ගංවතුරෙන් යටවුනු බැංකු කොහොමද? Protect වෙන්නේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    සේප්පු.සල්ලි..අනික් හැම වගකීම්.. බැංකු වගකියන්න ඕන නේද? ඒවට...ඩොකියුමන්ට්ස් බ්ලා බ්ලා...සේෆ්ටි ලොකරස් එහෙම
     
    • Haha
    Reactions: Voldemort Bro

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    සේප්පු.සල්ලි..අනික් හැම වගකීම්.. බැංකු වගකියන්න ඕන නේද? ඒවට...ඩොකියුමන්ට්ස් බ්ලා බ්ලා...සේෆ්ටි ලොකරස් එහෙම

    Dharmapala Mawate NDB eke witharai Safe eka 1st Floor thiyenne :ROFLMAO: උනුත් නඩුව කාලා ඉන්නේ මේ මාසේ මුල ආපු වැස්සට.

    අනික් බැංකු වල සේෆ් එක තියෙන්නේ දෙවෙනි ෆ්ලෝර් එකේ.
     
    • Like
    Reactions: $onny

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    Ung එක කැමති විදිහට කරගත්තා දෙන්. Uba බැංකු open කරන්නේ නැනේ.
    මේකත් නිකන් අනුරාධ ගෙ thread වගේ.
    මැරෙනවා කියලා හිතාගෙන හිටියත් විකාර thread දානව
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    හොඳ අදහසක්.... අඩේ නය ගත්ත බැංකුව ම කඩන්න පුලුවන්නේ... තැන්ක්ස් බොක්ක..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    banks insure කරල ඇති මේ වගෙ natural disasters වලට.
    safe eka water, fire proof.
    documents hugak soft copies system dala ati.
     
    • Like
    Reactions: Shamal3001

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Dharmapala Mawate NDB eke witharai Safe eka 1st Floor thiyenne :ROFLMAO: උනුත් නඩුව කාලා ඉන්නේ මේ මාසේ මුල ආපු වැස්සට.

    අනික් බැංකු වල සේෆ් එක තියෙන්නේ දෙවෙනි ෆ්ලෝර් එකේ.
    CITI bank එකේ තියෙන්නෙ underground. Waterproof නෑ.
     
    • Like
    Reactions: Shamal3001

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    624
    472
    63
    😂 theres a limit which they can keep on vaults, reset transfer to head office branch they have protocols machan flood situations are not instantaneous so they had time
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    😂 theres a limit which they can keep on vaults, reset transfer to head office branch they have protocols machan flood situations are not instantaneous so they had time
    ඔව්
    ලංකාවේ රජය වගේ නෙවෙයි. එන පොට හරි නෑ කියලා හිතෙනකොටම ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නවා. අපේ රජය නම් එහෙම නැහැනේ. ආපදාවක් ඇති වුනාට පස්සේ තමයි නින්දෙන් නැගිටින්නේ
     
    • Like
    Reactions: PolHora