ගඟ අද්දර film

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,832
    11,292
    113
    ගඟ අද්දර

    මම අවුරුදු ගානකට කලින් අහලා තිබ්බා මෙ ෆිල්ම් එක නැති වෙලා කියලා ගින්නකින්. නිකම් හිතපන් ඔක vhs එකක කොහෙ හරි ගෙදරක ඇති. හම්බුනොත් කොටියකට වඩ ට්ව් චැනල් එකකට දෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Fiona Dabare

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,139
    113
    mama balala na


    ------ Post added on Oct 25, 2024 at 5:57 PM

    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවාම ටීවි එක දාගෙන මේක බලනවා ගෙදර වැඩ කරන ගමන් :) තව වර්ශා කියලා එකකුත් ගියා නේ
    කාටූන් පටන් ගන්නේ තුනට හරි තුනයි තිහට හරි 😗