ගට් එකක් නෑනෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    කෝච්චියකට පනින්ඩ ගට් එකක් නෑනෙ. බෙල්ලෙ වැල දාගන්ඩවත් බෑ

    බෙහෙත් පෙති ටිකක් තමා බොන්ඩ වෙන්නෙ :(
    එපා වෙනව මේ ජීවිතේ, ඉක්මනට මැරිලවත් යන්නෙ නෑනෙ
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :shocked: OWA KARANNAWAT HITANNA EPA MACHAN. JIVITE KIYANA DE GODAK WATINAWA. HITA HAIYA KARAN JIVITETA MUNA DENNA.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Propranolol hydrochloride is a beta-adrenergic blocking drug used in a variety of clinical conditions. Overdoses can result in severe hypotensive states usually associated with bradycardia or asystole or with profound myocardial depression.

    We report on an 18-year-old man who ingested a massive dose of propranolol HCl in a suicide attempt. The patient was brought to the hospital in an unresponsive state within 30 minutes of ingestion. He was initially stabilized but subsequently died nine hours after the drug was ingested. Invasive monitoring during this period revealed the shock to be secondary to marked depression of his systemic vascular resistance. Cardiac rhythm and left ventricular output were maintained throughout the attempted resuscitation. This hemodynamic picture suggests that decreased systemic vascular resistance may be another mechanism of shock in significant propranolol HCl overdoses.

    Propranolol - beta blockers ජාති තව තියෙනව
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සිය දිවි නසා ගත්තොත් ඉපදෙන්නේ අවීචියේ. ආයේ කල්ප ගාණකට සුගතියක ඉපදෙන්න VISA හම්බ වෙන්නෙත් නෑ. එහේ ගියාම උඹට හිතෙයි අපරාදේ මේ ජීවිතේ නැති කර ගත්තේ කියලා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පෙනඩෝල් නම් බොන්න එපා අපරාදේ
    ඉස්පිරිතාලෙන් ටොකු කාල බැනුම් අහලා එපා වෙයි උබට
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සිය දිවි නසා ගත්තොත් ඉපදෙන්නේ අවීචියේ. ආයේ කල්ප ගාණකට සුගතියක ඉපදෙන්න VISA හම්බ වෙන්නෙත් නෑ. එහේ ගියාම උඹට හිතෙයි අපරාදේ මේ ජීවිතේ නැති කර ගත්තේ කියලා.

    :yes:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    කොන්දක් පන නැති ....
    ජීවිතේට මුණ දෙන්න බැරි තවත් ගොනෙක් දැක්කා .......
    යකෝ ...බැහැපන් මහපාරට බලපන් වටපිට .......ඔය පුකේ ලොකුකම් අත හැරලා ....
    අත පය නැති .....
    ඇස් නැති ( අන්ධ ).........
    ගෙවල් නැති .....
    කන්න නැති .....
    සල්ලි නැති .................
    ගෑනු නැති... මිනිස්සු නැති .....ළමයි නැති ................
    ආදරය නොලබන ....................
    මුකුත්ම නැති ........
    කොයි තරම් මිනිස්සු ..ජීවිතය විදිනවද .......................?
    ඒවා දැකල උඹ කොතැනද ඉන්නේ කියලා හිතපන්........
    උඹට උඹ ගැන ලැජ්ජාවක් නාවොත්නම්......... උඹ පිරිමියෙක් හෝ ගැනියෙක් නෙමේ පොන්නයෙක් .....
     
    • Like
    Reactions: King_cobra
    Oct 13, 2016
    2,675
    276
    0

    එළකිරි එන්න Internet connection එකක් computer එකක් ඉන්න හිටින්න ගෙයක් දොරක්, දවසෙම මේකට වෙලා ඉන්න තරම් වෙලාවක් තියෙන එකෙක්ට මොන ප්‍රශ්නද බන් මැරෙන්න තරම්? පොඩ්ඩක් සූරියවැව පැත්තේ එහෙම ගිහින් බලපන් මිනිස්සු ජීවත් වෙන හැටි. රුපියල් සීයක් හොයන්න කොයි තරම් දුකක් විඳිනවද කියලා. :sorry: :sorry:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එළකිරි එන්න Internet connection එකක් computer එකක් ඉන්න හිටින්න ගෙයක් දොරක්, දවසෙම මේකට වෙලා ඉන්න තරම් වෙලාවක් තියෙන එකෙක්ට මොන ප්‍රශ්නද බන් මැරෙන්න තරම්? පොඩ්ඩක් සූරියවැව පැත්තේ එහෙම ගිහින් බලපන් මිනිස්සු ජීවත් වෙන හැටි. රුපියල් සීයක් හොයන්න කොයි තරම් දුකක් විඳිනවද කියලා. :sorry: :sorry:

    KIYALA WADAK NA BAN. NIDAHASA WADI UNAMAT OHOMA VIKARA HITENAWA. HODA MANASIKA DOKEK ALLALA PENNA ONI. MUN HITANNE MERENA EKA TAMAI LOKUMA DE KIYALA