ගජ ලාබෙට ඩොලර්.. PayPal $300ක් විකිණීමට තිබේ.. ($1 = Rs.125/-)

kingkong3

Member
May 4, 2015
11
2
0
ගජ ලාබෙට ඩොලර්.. PayPal $300ක් විකිණීමට තිබේ.. ($1 = Rs.125/-)

$300 ක් තියෙනවා එකක් රු.125 ගානේ දෙනවා.. PM කරන්න.. සල්ලි හදිස්සියක්..
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
k9gn5w.jpg
 
Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට ඕන ගානක් එවන්ඩ. ඒ වෙලාවේම HNB withdraw කරලා ඒ වෙලවෙම් HNB transfer කරහැකි
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හරි..ගාණක් කියපන්..125ට නම් බෑ.මට ඩොලර් ටිකක් ඕනි.කොහොමත් බෑංක් එකෙන් හෙට පේ පැල් එකට දාන්න ඉන්නේ.ඒකයි මේ අහන්නේ..
     
    kingkong3

    Member
    May 4, 2015
    11
    2
    0
    එහෙනම් තෝ ගනින්කෝ වේසියේ.ඔච්චර පු_ කහනවා නම්...:oo::oo:

    තව $200 විතර තියෙන්නේ බං. උබ ඔක්කොම ගන්නවානම් Rs.120/-ට දෙන්නම්. ඊට වඩානම් බෑ පුතේ.
     
    kingkong3

    Member
    May 4, 2015
    11
    2
    0
    හරි..ගාණක් කියපන්..125ට නම් බෑ.මට ඩොලර් ටිකක් ඕනි.කොහොමත් බෑංක් එකෙන් හෙට පේ පැල් එකට දාන්න ඉන්නේ.ඒකයි මේ අහන්නේ..

    තව $200 විතර තියෙන්නේ බං. උබ ඔක්කොම ගන්නවානම් Rs.120/-ට දෙන්නම්. ඊට වඩානම් බෑ පුතේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    තව $200 විතර තියෙන්නේ බං. උබ ඔක්කොම ගන්නවානම් Rs.120/-ට දෙන්නම්. ඊට වඩානම් බෑ පුතේ.

    දැන් කොහොමද ඕක දෙන්නෙ...?
    මම ඔන්ලයින් පේමන්ට් කරන්න පුලුවන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබගේ post count එකේ හැටියට ,ගත්තා වගේ නෙවෙයි අරගෙන මාරු වුනොත්.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනිවා..මූ ඇවිත් තියෙන්නේ මේකට විතරයි.:oo::oo:උඹව මට විශ්වාස නෑ.:yes::yes:උඹට කැමති නම් මාව විශ්වාස කරපන්..:rolleyes::rolleyes:ඔන්න මුලින්ම කිව්වා.මගේ _කේ හිල ලොකු කරගන්න මට ඕන නෑ.:angry::angry:ඒක අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා.:shocked::shocked:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Posts: 9
    Join Date: May 2015

    මූ ඇවිල්ලා තියෙන්නේ මේ ඩොලර් විකිනිල්ලට විතරයි බං...හැබැයි මූ මේ එළකිරියේ ඉන්නම එකෙක්.කෙලින් එන්න අහවල් එක පණ නැති නිසා ෆේක් එකකින් ඇවිත්.අවුලක් නෑ.කොල්ලෙක්නෙ.හෙල්ප් එකක් කරන්න පුලුවන් හින්දා කරනවා.මම Ebay එකෙන් බඩු අගයක් ගන්න ඩොලර් ටිකක් ඕනි.එකයි මේ බැලුවේ.
     
    kingkong3

    Member
    May 4, 2015
    11
    2
    0
    මූ ඇවිල්ලා තියෙන්නේ මේ ඩොලර් විකිනිල්ලට විතරයි බං...හැබැයි මූ මේ එළකිරියේ ඉන්නම එකෙක්.කෙලින් එන්න අහවල් එක පණ නැති නිසා ෆේක් එකකින් ඇවිත්.අවුලක් නෑ.කොල්ලෙක්නෙ.හෙල්ප් එකක් කරන්න පුලුවන් හින්දා කරනවා.මම Ebay එකෙන් බඩු අගයක් ගන්න ඩොලර් ටිකක් ඕනි.එකයි මේ බැලුවේ.

    කෝල් එකක් දියන්කෝ 0716029282 .. කොළඹට වරෙන් හම්බවෙලා ගනුදෙනුව කරමු. නැත්තම් මටත් උබලා විස්වාස නෑ. Online Transfer නම් කරන්න බෑ පුතා :angry::angry::angry::angry: