ගට් එකක් නෑනෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    this guy says he has lot's of mental illness's :baffled:

    ඔව් බං රස්සාවක් කරගන්ඩත් බෑ. හුදකලාව දරා ගන්ඩ බෑ. වෙලාවකට පිස්සු වගේ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    සිය දිවි නසා ගත්තොත් ඉපදෙන්නේ අවීචියේ. ආයේ කල්ප ගාණකට සුගතියක ඉපදෙන්න VISA හම්බ වෙන්නෙත් නෑ. එහේ ගියාම උඹට හිතෙයි අපරාදේ මේ ජීවිතේ නැති කර ගත්තේ කියලා.

    මම ඕව විස්වාස කරන්නෙ නෑ. මම පාර්තනා කරන්නෙ ලබන ආත්මෙ ලෙඩ නැති හොඳ ඔලුවක් ලැබෙන්ඩ කියල.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    මැරෙනවනං මැරෙන්නෙ හිත අවුලෙන් නෙමේ..
    හොඳ තැනකට යන්ඩ බලාගෙන
    හොඳට නාල, කාල, සින්දුවක් කාරිය අහල, ආතල් එකේ මැරෙන්ඩ ඕන
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම ඕව විස්වාස කරන්නෙ නෑ. මම පාර්තනා කරන්නෙ ලබන ආත්මෙ ලෙඩ නැති හොඳ ඔලුවක් ලැබෙන්ඩ කියල.

    එහෙනම් මේ භවයේ ගුරුවරයෙක් වෙලා ළමයින්ට අවංක චේතනාවෙන් උගන්නපන්. ගොඩ යන්න උදව් කරපන් බොක්කෙන්ම. :yes:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    රුපියල් 500ට මිනී මරන්න ලැජ්ජ නැද්ද යකෝ? :growl:

    datacard ඉල්ලුවේ මට නෙවේ යකෝ.:no::frown::angry: මුගේ මරණේ ලයිව් පෙන්නන යකෝ. දැන් එහෙමනේ වෙන්නේ.:baffled::growl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    දැම්මම මැරිල හරියන්නෙ නෑ. අම්මල තාම ඉන්නවනෙ. එයාලව වයසට ගියාම බලාගන්ඩත් එපැයි.
    ඊට පස්සෙ කරගන්න දෙයක් කරගන්නව.
    මගේ අත්දැකීමෙන් කියන්නෙ. අපි වගේ අයට මේ සමාජෙන් කිසි පිහිටක් නෑ.. :yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැම්මම මැරිල හරියන්නෙ නෑ. අම්මල තාම ඉන්නවනෙ. එයාලව වයසට ගියාම බලාගන්ඩත් එපැයි.
    ඊට පස්සෙ කරගන්න දෙයක් කරගන්නව.
    මගේ අත්දැකීමෙන් කියන්නෙ. අපි වගේ අයට මේ සමාජෙන් කිසි පිහිටක් නෑ.. :yes:
    අන්නේකයි :yes: අපි ජීවත්වෙන්න ඕනේ අපි වෙනුවෙන්ම විතරක් නෙවේ නෙ :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    අන්නේකයි :yes: අපි ජීවත්වෙන්න ඕනේ අපි වෙනුවෙන්ම විතරක් නෙවේ නෙ :yes:

    උඹේ ජීවිතේ එළකිරියටම නාකි වෙනව බං.
    කෙල්ලෙක්ව සෙට් කරං එකට තුරුලු වෙලා කතා කර කර ඉඳපංකො :D
     
    • Like
    Reactions: LazyLizard