ගජමෑන් ෆිල්ම් එක හොඳයිද

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සූටින් මාටින් වගේද දන්නෑ බන්. වීඩියෝ බැලුවම ඒ වගේ අඩු කුලේ වයිබ් එකක් තියෙන්නෙ. පට්ටෙට වියදම් කරපු එකේ හොඳ ස්ක්‍රිප්ට් එකකට එල කතාවක් කරානම් ජාත්‍යන්තර ලෙවල් එකටම යවන්න තිබුන
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    සෝෂල් මීඩියා වලින් ඇති කරපු ෆේක් හයිප් එකක් වගේ, ලංකාවේ මුලින්ම පෙන්නපු ඇනිමේෂන් කාටුන් ෆිල්ම් එක වුනේ මහදනමුත්තයි ගෝලයෝ රොත්තයි. එක පෙන්නුවේ පාසල් දර්ශන විතරයි. අදටත් ඒකෙ කෑලි කෑලි බලල තිබ්බට මුළු ෆිල්ම් එකම බලලා නෑ. ඉස්කෝලෙන් බලන්න ගෙනිච්ච දවසේ මම ගියේ නැද්ද කොහෙද. පස්සේ තාත්ත එක්ක බලන්න ගියා හෝල් එකට. එතකොට කිව්වා පාසල් දර්ශන විතරයි කියල. අන්තිමේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් බලල ගෙදර ආවා.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ඩිස්නි , වෝනර් ලෙවල් බලාපොරොත්තු වෙන්න එපා ඉතින්. සපෝර්ට් එකක් විදියට ගිහින් බලපන් (2)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෝ බන් උබලගේ හෙළ යක්ක ගතිය. :lol: :lol:
    2019 සියරට දේ සිරි සැප දේ කියල නේද වල්දින්ට දුන්නේ?
    මේකත් ඉතින් සිය රට දෙයක් නේ යකෝ ගිහින් බලපල්ලා
    කොපියක් හම්බුනොත් එවහල්ලා අපිටත් බලන්න
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    කෝ බන් උබලගේ හෙළ යක්ක ගතිය. :lol: :lol:
    2019 සියරට දේ සිරි සැප දේ කියල නේද වල්දින්ට දුන්නේ?
    මේකත් ඉතින් සිය රට දෙයක් නේ යකෝ ගිහින් බලපල්ලා
    කොපියක් හම්බුනොත් එවහල්ලා අපිටත් බලන්න
    ෆින්ලන්ඩ් වල ෆිල්ම් හෝල් වල සෙගන ඇතිනෙ ගජමෑන් එකේ ඉන්ටනැශනල් ප්‍රිමියර් එක පෙන්නද්දි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ෆින්ලන්ඩ් වල ෆිල්ම් හෝල් වල සෙගන ඇතිනෙ ගජමෑන් එකේ ඉන්ටනැශනල් ප්‍රිමියර් එක පෙන්නද්දි.
    මෙහෙ සූ ගාල සෙනගනේ ඉතින් ඇගිල්ලක් ගහන්න බැරි වෙන්න
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සෝෂල් මීඩියා වලින් ඇති කරපු ෆේක් හයිප් එකක් වගේ, ලංකාවේ මුලින්ම පෙන්නපු ඇනිමේෂන් කාටුන් ෆිල්ම් එක වුනේ මහදනමුත්තයි ගෝලයෝ රොත්තයි. එක පෙන්නුවේ පාසල් දර්ශන විතරයි. අදටත් ඒකෙ කෑලි කෑලි බලල තිබ්බට මුළු ෆිල්ම් එකම බලලා නෑ. ඉස්කෝලෙන් බලන්න ගෙනිච්ච දවසේ මම ගියේ නැද්ද කොහෙද. පස්සේ තාත්ත එක්ක බලන්න ගියා හෝල් එකට. එතකොට කිව්වා පාසල් දර්ශන විතරයි කියල. අන්තිමේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් බලල ගෙදර ආවා.

    මීට වඩා කොලිටි එකක් තිබ්බා. ඒක යූටියුබ් එකේ දැන් නෑ බන්