ubata barida script ekak liyala denna unta...සූටින් මාටින් වගේද දන්නෑ බන්. වීඩියෝ බැලුවම ඒ වගේ අඩු කුලේ වයිබ් එකක් තියෙන්නෙ. පට්ටෙට වියදම් කරපු එකේ හොඳ ස්ක්‍රිප්ට් එකකට එල කතාවක් කරානම් ජාත්‍යන්තර ලෙවල් එකටම යවන්න තිබුන
ape pakayalata, eka parinma handata yanna thiyenna ona... mal gas wate duwana mongal film nokara ohomawath karapu eka gana sathutu weyalla...


