ගංවතුර අනතුරු ඇගයීම්

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ගංවතුර අනතුරු ඇගයීම්

    :oo:
    සිරස බ්‍රේකින් නිව්ස්...

    ජාඇල,කදාන,හොරන..මදුරාවල,,බුලත්සින්හල,කලුතර විමස්ලිමත් වෙන්න
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :(

    පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
    වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන් මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි.

    මේ අතර අත්තනගලු ඔයෙහි ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන්, මීගමුව, ජා ඇල, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වාසය කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටි.


    source : https://www.facebook.com/pg/NewsfirstSL/videos/
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩක් නෑ කොච්චර අනතුරු ඇඟෙව්වත් මේ පාරත් 20ක් වත් මැරෙනව :yes: