මචන් නොදන්න නිසා අහන්නේ
මහින්ද බිලියන් ගනම් හොරකම් කරනම්,
(1) ඒවාට අදාල පිළිගත හැකි සාදක මොනවද?
(2) මොන project වලින් කොපමණ හම්බ උනාද?
(3) බැංකු ගිණුම් මුල්‍ය වාර්තා මොනවද? ඒවා සිදුවූ කාල වකවානු මොනවද?\
රනිල් සහ අර්ජුන් මහබැංකුවේ සිදුකරපු වංචාව ගැන මහා බැංකුවේ මුල්‍ය නිලදාරින්, ආර්ථික විශ්ලේෂකයන්, (දේශපාලකයන් නොවේ)
(1) එය සිදුවූ අයුරු, දින කාල වකවානු, මුදල් ප්‍රමාණය, හානිය සිද්දවු ආකාරය ගැන ඕනෙවටත් වඩා කරුණු දක්වල තියෙනවා.