ගඟේ නාමුද..මේකත් බලල ඉමු

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සුකනවා දාල බලපංකෝ කිබුල් තඩිගේ සයිස් එක
    5112034.png
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    දැන් කැළණිගඟේ හංවැල්ලෙ ඉඳල තොටලඟට ඒනකන් තැන් තැන්වල කිඹුල්ලු හමු වෙලා තියෙනව. ඉස්සර හිටියෙ නැහැ. කොහෙන්හරි ගෙනැත් දාල වෙන්න ඔ්නැ. කවුද මේක කරන්නෙ කියලා කවුරුවත් දන්නෙ නැහැ. ඒත් අාරංචියක් තියෙනවා හොරෙන් වැලි ගොඩදානඒක පාලනය කරන්න බැරි නිසා අාණ්ඩුවෙන්ම මේක කරනවා කියලා.

    pissuda bn ehema karanne na anduwen minissu marenawane yko nanna yana un oka venne mehemai samahara un kibul patau aran avilla bo karanwa bo karala loku venakota koheta hari gihin danwa man danna ekekuth athi karanwa ragama paththe :baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    එහෙම කරනවද?