දිගින් දිගටම ක්රිකට් කණ්ඩායම අන්ත පරාජයන් ලබන්නේ මන්දැයි සොයා බැලීමට තමන් ඊයේ රාත්රිය පුරාම තිලංග සුමතිපාල මහතා සමග සිටි බව ගංගා සුදර්ශණී මෑණියෝ පවසති.
තිලංග සුමතිපාල සියල්ලෙන් පරිපූරණ මිනිසෙක් බවත් ගැටලුව ඇත්තේ කා ලගදැයි බැලීමට සදහා එක් එක් ක්රීඩකයා සමග රාත්රියේදී ගජබින් පූජාව කල යුතු යයිද ඇය සදහන් කරයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය මේ බව සදහන් කර ඇත.
කණ්ඩායම ගොඩගත හැක්කේ දිනේෂ් චන්දිමාල්ට පමණක් බවත් ඔහු මීලග ස්ථිර නායකයා වන බවත් සටහනේ වැඩි දුරටත් සදහන්ය.
https://goo.gl/VyduwQ

Last edited: