ගංවතුර තත්වය පිළිබද නවතම thorathuru

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ගංවතුර තත්වය පිළිබද නවතම thorathuru

    සජීවී දෙනවා සිරසේ . අනිත් උන්ට ගානක්වත් නැ . මොන චැනල් තිබුනත් වැඩක් නැ ,
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සජීවී දෙනවා සිරසේ . අනිත් උන්ට ගානක්වත් නැ . මොන චැනල් තිබුනත් වැඩක් නැ ,

    එහෙම කැත කතා කියන්න එපා බං. හිරු එකෙන් ඊයෙ පෙරේද දුන්න ආතල් ලොවෙත් වෙන චැනල් වලින් දීල තියෙනවද?
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    එහෙම කැත කතා කියන්න එපා බං. හිරු එකෙන් ඊයෙ පෙරේද දුන්න ආතල් ලොවෙත් වෙන චැනල් වලින් දීල තියෙනවද?

    monawada ban dune?mama oya magula balane ne
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හිරු එකෙන් කිවුවට හිරු එකෙන්ම නෙවෙයි......ඉතිං....:lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එහෙම කැත කතා කියන්න එපා බං. හිරු එකෙන් ඊයෙ පෙරේද දුන්න ආතල් ලොවෙත් වෙන චැනල් වලින් දීල තියෙනවද?

    සනා මේකටත් ආවද :(:(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර LTTE සාමාජිකයො ගැනත් ඉක්මනට ප්‍රවෘති දුන්න :yes: :yes:
    We :love: සිරස :yes: :yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අපෙ පැත්තත් යට වෙල
    පස් හෙදිල ඇවිත් පරවලුත් අවුල්
    යන්න් බැ එප වෙනව
    තම වතුර තියෙ සමහර තැන් වල :(
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අපෙ පැත්තත් යට වෙල
    පස් හෙදිල ඇවිත් පරවලුත් අවුල්
    යන්න් බැ එප වෙනව
    තම වතුර තියෙ සමහර තැන් වල :(

    ගෙවල් කොහෙද . මමත් සිරස බලන ගමන්