ගඩාපිටකෙළවෙලා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ගඩාපිටකෙළවෙලා



    ලෝකයෙන් තවත් තස්තවාදියෙක් තුරන් වෙලා .. ඉතිං මේ මෙහොමඩ් ගඩාපි ගේ මිය යාමත් සමග ඔහුගේ විරැද්ධ කැරලිකරැවන් එය සැමරීමට කියාකරා

    2011-10-20T114511Z_01_EF12_RTRIDSP_3_LIBYA.jpg


    2011-10-20T114355Z_01_EF15_RTRIDSP_3_LIBYA.jpg



    2011-10-20T113925Z_01_EF11_RTRIDSP_3_LIBYA.jpg


    2011-10-20T122200Z_01_BTRE79J0YEB00_RTROPTP_2_LIBYA.JPG


    2011-10-20T122200Z_01_BTRE79J0YEB00_RTROPTP_2_LIBYA.JPG


    2011-10-20T122200Z_01_BTRE79J0YEB00_RTROPTP_2_LIBYA.JPG


    d5c7892d95d81a17fc0e6a7067009b37.jpg


    291d5f77965a1c17fc0e6a706700d7b5.jpg



    edd3e24c96581c17fc0e6a706700de5b.jpg


    කොහොමද මුන්ට
    තියෙන සතුට



    පසුව ලියමි .


    ආදරණීය ගඩාපි අයියේ .. ලංකාවේ පබාකරන්ට බඩු හම්බ වුනේ සොරොව්වක් වහල.. මම උඹට කිව්ව නේද යකෝ ඈරල තියෙන ටැප් එකක් වත් වහන්න එපා කියල.. දැං හරිනේ.. කෙළ කරගත්තනේ... අනිවා උඹ සොරෙව්වක් හරි ටැප් එකක් හරි වහන්නැති .. ඒකනේ ගැහුවේ.. දැන් ඉතිං අපායට වත් ගිහිං හොදින් ඉන්න බලපං ..​
     
    • Like
    Reactions: DJ ASHAN

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මිනිස්සුන්ට එපා වෙන්නේ නැතැ අවුරුදු 40 විටර රට පාලනය කරද්දි.
     
    Oct 20, 2011
    208
    83
    0
    අනාවාර්යෙන් මූත් මොකක් හරි සොරෙව්වක් වහන් නැති බං අරෑ කිව්ව ​වගේ ..
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අමෙරිකන්කාරයො දැන් ලිබියාවේ තෙල් ළිං වල පිනයි.:P:P