van pawenna gannawa neda?ගං වතුරෙ කාර් ගියත් කැරවන්, ඩොල්ෆින් වගේ වෑන් නං යන්නම බෑ. එයා ෆිල්ටරේ ෆ්ලෝ බෝඩ් එකටත් වඩා පහත මට්ටමෙන් තියෙන්නෙ.
ඔවු, ඒ වෙනකොට එන්ජිමත් හයිප්රාශර් පොම්පයක් බවට පරිවරථනය වෙලා ඉවරයි.van pawenna gannawa neda?
ape tiyenawa caravan ekak e24.ගං වතුරෙ කාර් ගියත් කැරවන්, ඩොල්ෆින් වගේ වෑන් නං යන්නම බෑ. එයා ෆිල්ටරේ ෆ්ලෝ බෝඩ් එකටත් වඩා පහත මට්ටමෙන් තියෙන්නෙ.
E24 එකේ ෆ්ලෝ බෝඩ් එකට යටින් පිටිපස්සෙ දොරේ පලවෙනි පඩිය එක්ක නේද එයා ෆිල්ටරේ තියෙන්නෙ. මගෙ යාලුවෙකුගෙ e24 එකක් තියෙනව,ape tiyenawa caravan ekak e24.
filter eka enne foot board ekath ekka. a hariya okkoma seal.
air intake eka enne side eka tire eke tharam usin
![]()
oya tiyenne tire ekata eha pette grill eka.
den oya mattama gattahama mage FD1 eke headlight tharam usa.
reasonator eka tiyenneth tire ekata udin. cars wala godak reasonator eka tiyenne bumper ekatat yatin, samahara ewa mehe heppila kedila tiyenne.
![]()
me mama caravan eke wathure giyapu ekak
![]()
Ow. Filter eka tiyenne ethana but a okkoma seal karala tiyenne. Tyre eka lagin giyoth iwarai.E24 එකේ ෆ්ලෝ බෝඩ් එකට යටින් පිටිපස්සෙ දොරේ පලවෙනි පඩිය එක්ක නේද එයා ෆිල්ටරේ තියෙන්නෙ. මගෙ යාලුවෙකුගෙ e24 එකක් තියෙනව,
ඒකෙ එයා ඉන්ටේක් එකේ මට්ටමට එන්න කලින්, පලවෙනි ස්ටෙප් එකට වතුර තිබුනොත් ෆිල්ටරේට වතුර අදිනව.
සමහරවිට ලීක් ඇති.
Ow. Filter eka tiyenne ethana but a okkoma seal karala tiyenne. Tyre eka lagin giyoth iwarai.
But oke enawa intake eka wahale lagata tiyena eka
![]()
Lankaweth tiyenawa
Ow godak Brand new gennapu Urvan model eke awa Snorkel apu ewa.. Bola Coaster walath awa brand new models wala..Ow. Filter eka tiyenne ethana but a okkoma seal karala tiyenne. Tyre eka lagin giyoth iwarai.
But oke enawa intake eka wahale lagata tiyena eka
![]()
Lankaweth tiyenawa
cars wala godak reasonator eka tiyenne bumper ekatat yatin, samahara ewa mehe heppila kedila tiyenne.