ගංවතුර

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්ලා
    අසරණ වෙලා ඉන්න අපේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් account number එකක් එහෙම තියෙනවද ?
    විස්වාසවන්ත තැනක වෙන්න ඕන
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙරණ චැනල්(අද දෙරණ 24/7 ) එකේ නම් එකවුන්ට් නම්බර් එකක් දැම්මා වගේ මතකයි.කෝකටත් පුලුවන් නම් අද දෙරණ 24/7 බලපන්.
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    JVP අය වැඩේ හොදට/පිළිවෙලට කරනවා වගේ දැක්ක..
    ඒ අයගේ Account එකක් නෑද්ද?