📰 ගංවතුර අනතුරු ඇගවීම් නිකුත් කෙරේ…

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    අද රාත්‍රියේ සිට ඉදිරි දින දෙකකට අදාළ වන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. නිවේදනයේ දැක්වෙන්නේ අත්තනගලු, කළු, කැළණි, ගිං, නිල්වලා සහ මහවැලි ගංගාවලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

    0000000.png
     
    Last edited: