ගංවතුරේ වාහන ජරමර

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ගං වතුරෙ කාර් ගියත් කැරවන්, ඩොල්ෆින් වගේ වෑන් නං යන්නම බෑ. එයා ෆිල්ටරේ ෆ්ලෝ බෝඩ් එකටත් වඩා පහත මට්ටමෙන් තියෙන්නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ගං වතුරෙ කාර් ගියත් කැරවන්, ඩොල්ෆින් වගේ වෑන් නං යන්නම බෑ. එයා ෆිල්ටරේ ෆ්ලෝ බෝඩ් එකටත් වඩා පහත මට්ටමෙන් තියෙන්නෙ.
    van pawenna gannawa neda?
     
    • Like
    Reactions: PHBhagya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ගං වතුරෙ කාර් ගියත් කැරවන්, ඩොල්ෆින් වගේ වෑන් නං යන්නම බෑ. එයා ෆිල්ටරේ ෆ්ලෝ බෝඩ් එකටත් වඩා පහත මට්ටමෙන් තියෙන්නෙ.
    ape tiyenawa caravan ekak e24.

    filter eka enne foot board ekath ekka. a hariya okkoma seal.

    air intake eka enne side eka tire eke tharam usin

    10152010_199208.jpg

    oya tiyenne tire ekata eha pette grill eka.

    den oya mattama gattahama mage FD1 eke headlight tharam usa.

    reasonator eka tiyenneth tire ekata udin. cars wala godak reasonator eka tiyenne bumper ekatat yatin, samahara ewa mehe heppila kedila tiyenne.

    IMG_5020_789c793a-f427-4130-8e55-2e0008e48c52_grande.jpg

    me mama caravan eke wathure giyapu ekak

    Untitled-1.jpg
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    වෑන් වලට නම් ටයර් එකේ උසෙන් බාගෙට වඩා වතුරේ යන්න බැහැ
    අනිත් වාහන නම් කෙල ගෙන ගියොත් යන්න පුළුවන්
    හැබැයි නවත්ත නවත්ත තටම තටම යන්න බැහැ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    ඇයි මේ චැනල් සින්හලන්තෙ, සින්හ හඩ ,සින්හ ලෝකය , සින්හ දැනුම වගේ නම් දාන්නෙ !?
     
    • Like
    Reactions: sami_boy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ape tiyenawa caravan ekak e24.

    filter eka enne foot board ekath ekka. a hariya okkoma seal.

    air intake eka enne side eka tire eke tharam usin

    10152010_199208.jpg

    oya tiyenne tire ekata eha pette grill eka.

    den oya mattama gattahama mage FD1 eke headlight tharam usa.

    reasonator eka tiyenneth tire ekata udin. cars wala godak reasonator eka tiyenne bumper ekatat yatin, samahara ewa mehe heppila kedila tiyenne.

    IMG_5020_789c793a-f427-4130-8e55-2e0008e48c52_grande.jpg

    me mama caravan eke wathure giyapu ekak

    Untitled-1.jpg
    E24 එකේ ෆ්ලෝ බෝඩ් එකට යටින් පිටිපස්සෙ දොරේ පලවෙනි පඩිය එක්ක නේද එයා ෆිල්ටරේ තියෙන්නෙ. මගෙ යාලුවෙකුගෙ e24 එකක් තියෙනව,
    ඒකෙ එයා ඉන්ටේක් එකේ මට්ටමට එන්න කලින්, පලවෙනි ස්ටෙප් එකට වතුර තිබුනොත් ෆිල්ටරේට වතුර අදිනව.
    සමහරවිට ලීක් ඇති.
     
    • Like
    Reactions: Rankira

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    E24 එකේ ෆ්ලෝ බෝඩ් එකට යටින් පිටිපස්සෙ දොරේ පලවෙනි පඩිය එක්ක නේද එයා ෆිල්ටරේ තියෙන්නෙ. මගෙ යාලුවෙකුගෙ e24 එකක් තියෙනව,
    ඒකෙ එයා ඉන්ටේක් එකේ මට්ටමට එන්න කලින්, පලවෙනි ස්ටෙප් එකට වතුර තිබුනොත් ෆිල්ටරේට වතුර අදිනව.
    සමහරවිට ලීක් ඇති.
    Ow. Filter eka tiyenne ethana but a okkoma seal karala tiyenne. Tyre eka lagin giyoth iwarai.

    But oke enawa intake eka wahale lagata tiyena eka

    1998-Nissan-urvan-e24-private-62890965_2.jpg

    Lankaweth tiyenawa
     
    • Wow
    Reactions: PHBhagya

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඉස්සරහට වාහන ටිකක් අඩුවට විකුනන්න තියේවි :P