රිම් කරලා කියලා හොඳට තේරෙනවා...
    වැරදි අදහසක් එන විදියට එඩිට් කරලා.
    එහෙම එඩිට් කරපු වීඩියෝ එකේ කියන ඒවා නෙවෙයි කිව්වේ:dull::dull:

    -----*බයි ලොජික් මූඩ් ටර්නින් ඔන්*
    .
    .
    .
    ----ප්‍රොසෙසින්ග්....
    .
    .
    .
    ----ඇක්ටිවේටඩ්....
    .
    .
    .
    ඉතින් මහින්දට තියෙන්නේ නඩු දාන්න නේ :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    -----*බයි ලොජික් මූඩ් ටර්නින් ඔන්*
    .
    .
    .
    ----ප්‍රොසෙසින්ග්....
    .
    .
    .
    ----ඇක්ටිවේටඩ්....
    .
    .
    .
    ඉතින් මහින්දට තියෙන්නේ නඩු දාන්න නේ :dull:
    එයා මොකටද නඩු දාන්නේ... :frown:

    කොහොමත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑනේ..:growl:
    ඒත් නඩු දාලා අපහාසෙට කෝටි 500ක් විතර අරන් ගංවතුර ආධාර දුන්නානම් හරි.:cool:
    අනික ඔය වීඩියෝ එකේ එඩිට් නොකරපු එකේ තියෙන්නේ පාපොච්ඡාරණයක් නෙවේ.:no::nerd:
    ඒකේ තියෙන්නේ රටේ යුද්ධයක් නිම කරපු නායකයා විදියට රටේ සමෘද්ධිය ඇති කරන්න ඕනා වෙන දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් ගත්තු අභීත තීරණ ගැන.:dull:
    එහෙම නායකයෝ දුලභයි.:dull::dull:
    උසාවිය උනත් ණයගැතියි. ඉතින් කෝටි 500 ක් නිකන්ම අතේ:cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එයා මොකටද නඩු දාන්නේ... :frown:

    කොහොමත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑනේ..:growl:
    ඒත් නඩු දාලා අපහාසෙට කෝටි 500ක් විතර අරන් ගංවතුර ආධාර දුන්නානම් හරි.:cool:
    අනික ඔය වීඩියෝ එකේ එඩිට් නොකරපු එකේ තියෙන්නේ පාපොච්ඡාරණයක් නෙවේ.:no::nerd:
    ඒකේ තියෙන්නේ රටේ යුද්ධයක් නිම කරපු නායකයා විදියට රටේ සමෘද්ධිය ඇති කරන්න ඕනා වෙන දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් ගත්තු අභීත තීරණ ගැන.:dull:
    එහෙම නායකයෝ දුලභයි.:dull::dull:
    උසාවිය උනත් ණයගැතියි. ඉතින් කෝටි 500 ක් නිකන්ම අතේ:cool:

    :shocked::shocked::shocked:
    මට සෑහෙන වරදකාරී හැඟීමක් ආව :sorry: ඇත්තටම මෙච්චර දෙයක් දැනන් හිටියේ නෑ මන් :(
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මචන් නොදන්න නිසා අහන්නේ

    මහින්ද බිලියන් ගනම් හොරකම් කරනම්,

    (1) ඒවාට අදාල පිළිගත හැකි සාදක මොනවද?
    (2) මොන project වලින් කොපමණ හම්බ උනාද?
    (3) බැංකු ගිණුම් මුල්‍ය වාර්තා මොනවද? ඒවා සිදුවූ කාල වකවානු මොනවද?\


    රනිල් සහ අර්ජුන් මහබැංකුවේ සිදුකරපු වංචාව ගැන මහා බැංකුවේ මුල්‍ය නිලදාරින්, ආර්ථික විශ්ලේෂකයන්, (දේශපාලකයන් නොවේ)

    (1) එය සිදුවූ අයුරු, දින කාල වකවානු, මුදල් ප්‍රමාණය, හානිය සිද්දවු ආකාරය ගැන ඕනෙවටත් වඩා කරුණු දක්වල තියෙනවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    රටේ ඕනතරම් මිනිස්සු අවංකව දන් දෙනවා.. රාජ්‍ය පරිපාලන ආයතන වගේම බැංකු පෞද්ගලික ආයතන ආගමික සිද්ධස්තාන ආධාර එකතු කරනවා... හොරා කියලා ලේබල වැදුනනම් අත් දෙක පිරිසිදු වෙන්නත් එක්ක එකතු කරපු බඩු ඔක්කොම ගිහිල්ලා දෙන්න ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එයාලා ඒවා බෙදයි... ආයේ හිත රිදවගන්න දෙයක් නෑ...හොරකම් නොකලත් මේ වෙලාවේ ඔය වගේ කඳුලු පිහිදදා ඉන්න මිනිස්සුන්ට කාලයක් නෑ.. අනික අධාර දෙන්න යන අයට සැකයක් ඇති වෙනවා නම් ට්‍රස්ට් කරන්න පුලුවන් ආයතන වලව බාර දෙන්න

    හොඳම දේ තමයි එකතු කරන ආධාර රත්මලාන ගුවන් හමුදා කඳවුරට භාර දෙන එක එතන ත්‍රිවිධ හමුදාවම වැඩ කරනවා විතරක් නෙමේ දිනපතා කෑම උයලා පැකට් කරලා අවශ්‍ය කරන තැන් වලට ගුවනින් යවනවා